Roots

The story of the family who became victims and refugees due to the civil war in Sri Lanka.

Roots

ශ්රී ලංකාවේ සිවිල් යුද්ධය හේතුවෙන් ගොදුරු වූ සහ සරණාගතයින් බවට පත්වූ පවුල පිළිබඳ කථාව.

Roots

இலங்கையில் இடம்பெற்ற மோசமான போரினால் பாதிக்கப்பட்டு அகதிகளாக மாறிய குடும்பத்தின் கதை.

image
Roots
My native place is Silavathurai. I was born at the Silavathurai hospital. My mom is a nurse while my dad is a fisherman. I have 8 siblings. One of my elder sisters died of an ailment. My mom is Shanthalena. My dad is Marian Gus. My mom is from Mannar. My dad is from Ariputhurai. I studied up to grade 09 at Silavathurai Muslim mix school. Due to the war in 1990 we shifted. Then I followed up to O/L in Madu. My marriage was arranged by the parents. My husband is from the village of Talvupad
Roots
මම ඉපදුනේ සිලාවතුර කියන ගම්මානයේ. මගේ මව හෙදියක්. මගේ පියා ධීවරයෙක්. මට සහෝදර සහෝදරියේ 08 දෙනෙක් ඉන්නවා. මෙහේ එක්කෙනක් අසනීපයෙන් මිය ගියා. මවගේ නම චන්ද්‍රලේඛා. පියාගේ නම කුරුෂ්. මවගේ ගම මන්නාරම පෙරියකඩෛ. පියාගේ ගම අරප්පුතුරයි. මම 9 වැනි ශ්‍රේණිය දක්වා මුස්ලිම් මිශ්‍ර පාසලේ අධ්‍යාපනය ලැබුවා. 9 පන්තිය දක්වා ඉගෙන ගත්තා. 90 පැවති යුද්ධය හේතුවෙන් අප අවතැන් වුනා. ඉන්පසු අ.පො.ස. (සා.පෙ.) දක්වා මඩු පාසලේ අධ්‍යාපනය ලැබුවා. මම දැන් විවාහකයි. මගේ ස්වාමි පුරුෂයා හරිම කරුණාවන්තයි. මම දෙවියන්ට ස්තුතිවන්ත වෙ
Roots
எனது சொந்த இடம் சிலாவத்துறை. நான் பிறந்தது சிலாவத்துறை வைத்தியசாலையில். எனது அம்மா ஒரு மருத்துவத் தாதி. எனது அப்பா கடல் தொழில் புரிபவர். எனக்கு 8 சகோதரர்கள். அதில் ஒரு மூத்த சகோதரி நோயினால் இறந்துவிட்டார். எனது அம்மாவின் பெயர் சந்தலேனா. அப்பாவின் பெயர் மரியான் குரூஸ். அம்மாவின் சொந்த இடம் மன்னார், பெரிய கடை. அப்பா அரிப்புத்துறையைச் சோ்ந்தவர். நான் 9ம் தரம் வரை சிலாவத்துறை முஸ்லிம் கலவன் பாடசாலையில் கல்வி பயின்றேன். பின்பு 90ம் ஆண்டு நடைபெற்ற யுத்தத்தினால் மிகவும் கஷ்டப்பட்டு இடம் பெயர



A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License