We should be exemplary to society

The story of a mother who lives with confidence in the midst of various difficulties.


සමාජයට ආදර්ශවත් විය යුතුයි

විවිධ දුෂ්කරතා මධ්යයේ ජීවත් වන මවක් පිළිබඳ කතාව.


சமுதாயத்துக்கு ஒரு எடுத்துக்காட்டாக இருக்க வேண்டும்

பல்வேறு கஷ்டங்களுக்கு மத்தியில் நம்பிக்கையுடன் வாழுகின்ற தாயொருவரின் கதை.




CMP/AMP/SAM/SAM/05
SL. Marzeena
119/1 Malgampiti Road,
Kallarichal 11
Sammandhurai
08.05.2016


Our Family History
I am a person from a ordinary family. My mother, father, one elder sister, and four small sisters, three brothers we are 11 all together. I am the second person in our family. My father has passed away for years One of my sister is also passed away. My mother is a patient. She worked hard and got us married. I got married after all my sisters were married because I was spoken for Sahid in 1990, same year the violence started, when he was going to the paddy field for work, he got caught in the land mine and lost his leg. Until he was cured, I was waiting for him. He had to put on an artificial leg. Every body told me not to marry him as he couldn’t work. He was also concerned. He told me to marry some one else. But he had two legs when the marriage was arranged, only recently he lost his legs. So I decided to marry him even though he lost his leg, he would have worried if I hadn’t married him, he would have thought if only I was alright she would have married me. I promise myself even if he didn’t walk I would marry him and be an example for the society. Only 40% of my family approved. I married him in 1997.
I was blessed with children, 2 girls and a boy. My eldest child was born with paralysis in left leg and left hand. I calmed myself saying that the God was testing me. I didn’t tell anybody of my difficulties. I just put them all in my mind. On 30.11.2011 my husband died. I brought up my children in my care. I worked and made them study. I stopped my eldest child studies as he couldn’t write or read. My sister’s husband is dumb, he committed suicide when his father kept all his harvest at his house. They didn’t have any children. My sister had a tumor in her stomach and removed it surgically. She was staying with my mother. My mother is also sick, so I looked after my children, my sister and mother.

I sent my girl to study religion in the mosque. She stayed there and studied well, after few days she got sick and was admitted to the Batticaloa hospital and later to the Colombo hospital and suffered a lot. . On 021.09.2014 both my girls died. Imagine my situation. I couldn’t bear and passed out. I got sick for few months. I thought God was bringing grief after grief for me and cried a lot. This situation should not happen to anybody. I couldn’t work. I sent my son to the Madurasa . He was so saddened by the lose of his sisters and father. He was always sad and told that he couldn’t study. He came for his vacation and told me that he couldn’t go back and stayed home. I tried my best to sent him back but he just stayed at home. The principal of the local school knew about his condition and asked him to come to the school. Now he goes to the school. It’s hard for me to make him study.
I was taken ill and stayed at Sammandurai hospital. I had hernia and there was a tumor in my stomach. The doctors told me that it would be dangerous to go for a surgery. I continue to live with in this situation
S.L.Marzeena



CMP/AMP/SAM/SAM/05-01

S.L. මර්සිනා,
119/1, මල්ගම්පිටි පාර,
කල්ලරෙච්චල්,
සම්මන්තුරේ.
2016.05.08

මගේ ජීවිත කථාව

මම සාමාන්‍ය පවුලක කෙනෙක්. මගේ අම්මා, තාත්තා, සහෝදරියන් - 01, නංගිලා - 04, මල්ලිලා - 03. පවුලේ අපි 11 දෙන යි. මම පවුලේ දෙවැනි දරුවා. මගේ පියා මරණයට පත් වෙලා අවුරුදු ගණනාවක් වෙනවා. නංගි කෙනෙකුත් මරණයට පත් වුණා. මේ වන විට අම්මත් ලෙඩ වෙලා. අපිව ඉතා මත් දුක් මහන්සි වෙලා හදලා දරුවො සියලු දෙනා ම දැන් විවාහ වෙලා ඉන්නවා. මගේ නංගි කෙනෙකුගේ විවාහයෙන් පසුව තමයි මගේ විවාහය සිදු වුණේ. හේතුව මට 1990 දී සහීඞ් නමැති අයෙකු සමග විවාහ කිරීමට යෝජනා කරලා තිබුණා. ඒ අවුරුද්දෙ ම කලබල ඇති වුණා. මෙයා ගොවිතැන් කිරීමට කුඹුරට ගොස් සිටියා. නියර දිගේ යන විට බිම් බෝම්බයකට අසු වෙලා එක කකුලක් නැති වුණා. ඒ කකුල සනීප වෙන තුරු මම බලා සිටියා. කකුල සනීප වුණත් බොරු කකුලක් තමයි දාන්න ඕන. බොහෝ දෙනෙකු කීවා ඔහුට දැන් රැකියාවක් කරන්න බැහැ, කලින් වගේ ඇවිදින්නත් බැහැ කියලා. ස්වාභාවික කකුල අහිමි වුණා. කෘත‍්‍රිම කකුලක් තමයි තිබෙන්නෙ. ඔහුත් දුක් වුණා. මාව බැඳ ගෙන දුක් විඳිනවාට වඩා වෙනත් අයෙකු විවාහ කර ගන්න කියලා. මුල දී ඔහු විවාහ සම්බන්ධය ගැන කථා කරන විට කකුල් දෙක ම තිබුණ නෙ. පසුව තමයි කකුල නැති වුණේ. මමත් දෙවියන් වහන්සේ ළඟට යනවා නම් ඔහු තමයි විවාහ කර ගන්නෙ.

05-02

මම විවාහ කර ගත්තෙ නැත් නමි ඔහු ජීවිත කාලය පුරාවට ම දුක් වෙනවා. මම හොඳට හිටියා නම් ඇය මාව විවාහ කර ගන්නවා නෙ කියා හිතා ඔහු ජීවතුන් අතර සිටින තාක් කල් දුක් වෙනවා. ඔහුට ඇවිදින්න බැරි වුණත් කමක් නැහැ. ඔහු තමයි මම විවාහ කර ගන්නෙ කියා අධිෂ්ඨානය කර ගත්තා. මේක සමාජයට ආදර්ශයක් වෙන්න ඕන කියා තීරණය කළා. මගේ ගෙදර අයට වුණත් 40/100ක පමණ කැමැත්තක් තමයි තිබුණෙ. 1997 වර්ෂයේ ඔහුව ම විවාහ කර ගත්තා. දරුපලත් ලැබුණා. දරුවො 03 දෙන යි. ගැහැණු දරුවන් 02 යි, පිරිමි දරුවන් 01 යි. එයිනුත් වැඩිමහල් දරුවට උපතින් ම වම් අතයි, වම් කකුලයි වාරු නැතිව ආබාධිත තත්ත්වයෙන් ම තමයි ඉපදුණේ. මොනවා කරන්න ද මෙය දෙවියන් වහන්සේ මා හට අත් කර දුන් ඉරණම කියා හිතා ගෙන මම හිත සනසා ගන්නවා. කා හට වත් කියන්නෙ නැහැ. මගේ හිතේ ම තියා ගෙන ජීවත් වුණා. 2011.11.30 දින මගේ ස්වාමි පුරුෂයා මරණයට පත් වුණා. දරුවන් 3 දෙනා ම මවගේ රැකවරණය මත පමණක් හදලා ඉගැන්නුවා. මම වල් නෙළලා, දුක් මහන්සි වෙලා මගේ දරුවන්ට ඉගැන්නුවා. වැඩිමහල් දරුවට ඉගෙන ගන්න බැරි වුණා. ලියන්න කියවන්න අතේ වාරු නැහැ වගේ පෙනෙනවා. ඉස්කෝලෙ යන්න එපා කියලා මම නැවැත්තුවා. මන්දබුද්ධික ස්වභාවයකුත් තිබුණා. මගේ ස්වාමි පුරුෂයා මරණයට පත් වෙලා දින 40ක් වත් පසු වුණේ නැහැ. මගේ නංගිගේ ස්වාමි පුරුෂයා කථා කරන්න බැහැ (ගොළු). ඔහු වත්පොහොසත්කම් ඇති පවුලක කෙනෙක්. මගේ නංගියි ඔහුයි සතුටින් සාර්ථක ජීවිතයක් ගත කළා. ඉඩමෙන් ලැබුණු වී අස්වැන්න, ඔහුගේ ගෙදර තැබුවේ නැහැ, තාත්තගේ ගෙදර තියලා තිබෙනවා කියා ඔහු බොරු කියන්නේ නැහැ. ඉක්මනට තරහ යනවා. සිය දිවි නසා ගෙන ඔහුත් මරණයට පත් වුණා. ඔවුන්ට දරුවොත් නැහැ. මේ ගැන හිතල හිතලා මගේ පියාටත්

05-03

නංගිටත් හරි දුක යි. ඇයටත් බඬේ ගෙඩියක් තිබෙන බව දැන ගෙන ශල්‍ය කර්මය කර ගෙන අම්මත් එක්ක තමයි නැවතිලා ඉන්නෙ. අම්මටත් දියවැඩියාව. ඉන් පසු දරුවන් 3 දෙනාටයි, ස්වාමි පුරුෂයා අහිමි වූ නංගිටයි මම තමයි උදව් උපකාර කළේ. පසුව මම තමයි සහෝදර සහෝදරියන්ට උදව් කරන්නෙ. ඉන් පසු මගේ දරුවො තුන් දෙනාගෙන් දෙවැනි ගැහැණු දරුවා මදරිසාවලට යැව්වා, ආගම ධර්මය ගැන ඉගෙන ගන්න. මදරිසාවල නැවතිලා ඉඳලා තමයි ඉගෙන ගන්න ඕන. ඇය සතුටින් ඉගෙන ගත්තා. ඇය හරි දක්ෂ යි. ටික දවසකට පසු ඇයටත් අසනීප වෙලා මඩකලපු රෝහලටත්, කොළඹ රෝහලටත් ඇතුළත් කරලා මම හරියට දුක් වින්දා. පසුව 2014.09.02 දින 2 වැනි ගැහැණු දරුවත් මරණයට පත් වුණා. මගේ ඉරණම ගැන ටිකක් හිතලා බලන්න. මට දරා ගන්න බැරිව මාස කිහිපයක් මමත් මානසික රෝගී තත්ත්වයෙන් හිටියා. දෙවියන් වහන්සේ මට ද මේ විදියට දුක පිට දුක දෙන්න ඕන කියා සිතා කඳුළු සැලූවා. මොනවා කරන්න ද මට වෙච්ච දේ වෙන කිසිදු කෙනෙකුට වෙන්න හොඳ නැහැ. මොනවා කරන්න ද මටත් වැඩක් පලක් කරන්න බැහැ කියලා පුතාවත් මදරිසාවලට යැව්වා. මාස දෙකක් නැවතිලා හිටියා. දැනට පියාගෙත් සහෝදරියගේත් වියෝව ඔහුගේ සිත තුළ කැකෑරී තිබෙනවා. ඔහු නිතර ම දුක් වෙනවා. මුහුණෙ සිනාවක් වත් පේන්න නැහැ. මොවුන්ගේ සිත සනසා ගෙන මදරිසාවලට යන්න අකමැති යි. දැනට මදරිසාවල ඉගෙන ගන්න බැහැ කියා නිවාඩුවට ගෙදර ඇවිල්ලා ගේ ඇතුළට ම

05-04

වෙලා ඉන්නවා. දැන් ඉතින් මොනවා කරන්න ද. පුළුවන් තරම් දුරට උත්සාහ කර බැලූවත් ඔහු බැහැ කියනවා. ඔහුගේ තත්ත්වය ගැන දැන ගත් පාසලේ විදුහල්පති පාසලට පැමිණෙන ලෙස කියා ඔහු දැන් පාසල් යනවා. ඔහුට උගන්වන්න හරි අමාරු යි.

ඉන් පසු මා අසනීප වී සම්මන්තුරේ රෝහලේ සිටියා. මට බඬේ එක පැත්තක හර්නියා කියා කියනවා. එන්න එන්න ලොකු වේ ගෙන යනවා. දියවැඩියාවත් තිබෙනවා. බඬේ තිබෙන ගෙඩිය ඉවත් කරන්න ශල්‍ය කර්මයක් කරන්න සූදානම් කළා. පසුව ඒ ගෙඩිය කපා ඉවත් කළොත් ජීවිතයට හානියක් ඇති වෙන්න පුළුවන් කියා ඩොක්ට කියනවා. මේ වාගේ තත්ත්වයක් මත මගේ ජීවිතය ගෙවී යනවා.

මෙයට අත්සන,
S.L. මර්සිනා.

CMP/AMP/SAM/SAM/05-1

குடும்பக் கதை

எஸ்.எல். மர்சினா
119-1 மல்கம்பிட்டி றோட்,
கல்லரச்சல் 2, சம்மாந்துறை
08-05-2016

குடும்ப வாழ்க்கை வரலாறு

நான் ஒருசாதாரண குடும்பதைச் சேர்ந்தவர் எனதுதாய்,தகப்பன்,சகோதரி 1,தங்கை 1 பேர் சகோதரன் 3 பேர், 11 பேர் கொண்ட குடும்பம் அதில் நான் இரண்டாவது பிள்ளை. எனது தகப்பன் மரணித்து பல வருடங்களாகின்றனர். 1 தங்கையும் மரணித்து விட்டார். தற்போது தாய் நோயாளியாக உள்ளார். எங்களை மிகவும் கஸ்டப்பட்டு வளந்து எல்லாப் பிள்ளைகளும் திருமணமாகி விட்டார்கள். எனது தங்கை ஒருத்தியும் திருமண முடித்த பிறகுதான் நான் முடித்தேன். காரணம் எனக்கு1990ஆண்டு சஹிட் என்பவரை திருமணம் முடிக்க பேசி வைத்தார்கள். அதே ஆண்டுவன்செயல் ஏற்பட்டது. இவர் விவசாயம் செய்வதற்காக வயலுக்குப் போய், வேளாண்மை செய்வதற்கு போயிருந்தார். வரம்பால் நடந்து போகும் போது மிதிவெடி வெத்தது. ஒரு கால் இழக்கப்பட்டது. அக்கால் குணமடையும் வரை நான் காத்துக் கொண்டிருந்தேன் அக்கால் குணமடைந்தாலும் பொய்க்கால்தான் வைக்க வேண்டும். எனக்குநிறையப் பேர்கூறினார். அவரால் இனி எதுவித தொழிலும் செய்ய முடியாது பழையபடி நடக்க முடியாது. இயற்கை காலை இழந்து விட்டார். செயற்கை கால்தான் உள்ளது. அவரும் மனவருத்தப்பட்டார். என்னை முடித்துக் கொண்டு கவலைப் படுவதை விட வேறு ஒருவரைத் திருமணம் செய்து கொள் என்று அவர் ஆரம்பத்தில் திருமணம் பேசும் போது 2 காலும் உள்ளது தானே.இடையில்தான் அவரின் கால் இழக்கப்பட்டுவிட்டு நானும் இறைவனடி சேர்வது என்றால் அவரைத்தான் திருமணம் முடிப்பேன். நான் முடிக்கவில்லை என்றால் வாழ்நாள் முழுவதும் கவலைப்படுவார். நான் நல்லா இருந்தால்தான் நம்மளை கட்டியிருப்பாளே என அவர் மூச்சி இருக்கும் வரை கவலைப்படுவார். அவர் நடக்காவிட்டாலும் சரி நான் அவரைத்தான் திருமணம் முடிப்பேன் என திடமான நம்பிக்கயிருந்தது. சமுதாயத்துக்கு ஒரு எடுத்துக்காட்டாக இருக்க வேண்டும். எனத் தீர்மானித்தேன். எனது வீட்டாருக்குக் கூட 40 வீதம்தான் விருப்பம். 1997ஆம் ஆண்டு அவரயே திருமணம் செய்து கொண்டேன். குழந்தைப் பாக்கியமும் கிடைத்தது. எனக்கு3 பிள்ளைகள் உள்ளனர். சந்தோசமாக வாழ்ந்து வந்தோம். 2 பெண்களும் 1 ஆண் குழந்தையும் அதில் மூத்த பிள்ளைக்கு இடது கையும், இடது காலும் செயலற்று ஊனமுற்ற நிலையில் பிறந்தது. என்ன செய்யலாம் இறைவன் என்னை சோதித்துப் பார்க்கிறான் என என்னை நானே சமாதானப்படுத்திக் கொண்டு யாரிடமும் கூறுவதில்லை. தனக்குள்ளே போட்டு அடக்கிக் கொண்டே வாழ்ந்து வந்தேன். அதன் பிறகு 30-11-2011ஆம் ஆண்டு எனது கணவர் மரணித்து விட்டார். 3 பிள்ளைகளையும் தாயின் அரவணைப்பிலேயே வளர்த்து படிப்பித்து வந்தேன். நான் களை புடுங்கி கஸ்டப்பட்டு எனது பிள்ளைகளை படிப்பித்து வந்தேன். மூத்த பிள்ளை படிப்பதற்கு முடியாமல் போய்விட்டது. எழுத வாசிக்க கை வழக்கமில்லாததை போல் உள்ளது. நானே பாடசாலைக்குப் போக வேணாம் என நிறுத்தி விட்டேன். புத்தி குறைவாகவும் உள்ளது. எனது கணவர் மரணித்து 40 நாட்கள் ஆகவில்லை. எனது தங்கையின் கணவர் வாய் பேசாதவர் (ஊமை) அவர் வசதியான குடும்பத்தைச் சேர்ந்தவர். தங்கையும் அவரும் சந்தோசமாக வசதியான வாழ்க்கை வந்து வந்தார்கள். காணியால் விளைந்த நெல்லை இவரின் வீட்டை கட்டவில்லை. தகப்பனின் வீட்டை வதை்துள்ளதாக அவர் பொய் பேசாதவர். கோபம் கூட உடனே தங்கொலை செய்து அவரும் மரணித்து விட்டார். பிள்ளையுமில்லை. இவைகளை நினைத்து நினைத்து எனது தந்தைக்கும், எனது தங்கைக்கும் சரியான கவலை. அவருக்கும் வயிற்றில் கட்டி இருப்பதாக கேள்விப்பட்டு சத்திர சிகிச்சை செய்து கொண்டுதாயுடன் தங்கி வாழ்கின்றனர். தாய்க்கும் நீரிழிவு நோய். அதன் பின் 3 குழந்தைகளையும் கணவனை இழந்த தங்கைக்கும் உதவியாக இருந்தேன். பின்னர் நான்தான் சகோதர சகோதரிகளுக்கு உதவிகள் செய்து கொண்டு வருகிறேன். பின்னர் எனது 3 குழந்தைகளிலும் இரண்டாவது பெண் குழந்தையை மதிரஷாவுக்கு மார்க்கம் சம்பந்தமான விடயங்கள் படிக்க அனுப்பினேன். மதிரசாவில் தங்கிதான் கல்வி கற்பது சந்தோசமாக கற்றுவந்தார். நல்லக் கெட்டிக்காரி சில நாட்களின் பின் அவவும் சுகயீனம் காரணமாக மட்டக்களப்புவைத்தியாலை, கொழும்பு வைத்தியாசலையில் அனுமதிக்கப்பட்டு சுகமில்லாமல் மிகவும் கஸ்டப்பட்டார். பின்னர் 02-09-2014அன்று 2 பெண் குழந்தையும் மரணித்து விட்டார். எனது நிலைமையை சற்று சிந்தித்துப் பாருங்கள். எனக்குதாங்கக் கூடிய சக்தி இல்லாமல் சுயநினைவு இழந்துசில மாதங்கள் நானும் நோயுற்றிருந்தேன். இறைவன் எனக்குத்தான் கவலைக்கு மேல் கவலையைத் தருகிறான் என்று கண்ணீர் வடித்தேன். என்ன செய்யலாம் எனக்குவந்த நிலைமையைப் போல் இன்னொருவருக்கு வரக் கூடாது. என்னாலும் எதுவித தொழிலும் செய்யவும் முடியாது. எனது மகனையும் மதிரசாவுக்குஅனுப்பினேன். 2 மாதம் தங்கி ஓதினார். தற்போது தகப்பனை இழந்த சோகம் அவரின் நெஞ்சை விட்டு மாறவில்லை என்னேரமும் கவலையாக முகத்தில் சிரிப்புக் கூட இல்லை. அந்தளவுக்குச் சோகமாகவே இருப்பார். இவர்களுக்குஆறுதல் வார்த்தைகளகை் கூறிக் கொண்டு மதிரசாவுக்கு போக மறுக்கப்படுகின்றார். தற்போது மதிரசாவில் கற்க இயலாது எனக் கூறி வீட்டிலேயே முடங்கிக் கிடக்கின்றார். இனி என்ன செய்வது இயன்ற அளவு முயற்சி பண்ணி பார்த்தும் முடியாது எனக் கூறுகின்றார். இவரின் நிலைமையை அறிந்த பாடசாலை அதிபர் பாடசாலைக்கு வரும்படி சூறி தற்போது பாடசாலைக்குப் போகிறார். அவரைப் படிக்க வைக்க மிகவும் கஸ்டமாக உள்ளது.

இதன்பின்னர் நான் சுகமில்லாமல் சம்மாந்துறை வைத்தியசாலையில் இருந்தேன் எனக்கு ஒரு சள்ளைப் பக்கம் கேனியாவும் இருக்க இருக்க பெரிதாக வளர்கிறது. சீனி வருத்தமும் உள்ளது. வயிற்றில் இருக்கும் கட்டியை சத்திர சிகிச்சை செய்வதற்கு ஆயத்தமானார்கள். பின் அந்த கட்டியை வெட்டி எடுத்தால் உயிருக்கு ஆபத்து ஏற்படுவதாக டொக்டர் கூறினார். இப்படியான நிலைமையில் எனது வாழ்க்கையை கொண்டு செல்கிறேன்.

இப்படிக்கு,
எஸ்.எல். மர்சினா






A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License