My childhood

Experiential sharing on war life

මගේ ළමා කාලය

යුධ ජීවිතයේ අත්දැකීම් හුවමාරු කර ගැනීම

என் சிறுபராயம்

போர் வாழ்க்கை தொடர்பான பகிர்வு


Amirthanathan Mallika
Age 47

I am from Kilinochchi and moved to Mannar after marriage. I went to a girls’ college in Kilinochchi for my primary education. Only for a very short time I lived with my parents. My father passed away when I was just 10 months old. Then I was brought up by my aunt, my mother’s younger sister. I don’t call her Sinnamma (aunt), I call her Amma. She got four sons and no daughter. So I was everybody’s pet in the family.
It was my uncle who takes me to school. I studied up to A/L and due to the troubles I couldn’t sit for the A/L exam. I am very sad about that. All our struggles were useless. In the year 1989 Annai Kasthuribai Illam – a home for children needed a person to take care of the children there. Considering my good behavior at school the Kachcheri recruited me through rehabilitation organisation. I went there to be an assistant to a lady named Puvana.
Because of the air attack in the year 1989, Puvana miss have left the Kasthuribai Illam. I took responsibility for all the children and took them to Kanthi center. I worked there till 1992. On the same year I got married to Amirthanathan. ……………………………………
After the year 1992 I often visit my home. On 1993 I got my first baby girl Siranjee. She is now a teacher. I have four children.
During the 1996 displacement time we came to our own village Kumanayangkulam. Due to the war we often get displaced. It is impossible to stay in the house during shell attacks. We would get displaced for a period of 3 months, one year like that. In 2007 we all got displaced and went to Kilinochchi. While going there I lost my mother. A shell fell near her. When we went on search for her the next morning we found her dead. Among our village people it was only my mother who got buried in our own village, properly in a coffin. That gives me some satisfaction.
From Kilinochchi we got displaced to Tharmapuram and later to many other places and finally in 2009 we went to the military controlled area. We had suffered a lot. My husband and one of my sons got disappeared in Nanthy Sea on May 11th. We got separated and I thought they were dead and they thought we were no more. Later Miththiran introduced a section called ‘Uravai Thedi’. We have put our information on that and through Uravuppaalam we got united.
During our displacement, my children and I got so tired by the long walk and my children refused to walk further. With us there was a young family, the wife was pregnant, I think she must be about two months pregnant, she was vomiting a lot. We found a coconut tree there. My father plucked a king coconut and first offered it to her. Then the firing started and we all lay down on the floor. When we got up we found her dead. Her husband went to fetch his brothers, so we took her corpse with us and kept it with us throughout the night. The next day morning the four brothers made a carrier with a help of 2 sticks and 2 sarongs and carried her corpse. All of them were crying a lot. I still have this image in my mind. So many shells fell near us and so many such incidents took place. The unforgettable incident among them is the loss of my mother. She was the only asset I had.
There shouldn’t be any orphans in this world, that’s my biggest desire. No child or an elderly person should be an orphan.
On 2015 February 12th, I was elected as the president of Mannar district Women’s Organisation. I am a member of administration at the Aandaangkulam School. I am also a member of North East Unification group. I am also the secretary of Mannar Girls Poonthalir organisation. In addition to all that I am also a member of administration for the Vavuniya Civil Society Organisation. Likewise I am working in 5 places now. But I don’t expect name, fame, money or any return through all these positions.
Due to the war, all the people who got displaced haven’t come back. Those who have returned also have lost something. And they are in agony. They have lost their parents, husbands, and children and live with the expectation of seeing them again one day. Nobody could address this issue and give an answer to their expectation. We are working with such people. There are 50 year old women who haven’t got married and have no parents. How would their life be in the future, who would take care of them?
Even my husband got two elder sisters who had passed the age of 60. I am taking care of one of them. There shouldn’t be a question as who would take care of them when they get old. My wish is to form an elder’s home and children’s home and make sure nobody is an orphan.
I have another whish too. We should keep the photos of the dead and the disappeared during the war in a public hall. I have spoken to some higher authority regarding this. By maintaining such a place we could celebrate their memorial days. It is not possible to conduct even a small pooja for those who have died in war. I have the information about the dates of deaths for many people.
Together with a Union of Public Organisations, we did a memorial ceremony in Mannar, for those who have died in Mullivaikkal on 15th of June. We made a big picture and burnt candles in this memorial ceremony.
We should bring up our children in the correct path. Should create job opportunities for them. My youngest son wants to become a holy father. My eldest daughter is an English teacher. Second son is working in a shop in Pesalai.
After bringing up my four children as good humans and helping them to find their own lives I would like to spend the rest of my life with the children without parents and elders without children.
There are so many changes taking place in the political arena in the name of reconciliation. But no changes took place in the country. Basic needs of the poor people have not been provided. These people should be settled at their own places.
One old couple is living in Aatkaaddiveli with their six grandchildren, still searching for their son. They don’t have a proper house. How could the 8 of them stay inside the house during the rainy times? Most of them are girls.
Those who don’t have land and house should be provided with them. People should not be living in camps. All the ethnic groups should enjoy a prosperous future. This is my wish.

අමිර්තනාදන් මල්ලිකා. කුමානයන් කුලම්. වයස 47 යි.
මම කිළිනොච්‍චියේ ඉපදුන කෙනෙක්. විවාහ වුනාට පස්සේ මන්නාරමට ආවා. මම කිළිනොච්චියේ තිබුන බාලිකා පාසලකින් ඉගෙන ගත්තා. මම අම්මා තාත්තා එක්ක හිටපු කාළේ අඩුයි. මම ඉපදිලා දින දහයකින් තාත්තා නැතිවෙලා. එතකොට අම්මා මාව එයාගේ නංගිට හදාගන්න දීලා. එයාට මම පුංචි අම්මා කියන්නේ නෑ. අම්ම කියලා තමයි කියන්නේ. එයාට පිරිමි ළමයි හතර දෙනෙක් ඉන්නවා. ගෑණු ළමයෙක් නෑ. ඒ නිසා එහෙ මම තමයි හුරතලී වුනේ.
මාව පාසල් එක්ක ගියේ බාප්පා. මම ඒ ලෙවෙල් දක්වා ඉගෙන ගත්තා. ඒ කාලේ ප්‍රශ්න ආව නිසා ඒ ලෙවෙල් විභාගය ලියන්න බැරි වුනා. ඒක මට හරි දුකක්. ඒගොල්ලොත් දුක් විඳලා... මාත් දුක් විඳලා... ඉ‍ගෙනගෙන ප්‍රයෝජනයක් නැති වුනා. මම පා‍සලේ ගුරුවරුන්ට හොඳට කීකරුව හිටපු නිසා කිළිනොච්චි කච්චේරියේ පුනරුත්තාපන සමතිය මඟින් ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් වන කස්තුරිපායට 1989 දී ළමයින්ව බලාගන්න කෙනෙක් ඕන වුන නිසා පුවනා කියන ගෑණු කෙනාට උදව්වට මම එහෙ ගියා. 1989 දී එහේ ගුවන් හමුදා ප්‍රහාර නිසා ආයෙත් කස්තුරිපාය අතහැරලා පුවනා මිස් යන්න ගියා. මම ළමයි ඔක්කොම බාරගෙන කාන්තී මධ්‍යස්ථානයට එක්ක ගියා. 1992 අවුරුද්ද දක්වා මම එහෙ වැඩ කළා. ඒ අවුරුද්දේ දී මම අමිර්තනාදන් කියන එක්කනා එක්ක විවාහ වුනා. විවාහ වුනාට පස්සේ එළියේ ඉඳන් යන්න ඕනවුන නිසා ගුරුකුළ කියන හින්දු ළමයි ඉගෙන ගන්න මධ්‍යස්ථානයයි කාන්ති මධ්‍යස්ථානයයි එකතු කරලා පාලනය කළා. 1992 අවුරුද්දට පස්සේ මම ගෙදර ඉඳන් වැඩට ගියා. 1993 අවුරුද්දේ මට සිරංචි කියන ලොකුදුව ලැබුනා. එයා දැන් ගුරුවරියක්. දැන් මට ළමයි හතර දෙනෙක් ඉන්නවා.
පස්සේ 1996 දී අවතැන් වෙනකොට අපේ ගම වෙච්ච පුමානයන්කුළම් වලට ආවා. යුද්ධය පටන්ගත් කාළේ ඉඳලා ෂෙල් වැටෙන කොට ගෙදර ඉන්න බැහැ. බයවෙලා කොහෙටහරි යනවා. මාස තුනක් ඉන්නවා. අවුරුද්දක් ඉන්නවා. 2007 අවුරුද්දේ දී හැමෝම අවතැන් වෙලා කිළිනොච්චියට ගියා. එහෙම යනකොට මගේ අම්මා නැතිවුනා. අම්මා හිටපු තැනට ෂෙල් එකක් වැටුනා. උදේ අපි ගිහින් බලනකොට අම්මා එතැන මැරිලා හිටියා. ගමේ කට්ටියත් එක්ක එකතුවෙලා මැරිච්ච අයගේ පෙටිටියේ ම අම්මාගේ මිනියත් තියලා යටකළා. මට ඒ ගැන සතුටුයි.
කිළිනොච්චි ඉඳන් ධර්මපුරම් එහෙමම තව එක එක තැන්වල අවතැන්වෙලා 2009 දී හමුදාවට යටත් වුනා. හරියට දුක් වින්ඳා. මගේ මහත්තයයි එක පුතෙකුයි පස්වෙනි මාසේ 11 දා නන්දිකඩාල්වල දී අතුරුදහන් වුනා. අපි එක පැත්තකටයි ඒ ගොල්ලෝ එක පැත්තකටයි ගියා. මම හිතුවා ඒ‍ ගොල්ලෝ මැරිලා කියලා. එයාලා හිතුවා අපිව මැරිලා කියලා. පස්සේ මිත්තිරන් පත්තරේ නෑදෑයන් හොයන තීරුවක් දාලා තිබුනා. ඒකට විස්තරයක් දාලා අපි ආයෙත් මුන ගැහුනා.
එක දවසක් දුප්පත් ජෝඩුවක් හම්බ වුනා. එයාට බබෙක් හම්බ වෙන්න මාස දෙකක් විතර ඇති. දිගටම වමනේ කරනවා. එයාලා හිටපු තැනට අපිත් ළමයි එක්ක ගියා. ළමයි මහන්සි නිසා තවනම් යන්න බෑ කීවා. එතැන පොල් ගහක් තිබුනා. තාත්තා ඒකෙන් කුරුම්බා කඩලා පළවෙනි ගෙඩිය ඒ ගෑණු ළමයට දුන්නා. රවුන්ඩ් අප් එනකොට බිම දිගාවුනා. ඊට පස්සේ නැගිටලා බලන‍කොට එයා මැරිලා හිටියා. ඊට පස්සේ එයාගේ මිනිය බලාගෙන අපි රෑත් හිටියා. එයාගේ මහත්තයා එයාගේ අයියලා එක්කන් එන්න ගියා. ඊළඟ දවසේ උදේ ලී දෙකක් අරගෙන සරම් දෙකක් දාලා එයාව ඒකෙන් තියාගෙන කට්ටිය අඬ අඬා අරගෙන ගියා. මේක ඇත්තටම අපි දැකපු අත්දැකීමක්.
අපි ළඟින්ම ගොඩක් ෂෙල් වැටිලා මේ විදියට ගොඩක් සිද්ධි වුනා. යුද්ධය කාලේ දී මට අමතක කරන්නම බැරි සිද්ධිය නම් අපේ අම්මා නැති වෙච්ච එක. මට තිබ්බ එකම වස්තුව මගේ අම්මා. මගේ හිතේ තියෙන ලොකුම අදහස නම් කිසිම කෙනෙක් අනාතයෙක් විදියට ඉන්න ඕන නෑ. ඒක තමයි මගේ ආසාවයි. බලාපොරොත්තුවයි. ඒක මම මැරෙණකම්ම තියාගෙන ඉන්න බලාපොරොත්තුවක්. පොඩි ළමයි වුනත් වයසක මිනිස්සු වුනත් කවදාවත් අනාතයෝ කියන්න හොඳ නැහැ.
2015 අවුරුද්දේ පෙබරවාරි 12 වෙනිදා මන්නාරම් දිස්ත්‍රික් කාන්තා සංවිධානයේ සභාපති හැටියට පත්වුනා. ආන්ඩාන් කුළම් පාසලේ පරිපාලක විදියට ඉන්නවා. උතුරු නැගෙනහිර ඒකාබද්ධතා කමිටුවෙත් සාමාජිකයෙක් විදියට ඉන්නවා. මන්නාරම කන්තා සංවර්ධන සමිතියේ ලේකම් විදියට ඉන්නවා. සිවිල් සමාජයේ පරිපාලන සාමාජිකා (වව්නියා) මේ විදියට දැනට ආයතන පහක වැඩ කරනවා. මේකෙන් මම නමක්වත් ජනප්‍රියත්වයක්වත් මුදල්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ.
යුද්ධයෙන් නැතිවුන අය ආපහු ආවේ නැහැ. ආපු අයත් අංග සම්පූර්ණව ආවේ නැහැ. මොනවා හරි නැතිවෙච්ච අයත් ඉන්නවා. අංග සම්පූර්ණව ආව අයත් ඉන්නවා. ආපු අය තිනිවෙච්ච අයත් ඉන්නවා. දෙමවුපියෝ නැතිවෙලා, මහත්තයා නැති වෙලා, ළමයි නැතිවෙලා කවදාහරි එයි කියලා බලාගෙන ඉන්නවා. ඒකට උත්තර දෙන්න කාටවත් බැහැ. මෙයාලත් එක්ක අපි වැඩ කරනවා. අවරුදු 50 වෙලත් විවාහ වෙච්ච නැති අයත් ඉන්නවා. අම්මා තාත්තා කවුරුවත් නැහැ. ඒ ගොල්ලන්ගේ අන්තිම කාලේ කොහොම වෙයිද? ඒගොල්ලන්ව කවුරු බලාගයිද?
මගේ මහත්තයාටත් අක්කලා දෙන්නෙක් ඉන්නවා. අවුරුදු 60 පැනලා. එයින් එක්කෙනෙක් මම බලා‍ගන්නවා. මේ ගොල්ලෝ වයස ගියාට පස්සේ කවුද බලාගන්නේ කියලා ප්‍රශ්න අහන්න හොඳ නැහැ. මගේ අන්තිම කැමැත්ත නම් වැඩිහිටි නිවාස, ළමා නිවාස හදලා කිසිකෙනෙක් අනාථයෙක් නොවන විදියට තත්ත්වයක් ඇති කරන එක.
මගේ තවත් ආසාවක් තියෙනවා යුද්ධයෙන් නැතිවුන අයගේ අතුරුදහන් වෙච්ච අයගේ පොටෝ පොදු තැනක තියන්න ඕන කියලා. මම ලොකු තැන්වලට කතා කරලා තියෙනවා. ඒ මඟින් ඒ ගොල්ලන්ගේ අනුස්මරණ දින සමරන්න පුලුවන්. යුද්ධයෙන් මැරිච්ච අයට පූජාවක්වත් කරන්න ඕන. ගොඩාක් අය නැතිවෙච්ච දින මගේ ළඟ තියෙනවා. අපි මුල්ලි වෛයික්කාල්වල දී ජුනි 15 දා නැතිවුන අයට පොදු සමිතියක් එක්ක එකතුවෙලා මන්නාරමේ දී අනුස්මරණ වැඩසටහනක් කළා. ලොකු පිංතූරයක් හදලා ඉටිපන්දම් පත්තු කරලා ඒ වැඩසටහන කළා.
ළමයින්ව හොඳ විදියට හදන්න ඕන. ඒ ගොල්ලන්ට රැකියා අවස්තා අරන් දෙන්න ඕන. මගේ පොඩි පුතා ෆාදර් කෙනෙක් වෙන්න ඕන කියලා ආසාවක් තියෙනවා. ලොකු දුව ඉංග්‍රීසි ගුරුවරියක්. දෙවැනි පුතා පේසාලෛවල කඩේක ඉන්නවා. මගේ ළමයි හතර දෙනාම හොඳට උගන්වලා ඒ ගොල්ලන්ට ජීවන මාර්ගයක් හදලා දීලා දෙමාපියන් නැති ළමයි එක්කයි ළමයි නැති වැඩිහිටියෝ එක්කයි මගේ ජීවිතය ගතකරන්න ඕන. යහපාලනය කියාගෙන දේශපාලනයේ වෙනස්කම් ගොඩක් වෙනවා. ඒත් ‍රටේ වෙනසක් වෙලා නැහැ. දුක් විඳින මහජනතාවගේ ජීවිත ගැන හිතුවොත් ඒගොල්ලන්ගේ මූලික අවශ්‍යතා ඉටුකරලා නෑ. ඒ ගොල්ලන්ට අයිති තැන්වල ඒ‍ ගොල්ලෝ පදිංචි කරවන්න ඕන. ආට්කාට්ටි කියන ගමේ දරු මුනුබුරන් හයක් ඉන්න, පුතා නැතිවෙච්ච ආච්චි කෙනෙකුයි, සීයා කෙනෙකුයි ඉන්නවා. ඒ ගොල්ලන්ට හොඳ ගෙයක් නැහැ. වැස්සක් ආවත් ඒ අටදෙනාම කොහොමද ඒ ගේ ඇතුළේ ඉන්නේ. ගෑණු ළමයි තමයි වැඩි.
එහෙම ඉඩම් නැති අයට ඉඩම් දීලා ගෙවල් නැති අයට ගෙවල් දීලා ජනතාවට කඳවුරේ ඉන්න දෙන්නේ නැතිව අනාගතයේ හො‍ඳට ඉන්න අනිත් ජාතීන්වල අය ඉන්නවා වගේම අපේ ජාතීනුත් ඉන්න ඕනා කියලයි මගේ ආසාව.

அமிர்தநாதன் மல்லிகா
வயது -47

நான் கிளிநொச்சியை வசிப்பிடமாகக் கொண்டவள். திருமணம் செய்த பின்னரே மன்னாருக்கு வந்தேன். நான் கிளிநொச்சியில் உள்ள பெண்கள் கல்லூரியிலே ஆரம்பக்கல்வி கற்றேன். நான் எனது பெற்றோருடன் இருந்த காலம் குறைவு. .நான் பிறந்து 10 மாதத்தில் எனது அப்பா இறந்த விட்டார். அப்போது நான் எனது அம்மாவினுடைய சகோதரி அதாவது எனது சிறிய தாயோடு வளர்ந்து வந்தேன். அவரை நான் சின்னம்மா என்று கூப்பிடுவதில்லை. அம்மா என்று தான் கூப்பிடுவேன். அவருக்கு 4 ஆண் குழந்தைகள் பெண் பிள்ளை இல்லை. ஆகவே அங்கு நான் தான் செல்லப் பிள்ளையாக காணப்பட்டேன்.
என்னை பாடசாலைக்கு கூட்டிச்செல்வது எனது சித்தப்பாவே. நான் A/L வரை படித்தேன் அந்நேரம் பிரச்சினை வந்ததன் காரணமாக A/L பரீட்சை எழுத முடியாமல் போயிற்று. அது எனக்கு மிகப்பெரிய கவலை. அவர்களும் கஸ்ரப்பட்டு நானும் கஸ்ரப்பட்டு படித்து பிரியோசனம் கிடைக்கவில்லை. நான் பாடசாலையில் ஆசிரியர்களுடன் நல்ல நடத்தையுடன் பழகியதை கண்காணித்து கிளிநொச்சி கச்சேரிக்கு புணர்வாழ்வு கழகத்தின் ஊடாக சிறுவர் நிலை பராமரிப்பு அன்னை கஸ்தூரிபாய் இல்லத்திற்கு 1989ம் ஆண்டு பிள்ளைகளை பராமரிக்க ஒருவர் தேவைப்பட்டதனால் புவனா என்ற பெண்ணுக்கு உதவியாக நான் அங்கு சென்றேன்.
1989ம் ஆண்டு இங்கு விமானப்படை தாக்குதல் நடைபெற்றதனால் மீண்டும் அன்னை கஸ்தூரிபாய் இல்லத்தை விட்டு புவனா Miss உம் மாறி விட்டார். நான் அவ்வளவு பிள்ளைகளையும் பொறுப்பேற்று காந்தி நிலையத்திற்கு அழைத்துக் கொண்டு சென்றேன். 1992ம் ஆம் ஆண்டுவரை அங்கு நான் வேலை செய்து கொண்டிருந்தேன். இதே ஆண்டு நான் அமிர்தநாதன் என்பவரை திருமணம் செய்தேன். திருமணம் செய்து வெளியில் இருந்து போக வேண்டிய நிலை ஏற்பட்டதன் காரணத்தினால் குருகுலம் என்று அழைக்கப்படுகின்ற சைவ மாணவர்கள, மாணவிகள் கல்வியும் கலாசாரமும் உணவு என்ற ரீதியில் காந்தி நிலையத்தையும் ,குருகுலத்தையும் இணைத்து பராமரித்து வந்தேன்.
1992ம் ஆண்டிற்குப் பின் நான் எனது வீட்டுக்கு வந்து வந்து செல்வேன். 1993ம் ஆண்டு எனக்கு சிரஞ்சீ என்று மூத்த பெண் குழந்தை பிறந்தது. அவர் இப்போது ஆசிரியத்தொழில் செய்து வருகின்றார். இப்போதைக்கு எனக்கு 04 பிள்ளைகள் இருக்கிறார்கள்.
பின் 1996 இடப்பெயர்வு தொடங்கவே நாங்கள் எங்கள் சொந்த ஊராகிய குமானயங்குளத்திற்கு வந்தோம். யுத்தம் ஆரம்பிச்சதிலிருந்து செல் வந்து விழுந்தவுடனே வீட்டில இருக்க ஏலாது. பயத்தில் ஓடுறது 3 மாதம் இருக்கிறது 1 வருடம் இருக்கிறது 2007 ம் ஆண்டு எல்லோருமே இடம் பெயர்ந்து கிளிநொச்சிக்கு போனோம். இவ்வாறு போகையில் எனது அம்மாவை இழந்தேன். அம்மாவிற்கு பக்கத்தில் செல் விழுந்தது. விடிய நாங்க போய் பார்க்கிறம் அம்மா செத்துக் கிடக்கிறா எங்கட ஊர் ஆக்களுக்குள்ள செத்;தவங்கள்ல பெட்டிக்குள்ள வைச்சு எங்கட ஊரில அடக்கம் செய்தது எங்கட அம்மாவைத்தான். அது எனக்கு திருப்தியாக இருந்தது
கிளிநொச்சியிலிருந்து தர்மபுரம் அப்படியே பல இடங்கள் இடம் பெயர்ந்து 2009 இல ராணுவத்திட்ட போய் சேர்ந்தோம். சரியா கஸ்டப்பட்டோம். எனது கணவரும் ஒரு மகனும் 5ம் மாதம் 11ம் திகதி நந்திக் கடலில் காணாமல் போயிட்டாங்க. நாங்க ஒரு பக்கம் அவங்க ஒரு பக்கமா போயிட்டோம். நான் நினைச்சது அவங்க செத்திட்டாங்க என்டு. அவங்க நினைச்சது நாங்க செத்திட்டம் என்டு. பிறகு மித்திரனில் உறவைத் தேடி என்ற பகு;தி வந்தது. அத பார்த்திட்டு விபரம் ஒன்று போட்டு உறவுப் பாலம் மூலம் ஒன்று சேர்ந்திட்டோம்.
ஒரு இளம் குடும்பம் கர்ப்பவதி 2 மாதம் இருக்கும் சரியான வாமிட் இரண்டு பேருமா வந்த இடத்தில் நாங்களும் பிள்ளைகளும் களைச்சுப் போனதால பிள்ளைகள் ஒரு அடியும் நடக்க ஏலாது என்று சொல்லிட்டாங்க. அங்க ஒரு தென்ன மரம் இருந்தது அப்பா அதில இருந்து இளநீரை வெட்டி முதலாவது இளநீரை அவவிட்ட கொடுத்தார். ரவுண்ட்ஸ் வந்து கொண்டிருக்க நாங்க எல்லாரும் கீழே படுத்திட்டம். பிறகு எழும்பி பார்க்கைக்கே அவ செத்துக் கிடக்கிறா பிறகு அவட பொடியக் கொண்டு போய் இரவிரவா இருந்தோம். அவட கணவர் அவரிட சகோதரங்கள கூட்டி வரப் போயிட்டார். அடுத்த நாள் விடிய 2 தடியை எடுத்து 2 சாரத்த கட்டி அவவ தூக்கி வைத்து 4 அண்ணன்மாரும் அழுது அழுது தூக்கிக் கொண்டு போனாங்க. இது மட்டும் எங்கட கண்ணுக்குள்ள நிக்கிற சம்பவம். எங்கட பக்கத்தில நிறைய செல் விழுந்து இப்படி நிறைய சம்பவம் நடந்திருக்கிறது யுத்த காலத்தில் நடைபெற்றவற்றுள் எனக்கு மறக்க முடியாத சம்பவம், எனது அம்மாவின் இறப்பு ஆகும். எனக்கு இருந்த ஒரே சொத்து என் அம்மா.
என்னுடைய பெரிய அவா என்னவென்றால் அநாதை என்று யாரும் இருக்கக்கூடாது அதுதான் என்னுடைய ஆசையும் அவாவும். அத்தோடு நான் சாகும்வரை வைத்திருக்கும் பிரயாசையும் ஆகும். சிறுவர்கள் என்றாலும் சரி முதியவர்கள் என்றாலும் சரி கட்டாயம் அநாதை என்று சொல்லக்கூடாது.
2015ம் ஆண்டு 02ம் மாதம் 12ம் திகதி மன்னார் மாவட்ட பெண்கள் சமாசத்தின் தலைவியாக தெரிவு செய்யப்பட்டேன். ஆண்டாங்குளப் பாடசாலையில் நிர்வாக உறுப்பினராக இருக்கின்றேன். வடக்கு கிழக்கு ஒருங்கிணைப்பு குழுவிலும் உறுப்பினராக இருக்கின்றேன். மன்னார் பெண்கள் பூந்தளிர் அமைப்பில் செயலாளராக இருக்கின்றேன். சிவில் சமூக அமையம் நிர்வாக உறுப்பினர்(வவுனியா) இவ்வாறு 05 நிலையங்களில் தற்போது வேலை செய்து கொண்டு வருகின்றேன். இதன்மூலம் பெயரையோ புகழையோ காசையோ பலனையோ எதிர்பார்க்கவில்லை.
யுத்தத்தில் போனவர்கள் எல்லோரும் திரும்பி வரவில்லை வந்தவர்களும் முழுமையாக வரவில்லை ஏதோ ஒன்றை இழந்தவர்களும் இருக்கிறார்கள். முழுமையாக வந்தவர்களும் இருக்கிறார்கள். வந்தவங்க ஏக்கத்தோட இருக்கிறாங்க. பெற்றோரை இழந்து கணவனை இழந்து பிள்ளைகளை இழந்து எப்ப வருவார்கள் என்று எதிர்பார்த்துக் கொண்டிருக்கின்றார்கள். அதற்கு முடிவு சொல்ல யாராலுமே ஏலாம இருக்கு. இவர்களோடு நாங்கள் வேலை செய்து கொண்டு வருகின்றோம். .50 வயது முதுகண்ணியாக திருமணம் செய்யாது இருக்கிறார்கள். அம்மா அப்பா யாருமே இல்லை அவர்களின் கடைசிக்காலம் என்ன? இவர்களை யார் பராமரிப்பது
எனது கணவருக்கு கூட 02 அக்காமார் இருக்கின்றார்கள். 60 வயதை தாண்டி விட்டது. நான் தான் அதில் ஒருவரை வைத்துப் பராமரிக்கின்றேன். இவர்கள் முதுமையான பிறகு யார் பராமரிப்பது என்று கேள்வி கேட்கக்கூடாது. என்னுடைய கடைசி ஆசை முதியோர் இல்லம் சிறியோர் இல்லம் என்பன அமைத்து யாருமே அநாதைகள் இல்லை என்பதை நிலை நிறுத்த வேண்டும்.
எனது இன்னுமொரு ஆசை என்னவென்றால் யுத்தகாலத்திலே இறந்து போனோர் காணாமல் போனோர் இவ்வாறானோரின் போட்டோக்களை பொது மண்டபத்தில் வைக்க வேண்டும் என்று. நான் பெரியவர்களிடம் கதைத்துள்ளேன். இதன் மூலம் அவர்களது நினைவு தினங்களை அனுஸ்டிக்கலாம். யுத்தத்தில் செத்தாக்களுக்கு ஒரு பூசை கூட வைக்கிறதுக்கு இல்ல நிறைய பேரிட திகதிகள் என்னட்ட இருக்கு.
நாங்க முள்ளிவாய்க்காலில 6ம் மாதம் 15ம் திகதி இறந்து போனவர்களுக்கு பொது அமைப்புகள் ஒன்றியத்தோடு சேர்ந்து மன்னாரில் நினைவு அஞ்சலி ஒன்று செய்தோம். பெரிய படம் ஒன்று தயாரிச்சு மெழுகுதிரி கொழுத்தி நினைவஞசலி செய்தோம்.
பிள்ளைகளை நேர் வழியில் வளர்த்து விட வேண்டும். அவர்களுக்கான தொழில் வாய்ப்பை எடுத்துக் கொடுக்க வேண்டும். என்ட கடைசி மகன் பாதரா வர வேண்டும் என்ற ஆசை மூத்த மகள் ஆங்கில ஆசிரியராக இருக்கிறா. இரண்டாவது மகன் பேசாலையில் ஒரு கடையில் இருக்கிறார்.
எனது 04 பிள்ளைகளையும் நான் நல்வழிப்படுத்தி விட்டு அவர்களுக்கென்று ஒரு வாழ்க்கையை ஏற்படுத்தி விட்டு நான் தாய் தந்தை இல்லாத பிள்ளைகளுடனும் பிள்ளைகள் இல்லாத பெற்றோருடனும் எனது வாழ்க்கையை கழிக்க வேண்டும்
நல்லிணக்கம் என்று சொல்லிக் கொண்டு அரசியலில் நிறைய மாற்றம் வருகுது. ஆனா நாட்டில் மாற்றம் வரேல. கஸ்டப்பட்ட பாமர மக்களின் வாழ்வாதாரத்தை எடுத்து பார்;க்கைக்கே அடிப்படை தேவைகள் தீர்க்கப்படவில்லை அவர்களுக்கு உரிய இடத்தில் அவர்களை குடியமர்த்த வேண்டும்
ஆட்காட்டி வெளியில 6 பேரப் பிள்ளைகளை வைச்சிக் கொண்டு மகனைக் காணேல ஒரு தாத்தாவும் பாட்டியும் ;இருக்கிறாங்க. அவங்களுக்கு ஒழுங்கான வீடில்ல. மழை வந்தா அந்த 8 பேரும் என்னெண்டு அந்த வீட்டுக்குள்ள இருக்கிறது. பொம்பிள பிள்ளைகள்தான் கூட
ஆப்படி காணி இல்லாதவர்களுக்கு காணி கொடுத்து வீடு இல்லாதவர்களுக்கு வீடு கொடுத்து சனத்தையும் முகாமில் இருக்க விடாம நல்ல சுபீட்சமான எதிர்காலம் எப்படி மற்ற இனங்கள் இருக்கிறாங்களோ அப்படி எங்கட இனங்களும் இருக்க வேண்டும் என்பது என்னுடைய ஆசை



Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License