A 62 year old gentleman from the Beliwatta village relates his experience from the JVP insurrection '89 and the Tsunami disaster

'89 ජ. වි. පෙ කලබල යුගය සහ සුනාමි ව්යසනය පිළිබඳව 62 හැවිරිදි පියෙකු මතකය අවදි කරයි

அமெரிக்கா '89. ஆர் எல் அவசரத்தில் சகாப்தம் மற்றும் சுனாமியின் 62 வயதான தந்தை நினைவகம் வரை

image

On 26th December 2004 I went to a nearby boutique to buy a cigarette. All of a sudden people were running in fear. I too wanted to find the reason for this and got into the road. Large mass of water in flowing on the road as if it is a river. The gush of water containing pumpkins, vegetables, fish and all debris halted at my feet. When I said this incidence to my home people they said not to utter lies. I went back to the market place. The whole market was demolished at that time. 15 people inc

2004.12.26 වෙනි දින උදේ 9.00 ට පමණ මා සිගරට් එකක් ගැනීම සදහා කඩයට ගියෙමි. මොහොතාක් යන්න කලින් පාරේ සෙනග කලබල වී දුවන්න පටන් ගත්තා. එවිට මමද හේතුව විමසීම සදහා පාරට බැස්සා. එවිට ගගක් ගලා ගෙන එනවා වගේ පාර දිගේ ලොකු වතුර පාරක් එනවා මම දැක්කා. එහෙත් මම බය උනේ නැහැ. එහෙමම බලාගෙන හිටියා. කැඩපලේ තිබුණු වට්ටක්කා, පොල්, මාළු සහ ලෑලි කෑලි සමග එම වතුර පාර මගේ කකුල් දෙක ලගම නැවතුනා. මේ බව මා දුවගෙන ඇවිත් ගෙදර අයට කීවා. එවිට ඔවුන් කීවා බොරු කියන්න එපා කියා. මම නැවතත් පාර දිගේ මා පහරට බැස කඩපල අසලට ආවා. එවිට

2004.12.26ஆந் திகதி சிகரெட் வாங்குவதற்காக கடைக்குச் சென்றேன். வீதிகளில் மக்கள் அச்சம் அடைந்து அங்கும் இங்கும் ஓடுவதைக் கண்டேன். காரணத்தைக் கண்டறிய பிரதான வீதிக்குச் சென்றேன். ஆறு பெருக்கெடுப்பதுபோல் பாரிய நீர் வழிந்தோடி வருவதைக் கண்டேன். நான் அச்சமடையவில்லை. பார்த்துக் கொண்டே இருந்தேன். நீருடன் மரக்கறிக் கடையிலிருந்த மரக்கறிகளும் நீரில் அடித்து வருவதைக் கண்டேன். அந்த நீர் எனது காலடியில் வந்து நின்றது. நான் ஓடிப்போய் வீட்டாருக்குச் சொன்னேன். அவர்கள் பொய் கூறுவதாக என்னை ஏசினார்கள். நான் மீண்டும்



A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License