The Buddhist temple

A group of Muslim children from the village, along with their village illustrate the historical place and incidents of significance

බෞද්ධ විහාරය

යෝනකපුර ගම්මානයේ මුස්ලිම් ළමුන් පිරිසක්, ගමේ වැඩිහිටියන් සමඟ, ඉතිහසායේ සිදුවු වැදගත් සිද්ධීන් සහ ගමේ වැදගත් ස්ථාන උපුටා දක්වයි.

கிராமத்தில் இருந்து ஒரு முஸ்லீம் குழுவும், அவர்களது கிராமமும், வரலாற்று இடம் மற்றும் முக்கியத்துவம் வாய்ந்த சம்பவங்களை விளக்குகின்றன

The Buddhist temple
This is a popular Buddhist temple
This Buddhist temple conducts perahera as well. Foreigners also come here to witness to this Buddhist temple.
You could witness this temple.

බෞද්ධ විහාරය
මෙය ඉතා ප්‍රසිද්ධ විහාරයකි
මෙම විහාරය විසින් වාර්ෂික පෙරහැර සංවිධානය කරනු ලැබේ.
මෙම විහාරය නැරඹීමට විදේශිකයෝද පැමිණෙති.
මෙම විහාරයේ අභ්‍යන්තරය පවා දැක බලා ගත හැකිය.


இது ஒரு பிரசித்தி பெற்ற விகாரை.
இந்த விகாரையால் பெரஹரைகள் நடைபெறுகின்றன.
இவ்விகாரையைப் பார்வையிட வெளிநாட்டவர்கள் வருகை தருவார்கள்.
இதனை பார்வையிட உள்வரை ஏறி பார்வையிடலாம்.




A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License