I've heard about the JVP

A young student speaks of the history of violence in Sri Lanka


මම ජ.වි.පෙ ගැන අහලා තියෙනවා

ශිෂ්‍යයෙක් ශ්‍රී ලංකාවේ ගැටුම්කාරී අතීතය ගැන කතා කරයි.


நான் ஜே.வி.பி. பற்றி கேள்விப்பட்டேன்

இலங்கையில் வன்முறையின் வரலாறு பற்றி ஒரு இளம் மாணவர் பேசுகிறார்



Ashen Hasantha,
“Pubudu”,
Lenabatuwa,
Kamburupitiya,
27.04.2016

Dear Youth,

I was born in 1999. There are mother, father and two brothers in my family. There are lot of unforgettable moments in my life that are not second to the past. There were various political problems in 70s and 80s, whatever they were struggling for, only the innocent people were suffering.
This story starts in 1980s , where there were JVP troubles. I have heard that JVP was very active. There are lot of organizations, but everybody combat with each other. The Army and JVP were competing with each other for the votes of innocent people. Both parties killed people competitively. The people who were struggling to survive had a great problem to answer. That is whether they are JVP or not. The JVP terrorists went to each house at the night and asked the people about their political party. The people who didn’t belong to their party were killed very cruelly. The Army and the Police joined to stop this sinful activity which was not successful at the start. There were other parties which tried to increase their votes. UNP and Communist Party also did it competitively. There were announcements to put up black flags. Each party went to each house to hear the slogan of their party.
People at work were interrupted at their work to put up black flags. If they didn’t stop their work and hoist the black flags, sudden death was definite. Our hearts are broken when we hear these stories. Some people did not obey this procedure. Then struggles start. However, poor people suffer from them.
There are lot of matters that affect poor people to suffer. Army tried to stop these problems by sacrificing lot of lives. These rebels deceived young people to join their party. The people who were walking along the rural roads at night, were killed cruelly. They closed the roads by tire burning. They gave harsh punishments to people. There were lot of environmental damages too.
The Eelam war started by LTTE after that, has made great changes in Sri Lanka and the world as well. It is the starting of Sinhala and Tamil ideology. The leader was Velupillai Prabhakaran who was termed as tiger leader. They recruited different types of people to their organization. Little Tamil children were forced to join their army without giving education to them.
Their target was to obtain a Tamil ruling system. Also they wanted to capture the power in Sri Lanka. Sinhalese people were their main target including political leaders. There were different types of terrorists in their organization. There were suicide bombers. They blasted bombs in busses. The war was wide spread. It started in Mulativu and ended after the attack in Akurassa. The people were afraid whether their relations who went to towns will return. They attacked where people gather. I feel very sad when I think how much people have lost their relations because of war.
They attacked by land, by sea and by air. Also they were much organized. Sri Lanka has Air Force, Army and Navy to combat this war. They fought by sacrificing their lives to safeguard our lives. The last target of LTTE was the South. A suicide bomber attacked the Mosque of Akuressa while some Muslims were participating in a prayer. One Chieftain also died in this attack including few others. Finally our war heroes killed the leader of LTTE at Vellamullivaikkal. The sacrifice of these heroes have led to a peaceful country. Although there are lot of things that appear in my mind, war always trembles my heart.

However, Sri Lanka has been well developed that it is hard to believe we had such a history. Therefore, I wish you have got something important from my writing.

Thank you,
Signed,
Ashen

වයි. ඒ. අශේන් හසන්ත,
‘පුබුදු‘
ලේනබටුව,
කඹුරුපිටිය.
2016.04.27

දයාබර තරුණ / තරුණියන් වෙත,

මාගේ ජීවිත කතාව ඇරඹෙන්නේ 1999 දීය. මගේ පවුලේ මව පියා සමග සහෝදරයන් දෙදෙකේ සිටියි. මගේ ජිවිත කතාවේ අමතක නොවන සිද්දි කෙතරම් තිබුණත් ඒවා කිසි විටෙකත් අතිතයට දෙවැනි නොවේ. 70-80 දශක වල තිබුණු නොයෙකුත් දේශපාලනික ගැටුම් පක්ෂ බෙදා ගැනිමට නොහැකි වුවත් නොයෙකුත් ආකාරයේ ගැටුම් වලින් පීඩා විදිනුයේ අහිංසක ජනතාවයි.

මම කතාවේ ආරම්භය 80 දශකයෙන් ඇරඹුවහොත් ඒ කාලයේ තිබු භීතිය වනුයේ ජේ.වී.පී. ගැටුම්ය. අතිතයේ ජේ.වි.පි. සංවිධාන ලංකාව පුරා ක්‍රියාකාරී තෝතැන්නක් වී ඇති බව අසන්නට ලැබෙන මතයන්ය. නොයෙකුත් ආකාරයේ සංවිධාන තිබුණද ඒවායේ එකාට එකා පොර කන අය වෙති. කෙසේ වෙතත් හමුදාව හා ජේ.වී.පී. අතර විවිධාකාර මතභේද හට ගැනීමට තම ජනයා ඡන්දය පාවිච්චි කරන ආකාරය අනුව මොවුන් දෙගොල්ලන් කරට කර අසරණ මිනිසුන් මරති. අහිංසක පවුල් වල මිනිසුන් එදා වේල කෑමට වාරු නොමැතිව ජීවිතයත් සමග දරුණු සටනක් කරන අතරතුර ඔවුනට තවත් ජන මතයක් ගැන සටන් කිරීමට සිදු වේ. ඒ තමයි තමන් ජේ.වී.පී. ද නැද්ද යන්නයි. සැම රාත්‍රියකම ජේ.වී.පී. ත්‍රස්තයන් අසරණ මිනිසුන්ගේ ගෙවල් වලට ගොස් තම පක්ෂය යන්න කුමක්ද අසා තම පක්ෂයේ නොවන අයෙක් නම් කෘෘර විදිහට කපා කොට මරා දමයි. කෙසේ වෙතත් එම පාප ක්‍රියාව මැඩලීමට හමුදාව හා පොලිසිය මැදිහත් වුනද පළමු වර එතරම් පලක් නොවීය. ඡන්ද පාක්ෂිකයින් තම පක්ෂයට වැඩි කර ගැනීමෙහිලා තවත් පක්ෂ නොපසුබට නොවීය. ජේ. වී. පී. පක්ෂයට අමතරව යූ.එන්.පී., කොමියුනිස්ට් පක්ෂය වැනි ඒවා පොරට පොර මෙම කර්තව්‍ය යෙහි නිරත වූවේය. සෑම දිනකම කළු කොඩි එසවීම සදහා නිවේදන දීම පුරුද්දක්ව පැවති බව අනාවරණය විය. නොයෙකුත් පක්ෂ වලින් පැමිණ තම පක්ෂ පාඨය ඇසීමට ගෙදරින් ගෙදරට යාමට පුරුද්දක් කරගෙන ඇත.

වැඩ කරන තැනට පැමිණ හෝ තමා කරන කුඩා හෝ කුලී වැඩ කරන තැනට පැමිණ එම කරනු ලබන වැඩ නවත්වා කළු කොඩි දැමීමට කියා පළමු අවදානය දී එම අවදානය නිසි අයුරකින් හෝ එය නොපිළිබැද්ද විට කිසිදු අයුරකින් සමාවක් නොදෙන අතර ඔහුට මරණය නිශ්චිතය. එවැනි අතිතයක අපි ජීවත් වුවද මෙවන් කතා ඇසීමෙන් සිත් පිත් බිදී යයි. තම වැඩ කරන තැන වසා තිබේ නම් ලියුමක් මගින් දැනුම් දි වැඩ කරන ස්ථානයේ ලියුම් දමා යති. මේ මගින් ලංකාව තුළ සමහරක් මිනිසුන් යටත් වුවද අනෙක් පැත්තෙන් යටත් නොවන පිරිසක් ද සිටියි. එවිට ඔවුන් සමග නොයෙකුත් ආකාරයේ වාදවීම් නිසා ආගම් භේද, ගැටුම් ඇති වේ. මේවායින් පීඩා විදිමට අසරණ මිනිසුන්ට සිදු වේ.

එදා වේල හම්බ කරන් කන මිනිසුන්ට නොයෙකුත් ආකාරයේ පිඩා විදීමට සිදුවීම හේතු කාරණා බොහොමයක් ඇත. මෙම පාපකාරී ක්‍රියා නැවැත්විමට හමුදාව බෙහෙවින් තම ජීවිත කැප කළද ඔවුනගේ ජිවිත නැති නාස්ති වි ගියහ. මොවුනට කුඩා ළමුන් අසු වූ විට එම පොඩි ළමුන් රවටාගෙන ගොස් තමන්ගේ පක්ෂයට බදවා ගනිති. කැලෑ ප්‍රදේශවල රාත්‍රී කාලයේ රැකගෙන සිටි මිනිසුන් එන විට ඇගට කඩා පැන ඉතා කෘෘර අයුරින් මරා දමනු ලබයි. ටයර් පුළුස්සා පාරවල් වැසීම විවිධාකාර දඩුවම් වැනි ඒවා සමන්විත වේ. මෙවන් අර්බුද හමුවේ නොයෙකුත් ආකාරයේ පරිසර විනාශවීම් ද සිදු විය.

ඉන් පසුව ඇරඹුන එල්.ටී.ටී.ඊ. ඊලාම් යුද්ධය ලංකාව හා ලෝකයේ විශාල පෙරළියක් ඇති කිරීමට සමත් වෙති. සිංහල, දෙමළ මතවාදය ඇති වීමේ මුල් පුරුක මෙයයි. අපගේ ව්‍යවහාරයෙන් හදුන්වනු ලබන කොටි නායකයා වන වේලුපිල්ලේ ප්‍රභාකරන්ය. තමිල්නාඩු මහ මොළකරු මොහු වන අතර නොයෙකුත් ආකාරයේ සාමාජිකයන් බදවා ගනිති. දෙමළ කුඩා ළමුන් ගෙන්වා ඔවුනට නිසි අධ්‍යාපනයක් ලබා නොදි හමුදා පුහුණුව සදහා ඔවුන් යොමුකරවනු ලබයි.
මොවුන්ගේ ඉලක්ක වනුයේ දෙමළ සංවිධාන රජ කරවිමටය. තවද ලංකාවේ බලය තම සුරතට පත් කර ගැනීම සදහා ය. සිංහලයන් ප්‍රධාන ඉලක්ක වන අතර ජනාධිපති වැනි ප්‍රභූවරුන් මොවුන්ගේ ඉලක්ක විය. මොවුන්ගේ සාමාජිකයන් අතර විවිධාකාර අය වෙති. මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදින් ඒ අතර වෙති. බස් වල බෝම්බ පුපුරුවා මැරිමට තැත් කිරීම වැනි කුරිරු යුද්ධය ඉතා විශාල ප්‍රදේශයකට පැතිරි තිබේ. මුලතිව් නගරයෙන් ඇරඹූ යුද්ධය අවසානයේ අකුරැස්ස ප්‍රදේශයට ගහපු අවසාන බෝම්බයෙන් නිම වූයේය. එය පැහැදිලි කළහොත් මෙම යුද්ධය පවතින අවස්ථා වල ගම්වල සිටින මිනිසුන් රැකි රක්ෂා සදහා පිටත් ව ගිය තම නෑදෑ හිත මිතුරන් එන තෙක් මහත් වු බියකින් බලා සිටිති. විවිධාකාර ක්‍රම මගින් බස් රථවල බෙහෙවින් ජනයා රැස්වන ස්ථානවලට බෝම්බ දැමීම වෙඩි තිබීම වැනි දෑ මොවුන්ගේ ක්‍රියාවලියේ ඇතුලත්ව ඇත. මේ යුද්ධය නිසාවෙන් පවුල් අහිමි වුවන් කොපමණ සංඛ්‍යාවක් අප අතර වේදැයි සිතන විටත් ඉතා විශාල කනගාටුවක් සිතට දැනෙයි. කෙසේ හෝ මොවුන් ගුවන මගින් මුහුද මගින් වගේම කැළෑ කදු තරණය කරමින් සටන අතහැරිමට කටයුතු නොකළ අය වූ අතර, මහ මොළකරුගේ සංවිධානයෙන් එය මනාව හැඩ ගස්වා ඇත. මෙයට එරෙහිව ලංකාවේ ගුවන් හමුදා, නාවික හමුදා සහ පාබල හමුදා නිමවා ඇත. සිංහ ලෙයින් තම රට ජාතිය ආගම බේරා ගැනීමේ කර්තව්‍යෙයහි ලා මොවුන් තම දිවි පරදුවට තබා අප වෙනුවෙන් හා ඉදිරි පරපුර වෙනුවෙන් සටන් කිරීමට හැකිවූවන් වෙති. මගේ මතක හැටියට කොටි ත්‍රස්තවාදින්ගේ අවසාන ඉලක්කය වුයේ දකුණයි. අකුරැස්ස මුස්ලිම් දේවස්ථානයේ පුජාවකට සහභාගි වෙමින් සිටි ප්‍රභූවරුන් මුස්ලිම් දේවස්ථානය ඉදිරියේම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙකට ලක් වූ අතර එයින් එක් ප්‍රභූවරයෙක් මිය ගිය අතර තවත් මිනිසුන් දෙතුන් දෙනෙක් මිය ගියේය. මුස්ලිම් මිනිසුන්ගේ චාරිත්‍රයන් ලෙස තමන්ට හතුරු වන අයට සල්ලි කැපීම වැනි හින්දු චාරිත්‍රයක් මගින් ඔවුන්ගේ නැති වූ භක්තිය ආපසු ලබාගැනීමට සිතා මෙය කරන්නක් යැයි පවසයි. අවසානයේ වෙල්ලමුනිවෛක්කාල්හිදී එල්.ටී.ටී.ඊ. මහ මොළකරු ජීවිතක්ෂයට පත් කිරිම අප රණවිරුවන් සමත් වූහ. මෙම රණවිරුවන්ගේ ලේ දහඩිය මහන්සිය වැමෑරූ නිසාවෙන් අද අපේ රටේ යුද්ධයක් නොමැති මාවතකට ගෙන යෑමට තැත් කරයි. මගේ හිත කොපමණ නොමැකෙන දේ තිබුණද යුද්ධය යු මගෙ හිත සසල කළ අසුභ දසුනකි.

කෙසේ හෝ මෙවන් අතීතයක් අපට තිබුණාදෝ යැයි කිව හැකි නොවන තරමට ශ්‍රී ලංකාව දියුණු වී තිබේ. ඉතින් මගේ ජීවිතයේ මතකයෙන් බිදක් ඔබගේ ජීවිතයට ගත හැකි වන්න යැයි මම සිත් ඇත්තෙමි.


ස්තුතියි.

මෙයට‍,
(අත්සන)

Y.A. அசேன் ஹசந்த,
புபுது,
லேனபட்டுவ,
கம்புருபிட்டிய,
2016.04.27
அன்பான இளைஞர் யுவதிகளுக்கு,
1999இல் இருந்தே என் வாழ்க்கைக் கதை தொடங்குகிறது. எனது குடும்பத்தில் அம்மா, அப்பாவுடன் இரண்டு சகோதரர்கள் இருக்கிறார்கள். எனது வாழ்க்கைக் கதையில் மறக்க முடியாத சம்பவங்கள் எவ்வளவு இருந்தாலும் அவை இறந்தகாலத்திற்கு இரண்டாம் பட்சமல்ல. 70 – 80 தசாப்தங்களில் இருந்த அநேகமான அரசியல் பிரச்சினைகளால் கட்சிப் பிரிவினை இல்லாவிடினும் பல்வேறு பிரச்சினைகளால் அவதிப்பட்டது அப்பாவி மக்களேயாகும்.
நான் கதையின் ஆரம்பத்தை 1980ஆம் தசாப்தங்களிலிருந்து தொடங்கினால் அக்காலத்தில் இருந்து ஜே.வி.பி. பற்றிய பீதியாகும். கடந்த காலத்தில் ஜே.வி.பி. இயக்கம் இலங்கை முழுவதும் வேரூன்றிச் செயற்பட்டதாகக் கேள்விப்பட்டுள்ளேன். பலவிதமான இயக்கங்கள் இருந்தாலும் அவை ஒன்றோடு ஒன்று மோதிக்கொள்ளுபவையாகும். எவ்வாறாயிருந்தாலும் இராணுவமும் ஜே.வி.பி. இருவர்களுக்கிடையில் பல்வேறு கருத்து வேறுபாடுகள் ஏற்படக் காரணமாக அமைந்தது மக்கள் வாக்களிக்கும் விதத்திற்கேற்ப இவ்விரு பிரிவினரும் போட்டி போட்டுக்கொண்டு அப்பாவிப் பொது மக்களைக் கொன்று குவித்தனர். அப்பாவிக் குடும்பத்திலுள்ள மனிதர்கள் அன்றாட உணவில்லாமல் வாழ்க்கையுடன் கடுமையான போராட்டம் நடாத்துகையில் அவர்களுக்கு இன்னுமொரு மக்கள் வாக்களிப்புப் பற்றிப் போராட நோ்ந்தது. அது தான் ஜே.வி.பி. யா இல்லையா என்பதாகும். எந்நாளும் இரவில் ஜே.வி.பி. பயங்கரவாதிகள் அப்பாவி பொது மக்கள் வீடுகளுக்குச் சென்று தான் எந்தக் கட்சியைச் சார்ந்தவன் எனக்கேட்டு அவன் தனது கட்சி இல்லையெனில் வெட்டிக் கொத்திக் கொலை செய்துவிடுவர். எப்படியாவது இந்தப் பாவச் செயல்களை முறியடிப்பதற்கு இராணுவமும் பொலிசாரும் முன்வந்தாலும் முதலாவது முறையில் அது சாத்தியமாகவில்லை. வாக்காளர்களைத் தமது கட்சிக்கு அதிகரித்துக்கொள்ள நினைக்கும்போது மற்றக் கட்சிகளும் விட்டுக்கொடுக்கவில்லை. ஜே.வி.பி. கட்சியைத் தவிர யு.என்.பீ. கொம்னிஸ்ட் கட்சி போன்றவை இந்தப் போட்டியில் ஈடுபட்டிருந்தன.
எந்நாளும் கறுப்புக் கொடியை உயர்த்த வேண்டும் என்று அறிவிப்புச் செய்வது பழக்கத்தில் இருந்ததாகத் தெரியவந்தது. பல்வேறு கட்சிகளில் இருந்து வந்து வீடு வீடாகச் சென்று தமது தோ்தல் வாக்குறுதிகளைச் சொல்வதைப் பழக்கமாக்கிக் கொண்டார்கள்.
வேலை செய்யும் இடத்திற்கு வந்து தான் செய்யும் வேலை சிறியதோ அல்லது கூலி வேலை செய்யும் இடத்திற்கு வந்து அங்கே செய்யும் வேலையை நிறுத்திக் கறுப்புக் கொடியைப் போடுவதற்கு முதலாவதாக அவதானத்தை ஏற்படுத்துவர். அதை எவ்வாறாவது செய்யாவிட்டால் எவ்விதத்திலும் மன்னிப்பு வழங்காமல் அவரைக் கொலை செய்வது நிச்சயமாகும். அவ்வாறான ஒரு கடந்த காலத்தில் நாங்கள் வாழ்ந்த போதிலும் இவ்வாறான கதைகளைக் கேட்கும்போது மனம் உடைந்து போகிறது. தான் வேலை செய்யும் மூடப்பட்டிருந்தால் வேலை செய்யும் இடத்தில் கடிதம் ஒன்றை வைத்து அறிவிப்புச் செய்துவிட்டுச் செல்வார்கள். இதனால் இலங்கையில் ஒரு சிலர் அடிமையாக இருந்தபோதிலும் மறு புறத்தில் அடிமையாகாத குழுவினரும் இருந்தனர். அவர்களுடன் பலவிதமான வாத விவாதம் செய்தமையினால் மதக் குழப்பம் உருவானது. இதற்கும் அப்பாவியான மக்களுக்கு முகம் கொடுக்க நோ்ந்தது.
அன்றாட உணவிற்காக வேலை செய்து உண்ணும் மக்களுக்குப் பல்வேறுபட்ட விதத்தில் துன்பமடைய நோ்ந்த காரணங்கள் அதிகமாக உள்ளது. இந்தப் பாவச் செயல்களை முறியடிப்பதற்கு இராணுவ வீரர்கள் தமது வாழ்வுடன் போராடி அதிகமான உயிர்களை இழந்தார்கள். இவர்கள் சிறிய பிள்ளைகளை ஏமாற்றித் தமது இயக்கத்திற்கு இணைத்துக்கொண்டார்கள். காடுகளில் இரவில் தங்கியிருப்பார்கள். மனிதர்கள் அவ்வழியால் வந்தால் அவர்களைக் கொடூரமான முறையில் கொலை செய்வார்கள். டயர்களை எரித்து, பாதைகளை மறித்துப் பலவகையில் தண்டனை வழங்கியதும் இதில் அடங்கும். இவ்வாறான பிரச்சினைகளுக்கு மத்தியில் பல வகையிலான சூழல் அழிப்புகளும் நடைபெற்றது.
அதன்பின்னர் தொடங்கிய எல்.டீ.டீ.ஈ. ஈழம் யுத்தம் இலங்கை மற்றும் உலகத்தினைப் பாரிய மாற்றத்தை ஏற்படுத்தக் காரணமாக அமைந்தது. சிங்கள தமிழ் எனும் வாதத்தின் அடிப்படையே துரும்பாக அமைந்தது. எங்களது நினைவிலுள்ளது போன்று அறிமுகம் செய்தால் புலிகளின் தலைவர் வேலுப்பிள்ளை பிரபாகரன் ஆகும். தமிழ் நாட்டின் பெரிய புத்திசாலியாவதுடன் பல்வேறு முறைகளில் அங்கத்தவர்களைச் சோ்த்துக்கொண்டார். சிறிய தமிழ்ச் சிறுவர்களைக் கொண்டுவந்து அவர்களைச் சரியாகப் படிக்கவிடாமல் இராணுவப் பயிற்சிக்கு இணைத்துக்கொண்டார்.
இவர்களின் நோக்கமாக இருந்தது தமிழ் இயக்கமாக இருப்பதாகும். மற்றும் இலங்கை அதிகாரத்தைத் தமது கைக்குள் வைத்துக்கொள்வதாகும். சிங்களவர்கள் பிரதான இலக்காக இருந்ததுடன் ஜனாதிபதி போன்ற பிரபுக்களும் இவர்களின் இலக்காகும். இவர்களின் அங்கத்தவர்கள் பலதரப்பட்டவர்கள். தற்கொலைப் படையும் புலிகள் இயக்கத்தில் அடங்கும். பஸ் வண்டிகளுக்குக் குண்டு வைப்பது போன்ற கொடூரமான யுத்தம் மிக வேகமாகப் பிரதேசங்களில் பரவலடைந்தது. முல்லைத்தீவு நகரத்தில் ஆரம்பித்த யுத்தம் இறுதியில் அக்குரெஸ்ஸ பிரதேசத்திற்கு அடித்த குண்டோடு முடிவடைந்தது. அதைத் தெளிவுபடுத்துவதென்றால் இந்த யுத்தம் நடைபெறும் சந்தர்ப்பத்தில் கிராமங்களில் உள்ள மனிதர்கள் வேலைகளுக்காக வெளியே சென்றால் உறவினர்கள் நண்பர்கள் அனைவரும் மிகப் பயத்துடன் அவர்கள் வரும் வரை எதிர்பார்த்திருப்பார்கள். பல்வேறு முறைகளில் மக்கள் அதிகமாக உள்ள பஸ்களில், மக்கள் அதிகமாகக் கூடும் இடங்களில் குண்டு வைப்பது இவர்களின் செயல்களில் அடங்கியிருந்தது. இந்த யுத்தத்தால் குடும்பங்கள் இல்லாமல் போன அநேகமான நம்மிடையில் இருப்பதுடன் நினைக்கும்போது மிகவும் வேதனையாக உள்ளது. எப்படியோ இவர்கள் வான் வழியாகவும், கடல் வழியாகவும், காடு, மலை ஊடாகவும் யுத்தத்தை நிறுத்தாமல் செய்ததுடன் அநதப் புத்திசாலி அதை மிகவும் திறமையாக உருவகப்படுத்தியிருந்தார். இதற்கு எதிராக இலங்கையின் விமானப்படை, கடற்படை, தரைப்படையும் செயற்பட்டது. சிங்க இரத்தத்தினால் தமது நாட்டின் இனத்தவரை, மதத்தவரைக் காப்பாற்றுவதற்காக இவர்கள் தமது உயிரைப் பணயம் வைத்து நமக்காகவும் எதிர்கால பரம்பரையினருக்காகவும் போர் செய்தார்கள். எனது ஞாபகத்திற்கு அமைவாகப் புலிகளின் தலைவனின் இறுதி இலக்கு தெற்கு ஆகும். அக்குரஸ்ஸையில் முஸ்லிம் பள்ளிவாசலில் மத வழிபாட்டிற்குச் சென்றிருந்த பிரமுகர்களை முஸ்லிம் பள்ளிவாசலில் முன்னாலேயே தற்கொலைக் குண்டுத் தாக்குதலுக்கு உள்ளானதுடன் அங்கே பிரபல பிரமுகருடன் இன்னும் இரண்டு நபர்களும் பலியாகினர். தமக்குப் பாதகம் விளைவித்தவர்களுக்குக் காசு வெட்டிப் போடுவதை வழக்கமாகக் கொண்டுள்ள முஸ்லிம் மக்கள் இந்து மக்களைப் போலவே இதன் மூலம் இழந்த பக்தியை மீண்டும் பெற்றுக்கொள்வதாக நினைக்கின்றனர். இறுதியில் வெள்ளி முள்ளிவாய்க்காலில் புலிகளின் தலைவனைக் கொல்வதற்கு எங்கள் இராணுவத்தினரால் முடிந்தது. இராணுவ வீரர்கள் தனது இரத்தம், வியர்வைமற்றும் உழைப்பினால் இன்று நம் நாடு யுத்தம் இல்லாத வழியில் முன்னோக்கிச் செல்கிறது. நீங்காத நினைவுகள் பல என் மனதில் இருந்தாலும் கூட யுத்தம் பற்றிய நினைவுகள் என் மனதைக் கலங்கடித்த தீய நினைவலைகளாகும்.
எப்படியோ இவ்வாறான ஒரு கடந்த காலம் இருந்ததென்பதையே கூறமுடியாத அளவிற்கு இலங்கை முன்னேறியுள்ளது. எனவே, எனது வாழ்க்கையின் நினைவுகளில் ஒரு துளியை உங்களது வாழ்க்கைக்குப் பெற்றுக்கொள்ள முடியுமென நான் நினைக்கின்றென்.
நன்றி.
இப்படிக்கு




A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License