MEMORIES
I was born in a village called Muththarippu. My parents had 7 children. I was the eldest and I had 3 younger sisters and three younger brothers. After I had grown up I heard that my father stopped talking to my mother because there were 4 consecutive baby girls born to my mother. Then my mother went around many temples and prayed and 3 sons were born. My father was extremely happy on the birth of three sons. We grew up happily until we faced hardship later on. We used to go to school without breakfast. When we came back there would not be any lunch and mother would say that father had not come back. But our grandmother would bring dish full of rice and curry for us. We would eat dinner only after our father returned home. Due to military advancement of forces we moved to Madhu church and we faced a lot of difficulties there. We thought we could go back to our village. I was studying Ordinary Level. My second sister quit school due to family difficulties after grade 8 and was selling oyster along with my mother and father. She used to go to the next village and sell oyster and drumstick.
I used to fight a lot with my sisters and I would not share anything with them, But they were not like that. When my second sister reached 14 years she wanted to get married. She fell in love with a boy and he was from a good caste in our village. He was rich and my father agreed for the marriage. He used to visit our home. When they were happy the time of hardship started. My sister started suffering from a headache from morning to evening. Doctors could not diagnose the right cause and treat her. After one year of treatment she died at the age of 19. It was a big blow to our family. Then slowly we recovered from the loss.
After I finished my studies I also married and it was a love affair. I had 4 kids. My family was very happy when my eldest daughter got through the Ordinary Level exam with 7 As and a B. Then we encountered another sad incident. My 4th sister died since doctors administered a wrong injection. She was 16 when she died. Then we got our 3rd sister married. We were displaced again. We faced another blow when our 6th brother was shot dead and he was 22. As explained here we have come across a lot of difficulties.
මතක සටහන්
මගේ උපන් ගම මුත්තරිප්පුතුරෙයි. අපේ පවුලේ දරුවන් 7 දෙනෙක් සිටි අතර, මම වැඩිමහල් දියණිය. මට පසුව බාල සොහොයුරියන් තිදෙනෙක් සහ සොහොයුරන් තිදෙනෙක් ඉන්නවා. මම හැදී වැඩුණට පසුව ආරංචි වූ ආකාරයට මුලදී ගැහැණු දරුවන් 4 දෙනෙක් ඉපදීම හේතුවෙන් පියා මව සමඟ උරණ වී කතා කිරීමෙන් වැළකී සිට ඇත. ඇය ඇයි කියා ඇසූ විට උත්තර දුන්නේ පිරිමි දරුවන් නොමැති නිසා තමන් එසේ සිටින බවයි. පසුව මව සියලූම කෝවිල්වලට ගොස් වැද පුදා බාරයන් ඔප්පු කළා. ඉන්පසු පිරිමි දරුවන් තිදෙනෙක් ලැබුණා. එයින්ු පියා බොහෝ සතුටට පත්වුණා. අපි සියලූදෙනාම සතුටින් ජීවත් වුණා. ඉන්පසුව අපට යම් යම් කරදරවලට මුහුණපාන්නට සිදුවුණා. පාසල් යන විට අපි නිරාහාරව පාසල් යාමට පුරුදුවී සිටියා. නැවත ගෙදර පැමිණ බලන විට මව කෑම නොපිසා සිටිනවා දකිනවා. අම්මේ ඇයි කෑම පිසුවේ නැත්තේ? කියා ඇසූ විට පියා තවම වෙළඳ කටයුතු (මාලූ වෙළදාම* අවසන් කර ගෙදර ආවේ නෑ කියා කියනවා. නමුත් අපගේ ආච්චිඅම්මා අප සියලූ දෙනාටම ප‍්‍රමාණවත් ලෙස කෑම ගෙනත් දෙනවා. අපි එම ආහාර ගන්නවා. පියා ගෙදර පැමිණීමෙන් පසු අපි රාත‍්‍රී ආහාරය ලබා ගන්නවා.
හමුදාවේ ක‍්‍රියාකාරකම් හේතුවෙන් අපි සියලූ දෙනාම අවතැන් වුණා. මඩු පල්ලියට පැමිණ එහි විවිධ දුක් කරදරවලට මුහුණ දුන්නා. නැවතත් අපි සියලූ දෙනාම ගමට ආපසු පැමිණියා. ඒ අවස්ථාවේ මම අපොස සාමාන්‍ය පෙළ පන්තියේත්, මගේ දෙවෙනි සහෝදරිය 8 වසරේත් අධ්‍යාපනය ලැබුවා. ගෙදර කරදර නිසා ඇය පාසල් ගමන නතර කළා. මගේ පියා මව සමඟ ගොස් මාලූ අල්ලා එය වෙළඳාමි කෙරුවා. මම මගේ බාල සහෝදරයන් දෙදෙනා සමඟ අසල්වැසි ගමට ගොස් මුරුංගා ,හා මට්ටි අලෙවි කරනවා.
මම මගේ බාල සොහොයුරියන් සමඟ වැඩි වශයෙන් රණ්ඩු වෙනවා. නමුත් මට ඔවුන් හැමදෙයක්ම දෙනවා. නමුත් මම ඔවුන්ට කිසි දෙයක් දෙන්නේ නැහැ. දෙවෙනි සහෝදරිය වයස 14 වන අවස්ථාවේ ඇයට විවාහවීමේ ආශාව ඇති වුණා. එමනිසා දෙමව්පියන් ඇයට මට පෙර මනමාලයෙක් සෙව්වා. අපේ ගමේම ඉලන්දාරියෙක්. ඔහු හොඳ ගතිගුණ තිබෙන පුද්ගලයෙක්. මුදල් හදල් තිබෙන පවුලක්. පියා කැමති වුණා. ඔහු අපේ නිවසට පැමිණ සහෝදරිය සමඟ කතා කරනවා. ඔවුන් එසේ සතුටින් කතා කරමින් සිටින අවස්ථාවේ අපට ශෝකයකටත් මුහුණදීමට සිදුවුණා. ඇයට හිසේ කැක්කුමක් තිබුණා. උදේ සිට සවස තෙක්් ඒ කැක්කුම පවතිනවා. වසරක් පමණ කාලයක් සෑම ආකාරයේම වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගත්තා. ඇයගේ රෝගය වෛද්‍යවරුන්ට සොයා ගැනීමට නොහැකි වුණා. ඇය මියයන විට ඇයගේ වයස අවුරුදු 19 යි. එම වේදනාකාරී ප‍්‍රවෘත්තිය අසා අප සියලූ දෙනාම දැඩි ලෙස දුක් වුණා. මෙසේ කරදරවලට මුහුණදී නැවතත් ප‍්‍රකෘති තත්ත්වයට පැමිණියා. අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු මමත් ආදර සම්බන්ධයක් මත විවාහ වුණා. මට දරුවන් 4 දෙනෙක් ඉන්නවා. හුගාක් සතුටු දේවල් අපේ ජීවිතයේ තිබුණා. මගේ වැඩිමහල් දියණිය සාමාන්‍ය පෙළ විභාගයෙන් ් 7 ක් සහ ඊ එකක් ලබාගෙන සමත් වුණා. එමගින් අපේ පවුලට ඇය විශාල සතුටක් ලබා දුන්නා. ඉන්පසු ශෝ්කජනක සිදුවීමකට මුහුණදීමට සිදුවුණා. මගේ 4 වෙනි සහෝදරියට වෛද්‍යවරුන් ප‍්‍රතිකාර ලබාදෙන අවස්ථාවේ එන්නතක් වැරදි ලෙස ලබාදී තිබුණා. එම එන්නත නිසා ඇය මරණයට පත්වුණා. එවිට ඇයගේ වයස අවුරුදු 16 යි. ඉන්පසු අපි ටිකින් ටික සාමාන්‍ය තත්ත්වයට පත්වන විට මගේ තෙවෙනි සහෝදරිය විවාහ වුණා. ඉන්පසු අවතැන්වීමක් ඇති වුණා. නැවතත් ශෝකජනක අවස්ථාවකට මුහුණදීමට සිදුවුණා. 6 වෙනි බාල සොහොයුරා වෙඩි තබා ඝාතනය කෙරුවා. එවිට ඔහුගේ වයස අවුරුදු 22 යි. මෙසේ මගේ ජීවිතයේ විවිධ ශෝකජනක අවස්ථාවලට මුහුණදීමට මට සිදුවුණා.
මගේ උපන් ගම මුත්තරිප්පුත්තුරේයි. මට සහෝදර සහෝදරියන් 6 දෙනෙක් ඉන්නවා. මම වැඩිමහල් දියණිය වෙමි. දෙවෙනි සහෝදරිය ,තුන්වෙනි සහෝදරිය ,හතරවෙනි සහෝදරිය,පස්වැන්නා සහෝදරයා, හයවැන්නා සහෝදරයා. 7 වැන්නා සහෝදරයා. වැඩිහිටියෙක් වුනාට ගැහැණු දරුවන් 4 දෙනෙක් ඉපදුනාට පසුව මගේ පියා මගේ මව සමඟ කතා කිරීමෙන් වැළකී සිටි බව ආරංචියි. තමන්ට පිරිමි දරුවෙක් ලැබුණේ නැහැ කියා මව සමඟ රණ්ඩු වී තිබෙනවා.
ඉන්පසු පියා 5 වෙනි සහෝදරයාට විවාහයක් කරලා දුන්නා. ඔහු සතුටින් ජීවත් වෙනවා. ඔහුගේ පවුලට දේවාශිර්වාදය ලැබෙනවා. මල්ලිගේ පවුල මගේ දරුවන්ට බොහෝ උදව් කරනවා. මගේ වැඩිමහල් දරුවා උසස් පෙළ හැදෑරීමටත් මුදල්වලින් උදව් කරනවා. මගේ බාල මල්ලී තවමත් අවිවාහකයි. ඔහු දෙමව්පියන් සමඟ සිටිනවා. අපේ දෙමාපියන් අපි කුඩා කාලයේ සිට අප හදා වඩා ගැනීමට බොහෝ දුක් කරදරවලට මුහුණ දුන්නා. නමුත් අද දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔහුන් හොඳට ජීවත් වෙනවා. මගේ අම්මාට මුලදී කනකරාභරණ කිසිවක් තිබුණේ නැහැ. නමුත් මගේ සහෝදරවරුන් ලොකු වුනාට පසු හුඟක් රන් ආභරණ ලබාගෙන ඇය සතුටින් ජීවත් වෙනවා දකින එක අපටත් සතුටක්. එක්තරා කාලයක ඔවුන් බොහෝ ශෝකජනක අත්දැකීම්වලට මුහුණ දුන්නා. දැන් ඔවුන් සතුටින් ජීවත් වෙනවා. බාල මල්ලී තමයි ඔවුන් රැුක බලා ගන්නේ. දැන් අපේ බලාපොරොත්තුව අපේ දරුවන් සියලූදෙනාම මනා සෞඛ්‍ය සම්පන්නව හොඳ අධ්‍යාපනයක් ලබාගෙන, අනාගතයේදී හොඳ පුරවැසියන් ලෙස ජනතාවට සේවය කළ යුතුය යන්නයි. අපට විඳීමට සිදුවූ දුක් කරදර, අවතැන්වීම් ඔවුන්ට සිදුනොවිය යුතුයි. එය තමයි අපේ අරමුණ. අපේ දරුවන් හොඳ තත්ත්වයකට පත්විය යුතුයි.
ස්තුතියි.
நினைவலைகள்
நான் முத்தரிப்புத்துறை என்னும் கிராமத்தை பிறப்பிடமாக கொண்டவள். எனது அம்மாவுக்கும் அப்பாவுக்கும் ஏழு பிள்ளைகள். அதில் நான் மூத்தவள். எனக்குப் பின் மூன்று தங்கையும் மூன்று தம்பியும். நான் வளர்ந்த பிறகு கேள்விபட்டேன். தொடக்கத்தில் நான்கும் பெண் குழந்தைகள் பிறந்ததினால் அம்மாவுடன் கதைப்பதில்லையாம் அப்பா. ஏன் என்று கேட்க ஆண் குழந்தை பிறக்கவில்லையாம் என்று. பின்பு அம்மா கோவில்கள் எல்லாம் சென்று நேத்தி செலுத்தினார்கள். அதன் பிறகு மூன்று ஆண் குழந்தைகள் பிறந்ததாம். அப்பா ஆனந்த வௌ்ளத்தில் மிதந்தாராம். பின்பு நாங்கள் எல்லோரும் சந்தோசத்தில் வளர்ந்து வந்தோம். பின்பு நாளடைவில் கஸ்டத்தை சந்திக்க நேர்ந்தது. பாடசாலை போகும் போது சாப்பிடாமல் போவேன். வந்து பார்த்தால் அம்மா சோறுசமைக்காமல் இருப்பார். ஏன் அம்மா சமைக்கவில்லை என்று கேட்டால் அப்பா வியாபாரம் முடித்து இன்னும் வரவில்லை என்று சொல்லுவார். ஆனால் எங்கள் அப்பம்மா எங்கள் எல்லோருக்கும் சட்டி நிறைய சோறுகறி கொண்டு வந்து தருவார் சாப்பிடுங்கள் என்று. நாங்கள் சாப்பிடுவோம். இராணுவத்தின் கெடுபிடியில் நாங்கள் எல்லோரும் இடம்பெயர்ந்தோம். மடுத்தேவாலயத்திற்கு போவோம் என்று நினைத்து எல்லோரும் வந்து விட்டோம். நான் சாதாரண தரம் படித்துக் கொண்டிருந்தேன். எனது இரண்டாவது தங்கை 8ஆம் ஆண்டு படித்து விட்டு வீட்டு கஸ்டம் காரணமாக அவன் பாடசாலையை முடித்து விட்டாள். எனது அம்மா, அப்பாவுடன் அவளும் சேர்ந்து மட்டி பிடித்து விற்று வந்தாள். எனது தம்பி இரண்டு பேரையும் கூட்டிக் கொண்டு பக்கத்து கிராமத்திற்கு (அச்சங்குளம்) முருங்கைக்காயும் மட்டியும் கொண்டு விற்று வருவார்.
நான் எனது தங்கைமார்களுடன் நிறைய சண்டை பிடிப்பேன் ஆனால் அவர்கள் எனக்கு எல்லாம் தருவார்கள் நான் தான் ஒன்றும் கொடுக்க மாட்டேன். இரண்டாவது தங்கை 14 வயது வந்ததும் கல்யாண ஆசை வந்துவிட்டது. அவள் எனக்கு முதலே பார்க்க தொடங்கிவிட்டாள். பெடியன் நல்ல குணம். எங்க ஊர்தான். வசதியான வீடு. அப்பா சம்மதித்துவிட்டார். அவர் வீட்டுக்கு வந்து கதைப்பார். அவர்கள் சந்தோசமாக கதைத்து வந்த நேரம் சோகமும் வந்து சேர்ந்து ஒட்டிக் கொண்டது. அவளுக்கு தலையிடி காலையில் வந்தால் மாலையில்தான் மறையும். ஒருவருடமாக பார்க்காத வைத்தியம் இல்லை. செய்யாத மருந்தும் இல்லை. அவளின் நோயை வைத்தியர்கள் கண்டுபிடிக்க முடியாமலே போனது. அவள் இறக்கும் போது 19 வயது. துன்பகரமான செய்தியைக் கேட்டு துடித்து போயிற்றம். இப்படி கொஞ்சம் கொஞ்சமாய் துன்பத்தில் இருந்து மீண்டும் பழைய நிலைக்குவந்துவிட்டோம். எனக்குபடிப்புமுடிந்ததும் நான் காதலித்துத்தான் முடித்தேன். எனக்கு நான்கு பிள்ளைகள். நிறைய சந்தோசம் என்ற வாழ்க்கையில் நடந்தது எனது பெரிய பிள்ளை சாதாரண தர சோதனையில் ஏழு ஏ, 1 பீ எடுத்து எனது குடும்பத்திற்கு சந்தோசத்தை பெற்று தந்தான். பிறகு ஒரு சோகமான செய்தியை சந்தித்தேன். எனது நான்காவது தங்கை மருத்துவர்கள் ஊசியை மாற்றி போட்டு விட்டார்கள். அவளுக்கு மூட்டு ஊசி மாறி போட்டதினால் அவளும் இறந்து விட்டார். அவளின் வயது 16. பின்புகொஞ்சம் கொஞ்சமாய் வாழ்க்கை போய் கொண்டிருக்கும் போது எனது மூன்றாவது தங்கைக்கு கல்யாணம் முடித்துக் கொடுத்தார்கள். பின்பு ஒரு இடம்பெயர்வு வந்தது. அதன்பிறகும் ஒரு சோகத்தை சந்தித்தோம். ஆறாவது தம்பியை சுட்டுக் கொன்று விட்டார்கள். அவருக்கு வயது 22. இப்படி நிறைய சோகத்தைத் தான் எங்கள் வாழ்க்கையில் நிறைய சந்தித்து இருக்கின்றோம்.