Madahenawaththa/ Madahena Garden

Children from the Dandeniya village relates the history of the landmarks

මැදහේන වත්ත.

දන්දෙණිය ප්‍රදේශයේ ළමුන් ගමේ ප්‍රසිද්ධ ස්ථානවල ඉතිහාසය පිළිබඳ කතා කරයි

தந்தெனிய கிராமத்தில் உள்ள குழந்தைகள், அடையாள சின்னங்களின் வரலாற்றைப் பற்றிக் குறிப்பிடுகின்றனர்

Madahenawaththa/ Madahena Garden
The first owner is Rambukkana Mudalali . His son, film director Sena Samarasinghe took over the management after his demise and later on he sold this to another person.
After that this estate was attached to the Galabada estate.
During the recent past Jayananda Mudalali claimed for this estate.

මැදහේන වත්ත.

• මුල් අයිතිකාරයා රඹුක්කන මුදලාලි ය.
• ඔහු මිය ගිය පසු ඔහුගේ පුත් චිත්‍රපටි අධ්‍යක්ෂක, සේන සමරසිංහ පාලනය ගෙන ගිය නමුත් ඔහු විසින් වෙන වෙන අයට මුදලට විකුණන ලදී.
• ඉන් පසු මෙම වත්ත ගලබඩ වත්තට පවරා ගන්නා ලදී.
• ඉන් පසු මෙම වත්ක ගලබඩවත්තට පවරා ගත් පසු පරිහානියට ලක් විණි.
• මෑත කාලයේ ජයනන්ද මුදලාලි මෙම වත්තට අයිතිකම් කියාපායි.



 முதலாவது உரிமையாளர் ரம்புக்கன முதலாளி.
 அவர் இறந்தபின் அவரது மகன் திரைப்பட இயக்குனரான சேன சமரசிங்க இதனை நிர்வகித்தார்.
 இது பின்னர் பலருக்குப் பகுதி பகுதியாக விற்கப்பட்டது.
 இது பின்னர் கலபட தோட்டத்தினால் கையேற்கப்பட்டுப் பின்னர் வீழ்ச்சியடைந்தது




A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License