Life and tragedies

Sharing of the difficult life experience


ජීවිතය සහ දුක් වේදනාව

දුෂ්කර ජීවන අත්දැකීමක් බෙදා හදා.


வாழ்க்கையும் துன்பங்களும்

கஷ்டங்கள் நிறைந்த வாழ்க்கை பற்றிய அனுபவ பகிர்வு.



CMP/AMP/SAM/UDA/06
V.Asara Umma (56)
Udanga 01
Kuraginar Lane
Sammanthurai

I was born and raised in Sammanthurai. We lived at Ethalakulam, Sorrykalmunai. When I was 20 years old, my parents married me off. He was doing labour work. With the money he earned, we looked after our family of three ( two girls and a boy)
The trouble started in 88 and 89. Land mines, kidnapping were done in daily basis. Suddenly one day the sound of prayers was heard. There was a news that Majid M.P bodyguard was shot. A tamil man came running to us and told us to leave the place immediately. We left everything and ran for our lives and reached the Veerakudal School. The people of the village and the mosque fed us for three days.
We were transported to Sammanthurai mosque with the help of Indian Army and Muhaideen M.P. We were there for three months. There was little space in mosque. We went to our relation’s houses and stayed there for five months. There were no space for us. My mother gave us some land and we made a hut. We brought up cattle and poultry but now we have nothing. After we came back from the camp, there was nothing left.
My son got married and he got 02 daughters and my daughter also got married. She has two children. My other daughter is 15 and she is going to take the O/L exam. We have one half built house. My husband has also aged. We face lot of difficulties without work.


වෙ ආසර උම්මා(56*
ක්‍ඵඡුරැු්ඵඡුරැුී්ඵරැුඹෘ්රැු06-01 උඩංගා 1,
කුරකිනාර් පාර,
සම්මාන්තුෙරෙ.


මම ඉපදුනේ හැදුනේ වැඩුනේ සම්මාන්තුෙරෙයි ප‍්‍රදේශයේ. යළි පදිංචි කිරීමේ වැඩසටහනකින් ඒත්කාලක්කුලම කොරින්කල් මුනෛ කියන තැනෙහි අපි වාසය කළෙමු. මගේ අවුරුදු 20 දී අම්මා තාත්තා මාව විවාහ කර දුන්නා. මගේ සැමියාත් කුලී වැඩ කරන කෙනෙක්. ඔහුට ලැබෙන පඩියෙන් අපේ පවුල නඩත්තු කරන්නෙමු. අපට දරුවන් 3 දෙනෙක් සිටියි. (ගැහැණු කරුවන් 2 යි. පිරිමි 1 යි*

88, 89 වර්ෂවලද සුළු සුළු ප‍්‍රශ්න ඇති විය. මෙලෙස දිනපතා සිදුවිය. දවසක් දිනපතා සිදුවීමට අමතරව ශබ්දයක් ඇසුණි. ඉන්පසුව තරුණයෙක්ව (මජිත් ඵඡු ගේ ආරක්‍ෂකයාව* වෙඩි තබා ඝාතනය කළ බවට ආරංචියක් පැතුරුණි. ප‍්‍රදේශවාසීනුත් ඒ බව කතාබහ කළහ. ඉන්පසු එතැනට දුවගෙන ආ දෙමළ මනුෂ්‍යයෙක් ඔයාලා හැමෝම මෙහෙ ඉන්න එපා කොහෙට හරි පැනලා ගිහිල්ලා ජීවිත බේරගන්න මාවත් දැන් වෙඩි තියයි කියලා. කෑගසමින් කිව්වා. අපිත් බඩු භාණ්ඩ සේරම එලෙසම දමා 5 වැනි කොලනිය ඇතුලින් වැටී දිව්වෙමු. ඉන්පසුව වීරන්තිඩල් පාසලට ගියෙමු. එහි දින තුනක් ගත කළෙමු. ගමේ මිනිස්සුත් පාසලේ අයත් අපට ආහාර පාන ලබා දුන්නා.

ඉන්පසුව සම්මාන්තෙරෙ මූට්ටප්පෙරුක්කිලාන් ඵඡු (මුජෛදීන් ඵඡු * ඉන්දීය හමුදාවේ උදව්වෙන් සම්මාන්තෙරෙ පොඩි පල්ලියට වාහනයකින් පැමිණියෙමු. එහෙත් මාස 3 ක් 4 ක් පමණ කාලයක් සිටියෙමු. එහෙන් අපට ආහාර පාන ලබා දුන්නා. පල්ලියෙන් ඉඩ පහසුකම් මදි නිසා කූඩාරම් හදා ඒ කූඩාරම්වලත් සිටියා. ඒවාගේම නෑදෑයන්ගේ නිවෙස්වලත් මාස 5 ක් පමණ නැවතී සිටියෙමු.අපට ඉන්නත් ඉඩ පහසුකම් නොමැති නිසා ලොකු අම්මා අපට වලව්වේ ඉඩමක් දුන්නා. ඒ ඉඩමේ කොටසක අපි තාවකාලික නිවසක් තනාගෙන ගවයෝ, එළුවන්, කුකුළන් ඇති කළෙමු. නමුත් දැන් ඒ කිසිදු දෙයක් නැත. අපි සරණාගතයින් වෙලා දින 4-5 කට පසුව ගොස් බැලූවෙමු. එහෙ කිසි දෙයක් නැත.

පුතාට අවුරුදු 12 යි. කසාද බැන්දා. ඔහුට ගැහැණු දරුවන් දෙදෙනෙක් සිටියි. පළමු දරුවාට විවාහයක් කර දුන්නා. ඇයට දරුවන් දෙදෙනෙක් සිටියි. ඔහුගේ අනෙක් දරුවාට වයස අවුරුදු 15 යි. ධරැුඛ ඉගෙන ගනියි. අපි හැමෝටම එක ගෙයක් පමණයි තිබෙන්නේ. ඒ ගෙදර හැමෝම එකට ජීවත් වන්නෙමු. ඒ ගෙදරත් සම්පූර්ණයෙන් හදා නිමකර නැත. මගේ සැමියාත් වයසට ගොස් ඇත. ඉතා අමාරු තත්ත්වයක සිටින්නෙමු. අපේ වලව්ව ඉඩමත් එලෙසම අතහැර තිබේ. රැුකියාවන්වලටත් ඉතා අමාරු තත්ත්වයක් ඇතිවී ඇත.





CMP/AMP/SAM/UDA/6

வெ ஆசற உம்மா (56)
உடங்கா 1
குறகினார் லேன்
சம்மாந்துறை

நான் பிறந்து வளந்தது எல்லாம் சம்மாந்துறையில குடியேற்றம் ஒன்டு வந்து ஏத்தாளக் குளம் சொறிக்கல் முனை என்ட இடத்தில இருந்தம் எனக்கு 20 வயதாகும் போது உம்மா வாப்பா கலியாணம் முடிச்சி வைச்சாங்கள். அவரும் கூலித் தொழில் செய்றாங்க. அதில் வாராந்த வைச்சி குடும்பத்த பாக்கிற எங்களுக்குபிள்ளைகள் 3 பேர் (2 பெண் 1 ஆணும்).

88, 89ம் ஆண்டு காலப்பகுதியில சின்ன சின்ன பிரச்சினைகள் தொடங்கின. மிதிவெடி வட்டயிக்குள்ள போறாங்கள் கடந்திற்ற அடிக்கி இப்புடி நடந்து கொண்டு தினமும் இருந்தது. ஒரு நாள் வழமைக்கு மாறான வாங்குபரிகிற சத்தம் கேட்டது. அதுக்குப் புறகு பொடியன மஜித் எம்.பிர வோடிக் காட்ட சுட்டுப்பபோட்டானுகளாம் என்டு சனங்கள் கதைசிதுகள். அதுக்குப் புறகுஒருதமிழ் ஆள் ஓடி வாறாரு. நீங்கள் இஞ்ச இருக்க வேணாம்.ஓடித் தப்புக்க என்னையும் சுட்டுப் போட்டுருவாங்கள். என்டு கத்தினாரு நாங்க போட்ட போட்ட மாதிரி 5ம் கொலனிக்குள்ளாக விழுந்துகெட்டு ஓடி வீரத்திடல் பள்ளிக்குடத்திற்குபோய் சேர்ந்தோம். அங்க 3 நாள் இருந்தம். ஊர்ச்சனமும் பள்ளி சேந்தும் சாப்பாடுதந்தாங்கள்.

அதுக்குப் பிறகு சம்மாந்துறை முட்டப் பெருக்கிளாஸ் எம். பி (முகைதீன் எம்.பி) இந்திய இராணுவத்தின் உதவியோட சம்மாந்துறை சின்ப் பள்ளிக்கு வாகனத்தில வந்தம். அங்கயும் 3-4 மாதம் இருந்தம். சாப்பாடுதந்தாங்கள். பள்ளியிலையும் நெருக்கடி பிறகுகொட்டில் அடிச்சாங்கள். அங்கயும் இருந்த உறவினர் வீடுகளிலும் 5 மாத இருந்தம். இருக்கயும் இடமில்லை. மூத்தமா ஒருவளவுத் துண்டு தந்தா அதில ஒருகுடில் வைச்சி (தற்போதய இடம்) இருந்தம். நாங்கள் அங்க இருக்கக்குள்ள வண்டியில் மாடு, ஆடு கோழி எல்லாம் வளத்தம். ஆனால் இப்ப ஒன்டுமில்லை. அகதியாகப் போய் 4-5 நாளாகப் போய் பாத்தம். அங்க ஒன்டுமில்ல.

மகனுக்கு12 வயதுகலியாணம் முடிச்சிற்றான். அவனுக்கு 2 பொம்புளப் பிள்ளைகள் அவரு கதைக்கிறதால மூத்த மகளும் கலியாணம் முடிச்சிக் குடுத்திட்டன். அவக்கு 2 பிள்ளைகள் மற்றப்பிள்ளைக்கு15 வயதுசாதாரண தரம் எடுக்கிற ஒரு வீடு நான் இரிக்கி அதிலதான் எல்லாரும் இரிகிறம். அவளும் அரை குறையாக இரிக்கி அவருக்கும் வயது போயிற்று கடும் கஸ்ரம்தான் அங்கத்தய வளவு அப்படியே கிடக்கிது. தொழிலும் கஸ்ரம்தான்.






A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License