My son did not come back from work

This sister tells us the most severe difficulties she suffered in the past years of ethnic violence and poverty.


ආපසු පැමිණි පුත්රයා ආපසු පැමිණියේ නැත.

වාර්ගික ප්රචණ්ඩත්වය සහ දරිද්රතාවයේ පසුගිය වසරවලදී ඇය දුක් විඳින අති දරුණු දුෂ්කරතා අපට මෙම සොහොයුරිය අපට පවසා තිබේ.


வேலைக்கு சென்ற மகன் திரும்பி வரவே இல்லை

கடந்த காலங்களில் இடம்பெற்ற இன வன்முறைகள் மற்றும் வறுமையினால் தான் அனுபவித்த மிகக்கொடுமையான கஷ்டங்களை நம்மிடம் இந்த சகோதரி கூறுகின்றார்.



CMP/AMP/POT/INE/03

A.Peachchimuthu
Inspector Etham
Pottuvil – 10
2016.03.29

As to disclose my hardships, I wish to tell that I got married in 1967 and I have got six children, 03 boys and 03 girls. As my husband underwent a surgery and he could not walk to go to work, my family problems increased. As such, my children could not study well. Also we could not set up permanent shelter for living and stayed at relatives’ houses. We had no proper food or drinking water or clothing to have a satisfactory living and managed a helpless life. Later, when my children attained proper age, I send my male children for employment in big shops, and I managed to meet my family expenses with their income. However, the family burdens decreased only slightly but not completely.

As of late, one day in 1990, my elder son S. Sureskumar did not return home when he went to work in the morning. We searched for him all over, but to no avail. With all these, I stayed in the refugee camp for 3 years with my family enduring severe hardships. I went house to house to earn money by helping them in their household work and looked after my children. When my children reached their age, we got them married and I and my husband live in cottage with their support. Even now, due to his inability to walk and defect in sight, he cannot do any hard work by himself and my health condition is also not satisfactory. Therefore, I and my husband live in a small cottage with the support of our children. Hence, I beg to request you to consider our poverty and do help us.

Thanks.
A.Peachchimuthu






මී’සවුරාඋමිමා’
අල්-හිතායා පාසල් පාර’
හිතායාපුරමි’
පොතුවිල් - 20


මගේ සහෝදරයා වෙත ලියමි’
මල්ලි මම සනීපෙන් ඉන්නවා’ ඒ වාගේම ඔබගේ සැපදුක් වලට අල්ලා දෙවියන්ගේ ආසීර්වාදය පතනවා’ මලAලී උඹ 1989 වර්ෂයේ ගෙදරින් ගියා’ ඊට පස්සෙ අපේ ගමෙි" පවුලේ කොචිචර ප්‍රශ්න ඇති වුණාද’ මල්ලි ජෙමාඞ්න් ආයතනයක වැඩ කළා’ ( වී කරල් දාපු ආයතනය- ඔහු 1991 වර්ෂයේ විවාහයකුත් කරගත්තා’ මෙසේ සිටියදී ඔහුට විවාහවෙලා මාස 05ක් විතර ඇති දවසක් අමිමා සමග ඇවිත් හරියට රණ්ඩු වුණා’ හේතුව ඔහුට වඩා වයස අවුරුදු 05ට වැඞ් ළමයෙකුව හොරාට කසාද බන්දලා දුන්නා කියලා මට ඇය එපා මම තලාක් කියනවා කියලා හරියට රණ්ඩු වුණා’
ඊට පස්සෙ මොනවා කරන්නද මල්ලි’ අමිමා එකඟ වුණා කියලා තලාක් දෙකක් කියලා" තුන්වෙනි තලාක් එක කිවිවෙ නැහැ’ ඔහු 1992’06’2’’’’ දින කල්මුණේ පඞ් දෙනවා කියලා පාන්දර බස් එකේ පිටත්වුණා’ පඞ් දුන්නෙ නැහැ කියලා නින්දවූර් වලට ගිහිල්ලා මස්සිනාවත් බලාගෙන ආවලූ අක්කරෙයිපත්තු වලට’ එහේ ඉඳලා පොතුවිල් බස් එකට නැගලා එනවිට 60 වැනි කණුව (කෝමාරිත් ඌරණිත් අතර- පොඞ් ළමයි රට කජුයි දරයි විකුණලා තිබෙනවා’ ඔවුන් බස් එකට අත දික්කරන විට කොල්ලො දෙතුන් දෙනෙක්

කැලේ ඇතුලෙ ඉඳලා දුවගෙන ඇවිල්ලා බස් එකේ රියදුරුට වෙඞ් තිබිබලූ’ ඊට පස්සෙ බස් එකේ සිටි හැමෝටම වෙඞ් තියලා තිබෙනවා’ ඒකෙ 18 දෙනෙකු ඇවිත් තිබෙනවා’ ග්‍රාම නිලධාරිවරු 02 දෙනෙක් ඉඳලා තිබෙනවා’ 17 දෙනෙකුට වෙඞ් තියලා තිබෙනවා’ එක මුස්ලිමි අයෙකු විතරක් බෙිරිලා තිබෙනවා’ ඔහු ලූණු ගෝනියට පිටු පසින් හැංගිලා ඉන්න කොට වෙඞ් තිබිබලූ’ ඔහු මැරුණා වාගේ හිටියලූ’ ඔවුන් අතහැර දාලා කැලේට දිවිවලූ’
අපිට මල්ලි 2’00 ට විතර ඇති ම්නිස්සු කථා වුණා 60 වැනි කණුවෙ බස් එකක් ගිණි ගන්නවා කියලා’ ඊට පස්සෙ ඞ්පෝ එකෙන් ම්නිස්සු යනවලූ’ ලොරි වලින් මරණ අරගෙන ඇවිල්ලා ඉස්පිරිතාලෙ බානවාලූ කියා කියනවිට මමයි" අමිමයි" අහල පහල අයයි ඔක්කෝම දුවගෙන ගියා’ එහේ ගියාට පස්සෙ මොනවා බලන්නද ජෙමාඞ්න්ගෙ මරණයත් තිබෙනවා’ ඒක දැකලා අමිමා ඔzවට ගහගෙන අඬලා සිහිය නැතුව වැටුණා’ ඊට පස්සෙ ඉස්පිරිතාලෙ ඉඳලා ගෙදර අරන් ගිහිල්ලා එදා වැටුණු වැටිල්ල තමයි අමිමා’
මරණය භ+මදාන කළා’ කොචිචරවාත් අමිමාගේ අෙඳා්නාව’ මොනවා කරන්නද ජෙමාඞ්න්ගේ භාර්යාවට අමිමා පණිවිඩයක් යැවිවා’ ඇය ආවෙ නැහැ’ ඊට පස්සෙ මල්ලි’ 1994 දී අමිමත් ම්ය ගියා’ ඊට පස්සෙ ජෙමාඞ්න්ගේ ආයනයෙන් රුඃ75000/} ක් දුන්නා’ ඒ සල්ලි වලින් ඔහුගේ ණය මුදල රුඃ10"000/} ක් දුන්නා’ ඉතිරි සල්ලි රුඃ 65000/} ජෙමාඞ්න්ගේ භාර්යාව තුන්වෙනි තලාක් කීවෙි නැති නිසා ඉතිරි සල්ලි ඇයට දීලා වෙන විවාහයක් කරගෙන නිවසත් හදාගන්න කියලා මම ගෙන ගොස් දුන්නා’ ඇය දැන් වෙනත් විවාහයක් කරගෙන ඉන්නවා’



මෙි විදියට අල්ලා අපට ගොඩාක් දුක දුන්නා’ ඒත් එක්කම මස්සිනාටත් සනීප නැහැ’ පපුවට උඞ්න් මැසින් එක (ටැක්ටරය- ගිය දවසෙ ඉඳලා එයාට අමාරුයි’ කුඹුරට බෙහෙත් ගහලත් තුන් වතාවක් සිහිය නැතිවෙලා ඉස්පිරිතාල ගාණෙ ගිහිල්ලා ඊට පස්සෙ ඔහුට රැකියාවක් කරන්නත් බැහැ මල්ලි’ ඒ විතරක් නෙවෙයි පස්වැනි දුවගෙ මහත්තයත් ඇයව අතහැර ගියා’ ඇයට පුතෙක් ඉන්නවා’ හරි අමාරුයි’ දුවත් රට ගියා’ මම මොනවා කරන්නද’ ඇය රට ගිහිල්ලා මාස 09 ක් වෙනවා’ නිවසත් බාගෙට හදපු ගමන්’ කාසි කෝටි එකේ නඩුදාලා තිබෙනවා’ ඔහු ආවෙ නැහැ’ මම දැන් පොඞ් කර්මාන්තයක් කරගෙන යනවා’ රෙදි විකුණනවා’ පැදුරු වියනවා’ පෝචිචි සමග මල් පැළ විකුණනවා’ නිකමි මහනවා’ මෙි විදියට පොඞ් පොඞ් රැකියා කරලා ලැබෙන ලාභයෙන් පවුල නඩත්තු කරනවා’ සියල්ල අල්ලගේ පිහිටෙන් ලැබෙනවා’ මෙයින් මම නවතින්නමි’ පිළිතුරක් එවන්න මල්ලි’

මෙයට’
මී’සවුරාඋමිමා’





CMP/AMP/POT/INE/03

அ.பேச்சிமுத்து
இன்ஸ்பெக்டர்ஏத்தம்
பொத்துவில் 10
2016.03.29

நான் எனது கஷ்டங்களை தெரியபடுத்துமுகமாக நான் சொல்ல வருவது என்னவென்றால் 1967ம் ஆண்டு திருமணமாகி பின்னர் 6 குழந்தைகள் முறையே 8 ஆண்பிள்ளைகளும் 2 பெண்பிள்ளைகளும் உள்ளன. பின்பு எனது கணவனுக்கு ஓர் அறுவைச்சிகிச்சை ஒன்றை செய்ததானல் அவரால் நடந்து வேலைகளுக்கு செல்ல முடியாததன் காரணமாக எனது குடும்ப கஷ்டங்கள் அதிகரித்தன. அந்த வகையில் பிள்ளைகளை ஒழுங்காக படிக்கவைக்க முடியாமல் போனமையும், சொந்தமாக இருப்பிடங்கள் அமைத்து வாழ முடியாமையால் வேறு சொந்தக்காரரின் வீடுகளில் இருந்து கொண்டு உண்பதற்கு ஒழுங்கான உணவுகள் குடிப்பதற்கு நீர் மற்றும் உடைகள் வசதியான முறையில் கிடைக்காமை போன்ற கஷ்டங்களின் மத்தியில் ஓர் ஆதரவற்ற நிலையில் இருந்தோம். பின்னர் பிள்ளைகளுக்கு ஓர் உரிய வயது வந்தபோது ஆண்பிள்ளைகளை பெரியகடைகளுக்கு அனுப்பி அவர்கள் அதில் கஷ்டப்பட்டு வேலைகளை செய்து அவர்களின் மூலமாகவே எனது குடும்பகஷ்டங்கள் ஓரளவு குறைந்தாலும். முழுமையாக குறையவில்லை. இவ்வாறே நாளடைவில் 1990ம் ஆண்டு எனது மூத்தமகனான சி. சுரேஸ்குமார் அவர்கள் அன்று காலையில் வேலைக்குச் சென்றவர் திரும்பிவராமையினால் அவரைத்தேடி பல இடங்களில் விசாரித்து பார்த்தும் கூட எந்த வித பயனும் அளிக்கவில்லை. இவற்றோடு எனது குடும்பத்துடன் அகதிமுகாமில் 3 வருடங்கள் தங்கியிருந்து அதிலும் மிக கொடுமையான கஷ்டங்களை அனுபவித்து இதன்மூலம், எனது வறுமையை ஓரளவாக குறைப்பதற்கான பலவீடுகளுக்குச் சென்று அவர்களுக்கு பல உதவிகள்மற்றும் பெரிய பெரிய வேலைகளையும் செய்து கொடுத்து அவர்கள் தரும் கூலிகளை வாங்கிக் கொண்ட எனது பிள்ளைகளை வளர்த்துவந்தேன். அவர்களும் உரிய வயது வந்த போது அவர்களுக்கும் திருமணத்தை முடித்து கொடுத்துவிட்டு நானும் எனது கணவரும் குடிசையில் பிள்ளைகளின் ஆதரவிலே தற்போது வாழ்ந்து கொண்டிருக்கின்றோம். இப்போதும் கூட எனது கணவருக்கு நடந்து செல்ல முடியாமை, கண்பார்வைகுறைபாடு காரணமாக எந்த வித கடினமான வேலைகளை சுயமாக செய்து கொள்ளமுடியாமையும். எனக்கும் தற்போது உடம்பு சுகவீனமாகவும் காணப்படுகின்றது. எனவே நானும் எனது கணவரும் ஓர் சிறிய குடிசை அமைத்துக் கொண்டு பிள்ளைகளின் ஆதரவின் மத்தியில் வாழ்ந்துவருகின்றோம். இதனால் எங்களது வறுமையை பார்த்து ஓர் சிறிய உதவியாவது செய்து தருமாறு தாழ்மையுடன் கேட்டுக்கொள்வேன்.

நன்றி

அ. பேச்சிமுத்து






A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License