The Great Wave from the Sea

A resident in Beliwaththa reminisces the day the 'Great wave from the ocean' came and took all his possessions away


මුහුදෙන් ආ මහා රැල්ල

බෙලිවත්ත වැසියෙකු මුහුදෙන් ආ මහා රැල්ල විත් තම සියළු දේපල මුහුදට ගහගෙන ගිය අයුරු සිහිපත් කරයි.


கடல் இருந்து கிரேட் அலை

பெலீதத்திலுள்ள ஒரு குடியிருப்பாளர், 'பெருங்கடலின் அலைகள்' வந்த நாள் நினைவூட்டுகிறது.



Pujitha Raviratne,
Beliwatte,
Kottegoda.
2016.04.25

Mr. Upul,
Prathibha Media Network,
Kamburupitiya.

Dear Mr. Upul,

I am Pujitha Raviratne. There are 6 members in my family. They are myself, my wife and four children. I have one son and three daughters. I lost my job due to an incident that happened in the Co-operative Shop while I was working as a Co-operative Manager. After that, I started a chili mill as self-employment. Also I did masonry work. When we were living like that, one Poya Day morning, great wave of water came from the beach side. Everything in the house were washed away, including the house. Luckily, we all survived. All our possessions were washed away with the great water. We lost everything.

The Surgeon in Matara Hospital bought a house and built a house for us. I gave it to my son. We built our house with Government and neighbors’ support. Then I started a string-hoppers business. Also I restarted my chili mill. Now we are leaving an ordinary life. I have positions in various societies. My expectation is to finish my children’s marriages.


Signed,
Pujitha

පූජිත රවිරත්න,
බෙලිවත්ත,
කෝට්ටේගොඩ.

උපුල් මහතා,
ප්‍රතිභා මාධ්‍ය ජාලය,
කඹුරුපිටිය.

උපුල් මහතාණෙනි,

මගේ නම සුසිත රවිරත්න. මගේ පවුලේ 06 දෙනයි. මමයි නෝනයි, දරුවන් 4 දෙනයි. පිරිමි දරුවන් එක්කෙනයි. ගැහැණු දරුවන් 03 දෙනයි. මම සමූපකාරයේ කළමනාකාරවරයෙක් වශයෙන් සේවය කරමින් ඉන්න කාලේ සමූපකාරෙ සිදුවන සිද්ධියක් නිසා මගේ රැකියාව නැතිවුනා. ඊට පස්සේ මම ස්වයං රැකියාවක් විදියට මිරිස් මෝලක් පටන් ගත්තා. ඒ අතරේ මේසන් වැඩකටත් ගියා. එහෙම ජිවත් වෙනකොට එක දවසක් පෝය දවසේ උදේ පාන්දර අපි නොහිතපු වෙලාවක මහා ජාල කදක් ආවා වෙරල පැත්තෙන්. ඒකට අපේ ගෙවල් ඔක්කොම ගහන ගියා. අපේ වාසනාවට අපේ ගෙදර ඔක්කොම බේරුනා. අපේ තිබුණු ඔක්කොම දේවල් ඒ වතුර පාරට ගහගෙන ගියා. අපි නැත්තටම නැති වුනා.

ඒ අවස්ථාවේ මාතර මහා රෝහලේ ශල්‍ය වෛද්‍යවරයා ඉඩමක් අරන් දීලා ගෙයක් හදල දුන්න එයාගේ මුදලින්. එක මම පුතාට දුන්නා. අපි හිටපු ගෙදර රජයේ ආධාර වලිනුයි ගමේ අයගේ උදවු වලිනුයි අපි ඉන්න ගෙදර හදා ගත්තා. රැකියාවක් නැති නිසා ගමේ අයගෙත් උදවු ඇතිව ඉදි ආප්ප හදල කඩවල් වලට දමන්න ගත්තා. ඒ එක්කම නැවතත් මිරිස් මෝලක් අරගෙන මිරිස් කොටන්න පටන් ගත්තා. දැන්නම් අපිට හොදයි. මම දැන් සමිති සමාගම් වලත් තනතුරු දරනවා. මගේ අනාගත බලාපොරොත්තුව මගේ දරුවන්ට හොද කටයුත්තක් කරලා දෙන එකයි.







A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License