Tsunami

A group of Muslim children from the village, along with their village illustrate the historical place and incidents of significance

සුනාමිය

යෝනකපුර ගම්මානයේ මුස්ලිම් ළමුන් පිරිසක්, ගමේ වැඩිහිටියන් සමඟ, ඉතිහසායේ සිදුවු වැදගත් සිද්ධීන් සහ ගමේ වැදගත් ස්ථාන උපුටා දක්වයි.

கிராமத்தில் இருந்து ஒரு முஸ்லீம் குழுவும், அவர்களது கிராமமும், வரலாற்று இடம் மற்றும் முக்கியத்துவம் வாய்ந்த சம்பவங்களை விளக்குகின்றன

Tsunami
Tsunami strucked
Due to the Tsunami many people lost their lives and properties.
Many tourist also visited this area to witnessed the Tsunami affect.
Due to the Tsunami, bus stands and police stations also damaged.
some people climb to the top of a Banyan tree protect himself from the tsunami.

සුනාමිය
සුනාමි ඇති විය
සුනාමියේ ජීවිත හානි හා දේපල හානි සිදු විය.
පිට පලාත්වලින් පැමිණි අය මෙම විනාශය දැක කම්පා වූහ.
සුනාමි නිසා බස්රථගාල හා පොලිස් ස්ථානය විනාශ විය.
සුනාමියෙන් බේරීම සදහා එහි තිබූ විශාල නුග ගසට නැග ගත්තෙමු.


சுனாமி ஏற்பட்டது.
சுனாமி காரணமாக உயிர்சேதங்களும், உடைமைகளும் அழிக்கப்பட்டன.
இதை பார்வையிட உல்லாசப் பிரயாணிகள் வருவார்கள்.
சுனாமி ஏற்பட்டதால் பஸ்நிலையம், பொலிஸ் நிலையங்கள் சேதமடைந்தது.
சுனாமியிலிருந்து தப்புவதற்காக ஆலமரத்தின் ஏறினார்கள்.




A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License