They took my brother for inquiry

Complaint regarding Missing person.


මගේ සොහොයුරා පරීක්ෂණයක් සඳහා රැගෙන ගියා

අතුරුදහන්වූවන් සම්බන්ධ පැමිණිල්ල


விசாரணைக்காக அழைத்துச் சென்றனர்

காணாமல் போனோர் தொடர்பான முறைப்பாடு.



CMP/AMP/POT/INE/11
Mrs. Velan Sivamani
Bharathi Road
Inspector Etham
Pottuvil – 10
06.05.2016

Sir,

Complaint regarding Missing person
I, of the address wish to make an application that having lost both parents at the small age, was living under the care of my brother Velan Ganesh. During the communal riots in 1990, the army and police came to our house on 15.06.1990 and took my brother for inquiry. My brother has not returned home till today. With the help of our relatives, I tried in many ways, however, there is no any information about my brother to date.

I now live in Damana in Ampara in displacement and I have two children, one boy and a girl. Recently, my husband also has expired. My daughter is an adolescent and is handicapped. I have not received any assistance for displacement or with regard to my brother from any organization up to now. While being a window, a diabetic and making the living with coolly income, I do not have a permanent house to live in.

Therefore, Sir/ Madam, I earnestly request you to provide every possible assistance to relieve the pathetic life of this poor woman.

Thanks.
Yours truly,
V.Sivamani







CMP/AMP/POT/INE/11-01

වේලන්-සිවමනි මහත්මිය,
බාරදි වීදිය,
ඉන්ස්පෙක්ටර් ඒත්තම්,
පොතුවිල් - 10.
06/05/2016

ගෞරවනීය මහත්මයාණෙනි/මහත්මියනි,

අතුරුදහන්වූවන් සම්බන්ධ පැමිණිල්ල
ඉහත ලිපිනයට අයත්ව සිටින මා ලබා දෙන්නාවූ ඉල්ලීම නම්, කුඩා කාලයේ මවත් පියාත් අහිමි කරගත් මා මාගේ සහෝදරයා වන වේලන් - ගනේෂ් යන අයගේ රැක බලා ගැනීම මධ්‍ය යේ ජීවත් වුනෙමි. මේ තත්වය තුළ පසුගිය 1990 වර්ෂයේ ඇතිවූ ජාතිවාදී අරගලය මොහොතේ පසුගිය 1990.06.15 දින අපගේ නිවසට පැමිණි හමුදාව සහ පොලිසිය මාගේ සහෝදරයාව ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගියහ. අදවනතුරුත් මාගේ සහෝදරයා නිවසට පැමිණියේ නැත. මාගේ නෑදෑයින් සමග අදවනතුරුත් මමත් විවිධ උත්සහයන් ගත්තද මාගේ සහෝදරයා සම්බන්ධ කිසිම තොරතුරක් නැත.

මේ තත්වයේදී පදිංචිය වෙනස් වී අම්පාර තමනයි ප්‍රදේශයේ ජීවත් වන මට එක් පිරිමි දරුවෙකුත් එක් ගැහැණු දරුවෙකුත් සිටිති. ඒ අතරතුර මාගේ ස්වාමි පුරුෂයාත් මිය ගියේය. මාගේ දියණිය වැඩිවියට පත්ව ආබාධිත තත්වයට පත් විය. මාගේ සහෝදරයා සම්බන්ධයෙන් හෝ මාගේ පදිංචිය වෙනස් වීම සම්බන්ධයෙන් හෝ කිසිම සංවිධානයක් තුලින් කිසිම උපකාරයක් මේවනතෙක් මට ලැබී නැත. වැන්දඹුවක්ව සිටින තත්වයේ දියවැඩියා රෝගයත් සමග එදිනෙදා කුලී රැකියාවක් කරමින් ජීවිතය ගෙවා ගන්නාවූ මට සිටීමට සුදුසු තත්වයේ නිවසක් නැත.

ඒ නිසා මහත්මයා/ මහත්මිය, කඳුලින් සහ වේදනාවන් මධ්‍ය යේ ජීවත්වන මේ දිළින්දාගේ කඳුළු පිසීමට ඔබතුමන්ලාට හැකි උපකාරයක් ලබා දෙන මෙන් යටහත්ව අයැද සිටිමි.

ස්තුතියි. මෙයට,
විශ්වාසී,‍
වේ. සිවමනි.


CMP/AMP/POT/INE/11

திருமதி வேலன் சிவமணி
பாரதி வீதி
இன்ஸ்பெக்டர் ஏத்தம்
பொத்துவில் 10
06.05.2016

மதிப்புக்குரிய ஐயா, அம்மணி
காணாமல் போனோர்தொடர்பான முறைப்பாடு

மேற்படி விலாசத்தை வதிவிடமாகக் கொண்ட நான் தரும் விண்ணப்பமாவது சிறு வயதில் தாய் தந்தையை இழந்த நான் எனது சகோதரரான திரு வேலன் - கணேஸ் என்பவரின் பராமரிப்பிலேயே வாழ்ந்து வந்தேன். இந்நிலையில் கடந்த 1990ம் ஆண்டு ஏற்பட்ட இனக்கலவரத்தின் போது கடந்த 1990.06.15ம் திகதி அன்றுஎங்கள் வீட்டுக்கு வந்த இராணுவத்தினரும் பொலிஸாரும் எனதுஅண்ணாவை விசாரணைக்காக அழைத்துச் சென்றனர். இன்றுவரை எனது சகோதரன் வீடு திரும்பவில்லை. எனது உறவினருடன் இன்று வரை நானும் பல முயற்சிகளை மேற்கொண்டும் எனது சகோதரன் தொடர்பான எந்த தகவலும் இல்லை.

இந்நிலையில் இடம்பெயர்ந்து அம்பாறை தவணை பிரதேசத்தில் வாழ்ந்து வரும் எனக்குஒருஆண் குழந்தையும் ஒருபெண் குழந்தையும் உண்டு. அண்மையில் எனது கணவரும் இறந்து விட்டார். எனதுபெண் குழந்தையோ வயதுவந்த நிலையில் அங்கவீனராகவுள்ளார். எனது சகோதரன் தொடர்பிலோ இடம்பெயர்ந்த வகையிலோ அந்த அமைப்பின் மூலமும் எனக்கு எந்த உதவியும் இதுவரை கிடைக்கவில்லை. சீனி வருத்தத்துடன் அன்றாடம் கூலித் தொழில் செய்து சீவியம் நடத்தும் எனக்கு இருக்க நிலையான வீடும்இ ல்லை.

எனவே அம்மணி,ஐயா கண்ணீருடனும் கம்பளையுடனும் வாழும் இந்த ஏழையின் துயர் துடைக்க தங்களால் முடிந்த உதவியை நல்குமாறு தாழ்மையுடன் வேண்டுகின்றேன்.

நன்றி

இவ்வண்ணம்
உண்மையுள்ள






A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License