We were displaced for the first time in 1990

A mother's experience sharing of hardship life


අපි 1990 දී පළමු වරට අවතැන් වුනා

සජීවී කේක් බෙදා ගැනීමේ මවගේ අත්දැකීම්


1990ம் ஆண்டு முதல் முறையாக இடம்பெயர்ந்தோம்

வாழக்கைச்சுமைகளை வெளிப்படுத்தும் ஒரு தாயின் அனுபவ பகிர்வு



CMP-MN-MUS-ARI-06
Stanley Mary Asuntha Peiris
Mutharipputhurai
Arippu (East)
I was born to Anthony Peiris and Annamma Croos on 29 November 1962 in Vankalai, Mannar as their second daughter. My name is Mary Asuntha Peiris. I have five brothers and two sisters. I have studied up to Advance Levels. I married S. Stanley Leon, son of Soosaiyappu Leon Mariyanevis, from Mutharipputhurai on 28 October 1982. He worked as birth, death and marriage registrar. Since I lost my father early in my life my husband, being the eldest in my family, took the responsibility to look after all my 9 siblings. I gave birth to my first daughter in 1983. After that I had three daughters and two sons. All my children studied up to Advance Levels. Three daughters have got married.

We lead a happy life because economically we were not down and we had good relationship with our relatives. We got our two daughters married. We enjoyed the birthday parties of their children, religious events and relatives’ functions. In 1988 Tamil rebels (TELO) robbed our house taking away my ‘Thali kodi’ (wedding chain) and all our jewels. We were pushed to a lot of difficulties. We were displaced for the first time in 1990 to Madu. In 1994 we came back to our own village. Due to Tsunami warning we moved to another place in 2004. After a few days we returned home. When war broke out in 2009 we moved to Nanattaan Vanchiyankulam area and settled there. Afterwards my life turned upside down. My husband Stanley Leon (51) and my eldest son Roshan Leon (21) were kidnapped by unknown persons in Kotahena when they went to make arrangements for my son’s higher education abroad.

After this incident I was mentally disturbed. I fell sick. I spent a lot on my treatment and house needs. I was pushed to a situation where I had to expect money from others. When I came back to my village with my children I did not know what to do as I had lost my assets and happiness as well. The thought of the loss of my husband and son made me sick.

I live at my husband’s sister’s house in their village. My two daughters have got married. Last year with the help of my relatives I got my third daughter also married. Now my 24 year old and 21 year old sons are with me. They don’t have any job opportunities. We earn our living by selling food parcels every day.

I have not received any housing scheme fund or any other help. I get only the Samurthi fund Rs. 2000.

My husband’s relatives help me for meals on and off. Since my children have grown up I have minimized my expectations from them. I am very worried about my two sons’ future. I am unable to help them for further studies. I am carrying the family burden without anybody’s help. I want to know about my missing husband and son. I want to know where they are now and who kidnapped them. My kids’ life should be happy. We would like to get the prosperity we had before all these sad incidents happened. This community has to treat us well and offer good job opportunities. We would like to get some funds for self-employment. If we want to go abroad we should be able to go without any hassle.

We had an opportunity to go abroad and continue our life but were reluctant because we did not know the status of the missing loved ones-my husband and son. But now my children have grown. If they get a help to go abroad for job or studies we would be able to come out of this economic difficulties.
















ස්ටෑන්ලි මෙිරි අසන්තා පීරිස්,
මුත්තරිප්පුත්තුරෙයි, අරිප්පු, (නැගෙනහිර*

මන්නාරම වංගාලෙයි ප‍්‍රදේශයේ පදිංචි අන්තෝනි පීරිස් අන්නමිමා කෲස්ගේ දෙවැනි දියණිය ලෙස (1962’11’29* දින මා ඉපදුණා’ මගේ නම මෙිරි අසන්තා පීරිස්’ මට පිරිම් සහෝදරයො පස් දෙනෙකුත් සහෝදරියන් දෙදෙනෙකුත් ඉන්නවා’ මම උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා තිබෙනවා’ 1982 වර්ෂයේ ඔක්තෝබර් මස 28 දින මුත්තරිප්පුත්තුරෙයි ප‍්‍රදේශයේ පදිංචි සූෙසෙයප්පුලියෝන් මරිය නේවිස් යන අයගේ පුතා වූ සූස් ස්ටෑන්ලි ජෝන් නැමැති අය සමග විවාහවුණා’ ඔහු උප්පැන්න හා මරණ ලියා පදිංචිකරුවෙකු ලෙස සේවය කළා’ පුංචි කාලයේදීම පියාගේ වියෝවයෙන් පසු පවුලේ වැඤුුමහල් දරුවෙකු වන මගේ ස්වාම් පුරුෂයා තම සහෝදර සහෝදරියන් 9 දෙනාගේම වගකීමි භාරගෙන ඔවුන්ගේ අවශ්‍යතාවයන් ද හොඳින් ඉටු කරම්න් සිටියා’

මෙසේ සිටියදී 1983 වර්ෂයේ මට ගැහැණු දරුවෙකු ඉපදුණා’ එතැන් සිට වසර දෙකකට පසු පිට පිටම ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ පිරිම් දරුවෙකු ඉපදුණා’ දරුවන් සියලූ දෙනාම උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා තිබෙනවා’ ගැහැණු දරුවන් තුන්දෙනෙකු විවාහවුණා’

ආර්ථික ප‍්‍රශ්නයක් නොතිබුණු නිසාත් ඥාතීන් අතර සුහදතාවය හා සමගිය තිබුණු නිසාත් සතුටින් ජීවත්වුණා ගැහැණු දරුවන් දෙදෙනෙකුට විවාහ කරදුන්නා’ ඔවුන්ගේ දරුවන්ගේ උපන් දින උත්සව පවා දැකලා සතුටට පත්වුණා’ ආගම්ක සාමිප‍්‍රදායන් ර්‍ණ ඥාතීන්ගේ නිවෙස්වල පැවැත්වෙන උත්සව යනාදි වශයෙන් ජීවිතය සතුටින් ගත කළා’

1988 වර්ෂයේ ද‍්‍රවිඩ සටන්කාමීන් විසින් (ටෙලෝ සංවිධානය* මගේ කරේ තැබුණු තැල්ලේ සිට මගේ රන් ආභරණ සියල්ලක්ම හා ගෙදර අනෙක් අයගේ කණකර බඩු සියල්ල කොල්ලකාගෙන ගියා’ එම නිසා දුක් වෙිදනා මත ඉතා දුප්පත් තත්ත්යකට මුහුණපාන්නට සිදුවුණා’ 1990 වර්ෂයේ සිට විධ්මත්ව අවතැන්වී මඩු ප‍්‍රදේශයේ පදිංචි වුණා’ එහි සිට 1994 වර්ෂයේ නැවතත් ස්ථිර පදිංචි ප‍්‍රදේශයට ආවා’

2004 වර්ෂයේ සුනාම් අනතුරු ඇතිවිය හැකි අවදානමක් තිබෙන බව දැනුමි දුන් නිසා නැවත වෙනත් ස්ථානයකට ගියා’ දින කිහිපයකට පසු නැවත නිවසට පැම්ණියා’ 2009 වර්ෂයේ පැවැති යුද්ධය හේතුවෙන් නැවතත් අවතැන්වී නානාටිටාන්, වංජියකුලමි ප‍්‍රදේශයේ පදිංචි වුණා’ එහිදී තමයි මගේ ඉරණම වෙනස් වුණේ’ මගේ පිරිම් දරුවා රොසාන්ලියෝ වයස අවු: 21යි’ ඔහුව විදේශීය අධ්‍යාපනය ලබාගැනීම සඳහා යැවීමට ගිය අවස්ථාවෙි කොටහේනේ දී ඔවුන්ව නන්නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා’

එම සිද්ධ්යෙන් පසු මහත්් සිත් තැවුලකට පත්වුණා’ රෝගාතුර වුණා’ රෝහලටයි ගෙදරටයි යන වියදමි වැඤුු වුණා’ ආදායමක් නැතිව අන් අයගෙන් අත පාන්නටත්, අන් අයගෙන් බලාපොරොත්තු වන තත්ත්වයත් ඇති වුණා’

2009 වර්ෂයේ නැවතත් ගමට ආවා’ එහි ඇවිත් දේපළ හෝ සතුටක් නැතිව දරුවන් සමග කර කියා ගැනීමට නොහැකි තත්ත්වයට පත්වුණා’ දරුවන්ගේ අනාගතය, අතුරුදහන් වූ මගේ ස්වාම් පුරුෂයා හා පුතා ඔවුන් ගැන සිත සිතා මා රෝගී තත්ත්වයට පත්වුණා’

දැනට මගේ ස්වාම් පුරුෂයාගේ ගමෙි ඔහුගේ සහෝදරියගේ නිවසේ පදිංචිව සිටිනවා’ ගැහැණු දරුවන් දෙදෙනෙකු විවාහ කරගත්තා’

පසුගිය වර්ෂයේ ඥාතීන්ගේ සහයෝගය ඇතිව තුන්වැනි ගැහැණු දරුවටත් විවාහයක් කර දුන්නා’ දැනට වයස අවුරුදු 24 පුතෙකුත්, වයස අවුරුදු 21 දුවෙකුත්, මමත් ඉන්නවා’ ඔවුන්ටත් රැුකියාවක් ලැබුණෙ නැහැ’ ගෙදර ඉඳගෙනම දිනපතා බත් පාර්සල් විකුණා මගේ දුප්පත්කම තුරන්කර ගන්නවා’

මෙි දක්වා කිසිදු නිවාස යෝජනාවක් හෝ ආධාර හෝ කිසිදු වරප‍්‍රසාදයක් මට ලබාදුන්නෙ නැහැ’ සමෘර්ධ් රු:2000/= පමණයි ලැබෙන්නෙ’ මගේ ස්වාම් පුරුෂයාගේ ඥාතීන් ඉඳහිට පමණක් කෑමි බිමි සඳහා උදවි කරනවා’

ඔවුන්ගේ දරුවොත් ලොකු මහත්වී සිටින නිසා ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන එකත් අඩුකර ගත්තා’ දැනට මගේ දරු දෙදෙනාගේ අනාගතය ගැන සිතලා දුකින් ඉන්නවා’ ඔවුන්ට දිගටම ඉගෙන ගන්න උදවි කරන්න බැරිව ඉන්නවා’ කිසිවෙකුගෙන් පිහිටක් නැතිව තනියෙම පවුල් බර උසුලනවා’

අතුරුදහන් වූ මගේ ස්වාම් පුරුෂයා හා දරුවා ගැන දැනගන්න ඔින’ ඔවුන්ව පැහැරගෙන ගියේ කවිද? මොනවාද කළේ, දැන් කොහෙද ඉන්නේ ඔවුන්ව මට බලන්න ඔින’

දරුවන්ගේ අනාගත ජීවිතයේ සතුටක් තිබෙන්න ඔින’ ඔවුන් කැමැති ජීවිතයක් වෙන්නත් ඔින’ නීරසැති සිද්ධ්න් මත්තේ අපට සතුටක් යහපත් ආර්ථික තත්ත්වයක් තිබුණා’ එමෙන් මෙම සමාජය අපට ගරු කිරීමට නමි සුදුසු රැුකියා අවස්ථා ලබාදිය යුතුයි’ ස්වයං රැුකියා කිරීමට නමි එම රැුකියාවෙි ස්වභාවය අනුව ආයෝජන ආධාර ලබාදිය යුතුයි’ මෙි රටින් පිටරටකට යනවා නමි ප‍්‍රායෝගික ගැට‘ කිසිවක් නොමැතිව ආරක්‍ෂාකාරීව අපගේ රාජකාරි කටයුතු කර ගැනීමට උදවි කළ යුතුයි’

මුල් කාලයේ සිට පිටරටවල් වලට ගොස් රැුකියා කරලා ජීවත්වීමට ඉඩ ප‍්‍රස්ථා තිබුණු නමුත් අපේ අතින් ගිලිහී ගිය ඥාතීන්ගේ තත්ත්වය නොදැන යාමටත්, දරුවන් කුඩා ළමුන්ව සිටි නිසාත් මදක් පසු බැස්සා’ දැන් දරුවන් ලොකු මහත්වෙලා’ ඔවුන්ට පිටරට ගොස් ඉගෙනුම ලැබීමට හෝ රැුකියාවක් කිරිමට හෝ මඟ පෙන්වීමක් කළොත් ආර්ථික ප‍්‍රශ්නයෙන් ගැලවෙන්න පු‘වනි’

අතුරුදහන් වූ අය පිළිබඳ විස්තර’
අරිප්පු නැගෙනහිර ප‍්‍රදේශයේ පදිංචිව සිටි මගේ ස්වාම් පුරුෂයා හා පුතා වූ සූෙසෙයප්පු ස්ටෑන්ලි ලියෝන්
(ස්වාම් පුරුෂයා*
උපත 1958’8’27
ජා’හැ’අංකය: 582401179 ඪ

යන අය 2007’09’01 දින අරිප්පුවල සිදුවූ අවතැන්වීමෙන් පසු තාවකාලික පදිංචි ස්ථානය වන වංජියකුලමි නානාටිටාන් ප‍්‍රදේශයේ පදිංචිව සිටියදී පුතාට එංගලන්තයේ තිබෙන ශාන්ත සවෙිරියර් කතෝලික විදුහලේ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා අවශ්‍ය කටයුතු හා වීසා ලබාගැනීම සඳහා 2008’08’19 දින මන්නාරමෙි සිට කොළඹට ගොස් නවාතැනක නැවැතී සිටියදී නන්නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා’

ඒ පිළිබඳ විස්තර:*
පැහැරගෙන ගිය දිනය * 2008’08’25 රාති‍්‍ර 10’15
පැහැරගෙන ගිය ස්ථානය * 82/73 ර්‍ණ රාමනාදන් ප්ලැටිස් ර්‍ණ කොළඹ 13’
පැහැරගෙන යන විට සිටි නිවසේ අයිතිකරු (ඇලෝසියස්* මොහු පැහැරගෙන යනවිට ළඟ සිටි සාක්‍ෂිකරු ද වෙි’

පැහැරගෙන ගිය කල්ලිය පිළිබඳ විස්තර :* 8 දෙනයි’ (නිළ ඇඳුමි ඇඳ සිටි අවිගත් කණ්ඩායමක්’
3 දෙනෙකු සාමාන්‍ය ඇඳුමි ඇඳ සිටියා’ සිංහල හා ඉංගී‍්‍රසි බසින් කථා කළා’*
පැහැරගෙන ගිය වාහනය පිළිබඳ විස්තර :* පාට පාට පින්තාරු කරන ලද සුදුපාට වෑන් රථය’

පැහැරගෙන ගිය පසු අප විසින් ගන්නා ලද කි‍්‍රයාමාර්ග පහත දැක්වෙි’

පොලිස් පැමිණිළි කොචිචිකඩෙි පොලීසිය’
ගරු අමාත්‍ය රිෂාඩි බදියුදීන් ර්‍ණ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය’
ගරු පාර්ලිමෙින්තු මන්තී‍්‍ර රාධාකි‍්‍රෂ්ණන් මැතිතුමා
ගරු පාර්ලිමෙින්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් මැතිතුමා
ශී‍්‍ර ලංකා රතුකුරුස සංගමය’ (ෂක්‍ඍක්‍*

ඉහත මා විසින් සපයා ඇති තොරතුරු මා දන්නා තරමින් සත්‍ය හා නිවැරදි බවට මෙයින් සහතික කරමි’

තොරතුරු :*
ස්මෙිරි අසන්තා පීරිස්,
අරිප්පු, නැගෙනහිර ර්‍ණ
සිලාවත්තුරේ’

ජා’හැ’අංකය: 628341303 ඪ
දුරකථන අංකය: 0237910450 ර්‍ණ 0773157222

ම්ට අමතරව කොළඹ්න් පැමිණි විශේෂ විමර්ෂණ අංශයේ නිලධාරීන් විසින් සොයාගනු ලැබූ දෙදෙනාගේම ජාතික හැඳුනුමිපත් හා පුතාගේ විදේශ ගමන් බලපත‍්‍රය මා වෙත පෙන්වා වැඤුුදුර පරීක්‍ෂණය සඳහා රැුගෙන ගියා’

ක්‍දමරඑි රැු ණදඑඒඅ්
732රැු2009
ක්‍්ිැ දෙ 2 බ්ඩ්ක දෙසෙජැරි අසඑය ිදපැ දඑයැර ජ්ිැග ඔයැ භෂක්‍ දෙ එයැ ඩසජඑසපි ඇරු සබ එයැසර චදිිැිිසදබග

ෂබදෙරප්බඑි
ෂඡු භසිය්බඑය් * ඵැබාසි - ඡුදකසජැ සබඑැකකසටැබජැ දෙසෙජැරි දෙ 4එය කෙදදර

්ිිසිඒබජැ- ඵර ක්‍ය්රකැි :යදපැ දෙ චැඑරදක ියැා* ඡු්කකසපමබ්ස ඍාල ඵ්බබ්ර



CMP/MN/MUS/ARI/06

ஸ்ரான்லி மேரி அசந்தா பீரிஸ்
முத்தரிப்புத்துறை, அரிப்பு (கிழக்கு)

மன்னார் வங்காலையைச் சேர்ந்த அந்தோனி பீரிஸ் அன்னம்மா குரூஸுக்கு இரண்டாவதுமகளாக (1962-11-29) அன்று பிறந்தேன். எனது பெயர் மேரி அசுந்தா பீரிஸ். எனக்கு ஐந்து ஆண் சகோதரனும் இரண்டு பெண் சகோதரரும் உள்ளனர். நான் உயர்தரம் வரை கல்வி கற்றுள்ளேன். 1982ம் ஆண்டு ஐப்பசி மாதம் 28ம் திகதி அன்று முத்தரிப்புத் துறையைச் சேர்ந்த சூசையப்பு லியோன் மரியநேவிஸ் என்பவர்களின் மகனாகிய சூ ஸ்ரான்லி லியோன் அவர்களைத் திருமணம் செய்து கொண்டேன். அவர் பிறப்பு, இறப்பு, விவாக பதிவுதாரராக கடமை புரிந்து வந்தார். சிறு வயதில் தந்தையை இழந்ததால் வீட்டின் தலைப்பிள்ளையாகிய எனது கணவர் தனது 9 சகோதரர்களையும் பொறுப்பேற்று அவர்களது கடமைகளையும் சரிவர நிறைவேற்றினார். இச்சமயத்தில் 1983ல் எனக்கு முதல் பெண் குழந்தை பிறந்தது. இரண்டு வருடங்களின் பின் அடுத்த குழந்தைகளாக மூன்று பெண் பிள்ளைகளும் 2 ஆண் பிள்ளைகளும் பிறந்தன. அனைத்துப் பிள்ளைகளும் உயர்தரம் வரை கல்வி கற்றார்கள். மூன்றுபெண் பிள்ளைகள் திருமணம் ஆகிவிட்டார்கள்.

பொருளாதாரத்தில் வீழ்ச்சியில்லாததாலும் உறவுகளுக்கிடையேயான புரிந்துணர்வு, ஒற்றுமையினாலும் மிகவும் மகிழ்ச்சியாகவும் வாழ்ந்து வந்தோம். 2 பெண் பிள்ளைகளுக்கு திருமணம் செய்து வைத்தோம். அவர்களுடைய பிள்ளைகளின் பிறந்த நாள் கொண்டாட்டங்களையும் கண்டு மகிழ்ந்தோம். சமய சடங்குகள், உறவினர் விழாக்கள் என அனைத்து சந்தோசமான நாட்களையும் அனுபவித்தேன்.

1988ம் ஆண்டு தமிழ்ப் போராளிகளினால் (டெலோ) என்னுடைய தாலிக் கொடியும் எனது அனைதது நகைகளும் வீட்டில் உள்ளவர்களின் நகைகளும் கொள்ளை அடிக்கப்பட்டன. இதனால் மிகவும் வேதனையிலும் துக்கத்திலும் மிகவும் கஸ்ரத்தில் தள்ளப்பட்டோம். 1990ம் ஆண்டுமுதல் முறையாக இடம்பெயர்ந்து மடுப்பிரதேசத்தில் குடியேறினோம். அங்கிருந்து 1994ம் ஆண்டு மீண்டும் சொந்த இடத்திற்கு வந்தோம். 2004ம் ஆண்டு சுனாமி காரணமாக ஆபத்து எச்சரிக்கையிடப்பட்டதால் மீண்டும் வேறொரு இடத்தை நோககி நகர்ந்தோம். சில நாட்களின் பின் மீண்டும் வீடு வந்தோம். 2009ம் ஆண்டு இடம்பெற்ற யுத்தம் காரணமாக மறுபடியும் இடம்பெயர்ந்து நானாட்டன் வஞ்சியங்குள பிரதேசத்தில் குடியேறினோம். அங்குதான் எனது வாழ்க்கை தடம்புரண்டது. எனது ஆண் பிள்ளை றொஷான் லியோன் வயது 21. இவரை வௌிநாட்டு கல்வி கற்பதற்காக அனுப்ப சென்ற வேளை கொட்டாஞ்சேனையில் வைத்து இனந்தெரியாதோரால் கடத்தப்பட்டார்.

இந்த சம்பவத்தின் பின் மிகவும் மனமுடைந்து, உளப்பாதிப்புக்குஉள்ளானேன். உடல் நோய்க்கும் உட்பட்டேன். வைத்தியசாலைக்கும் வீட்டிற்குமாக செய்த செலவுகள் அதிகம். வருமானமில்லாமல் மற்றவர்களிடம் கையேந்தும் நிலையும் மற்றவர்களை எதிர்பார்க்கும் நிலையும் உண்டானது. 2009ம் ஆண்டு சொந்த ஊருக்குவந்த போது எந்த சொத்துகளோ சந்தோசமோ இன்றி பிள்ளைகளுடன் என்ன செய்வது என்று தெரியாது நின்றேன். பிள்ளைகளின் எதிர்காலம் தொலைந்து போன எனது கணவன், மகன் என எனது நினைவலைகள் என்னை நோயாளியாக மாற்றியது.

எனது கணவரின் ஊரிலேயே அவரின் சகோதரியின் வீட்டில் வாழ்கின்றேன். 2 பெண் பிள்ளைகள் திருமணமாகி விட்டார்ள். கடந்த வருடம் உறவுகளின் உதவியுடன் மூன்றாவது பெண் பிள்ளைக்கும் திருமணம் செய்து விட்டேன். தற்போது 24 வயதுடைய மகனும் 21 வயதுடைய மகளும் நானும் இருக்கின்றோம். அவர்களுக்கும் எந்த வேலைவாய்ப்பும் கிடைக்கவில்லை. வீட்டிலிருந்து கொண்டே நாளாந்த உணவு பொதி வழங்கி எனது வறுமையை போக்கிக் கொள்கின்றோம்.

இதுவரை எந்த வீட்டுத்திட்டமோ வேறு உதவிகளோ எந்த சலுகைகளோ எனக்கு வழங்கப்படவில்லை. சமுர்த்தி மட்டும் மாதம் 2000 ரூ வழங்குகின்றனர். எனது கணவனின் உறவுகள் மட்டும் அப்பப்போது மட்டும் சாப்பாட்டுக்கு உதவி செய்கின்றார்கள். அவர்களது பிள்ளைகளும் வளர்ந்துவிட்டதினால் அவர்களிடம் எதிர்பார்ப்பை குறைத்துவிட்டேன். தற்போது எனது 2 பிள்ளைகளின் பிற்காலம் குறித்து கவலையுடன் உள்ளேன். அவர்களது தொடர்ந்து படிப்பதற்கு உதவ முடியாதுள்ளது. யாருடைய உதவியும் இன்றி தனியாக குடும்பத்தை சுமந்து கொண்டிருக்கின்றேன்.

காணாமல் போன எனதுகணவன் பிள்ளை பற்றி தெரிந்துகொள்ள வேண்டும். அவர்களை கடத்தியதுயார் என்ன செய்தார்கள் இப்போதுஎங்கு இருக்கின்றார்கள். அவர்களை நான் பார்க்க வேண்டும். பிள்ளைகளின் பிற்கால வாழ்க்கை சந்தோசமாக விருப்பம் மிகுந்ததாக இருக்க வேண்டும். கசப்பான சம்பவங்களுக்கு முன் எப்படி சந்தோசமாகவும் பொருளாதாரத்தில் சிறப்பாக காணப்பட்டதை போன்று இந்த சமூகம் எங்களை மதிப்பதற்கு ஏற்ற வேலை வாய்ப்பு வழங்கப்பட வேண்டும். சுயதொழில் செய்வதற்கேற்ப முதலீடு உதவிகள் செய்ய வேண்டும். இந்த நாட்டிலிருந்து வேறு நாட்டுக்கு செல்வதாயின் எந்த நடைமுறை சிக்கல்களும் இன்றி பாதுகாப்பாக சென்று எங்கள் கருமங்களை நடத்த உதவி செய்ய வேண்டும்.

ஆரம்ப காலம் தொட்டு வௌிநாட்டு செய்து எங்கள் வாழ்க்கையை தொடர சந்தர்ப்பம் கிடைத்த போதும். தொலைக்கப்பட்ட உறவுகளின் நிலை தெரியாது செல்வதற்கும் பிள்ளைகள் சிறுவர்களாக இருந்த காரணத்தாலும் தயக்கம் காட்டினேன். தற்போது பிள்ளைகள் வளர்ந்துவிட்டார்கள். அவர்கள் வௌியில் சென்று படிப்பதற்கோ வேலை செய்வதற்கோ வழி செய்து உதவினால் பொருளாதார பிரச்சினையில் இருந்துவிடுபட முடியும்

காணாமல் போனவர்கள் தொடர்பான விபரம்

அரிப்பு கிழக்கில் வசித்து வந்த எனது கணவனும், மகனுமாகிய
சூசையப்பு ஸ்ரான்லி லியோன் (கணவர்)
பிறப்பு:1958-8-27
அ.அ.இல: 582401179 V

ஸ்ரான்லி றொசான் லியோன் (மகன்)
பிறப்பு: 1987-1-25
அ.அ.இல: 870232713 V

ஆகியோர் 2007-9-1ம் திகதி அரிப்பில் ஏற்பட்ட இடப்பெயர்வின் பின்னர் தற்காலிக வதிவிடமாகிய வஞ்சியங்குளம், நானாட்டான் எனும் இடத்தில் வசித்துவருகின்ற வேளை மகனின் மேற்படிப்பை லண்டனிலுள்ள புனித சேவிற் கத்தோலிக்க கல்லூரியில் மேற்கொள்வதற்கான ஆயத்த நடவடிக்கைகள் மற்றும் விசா என்பவற்றை பெற்றுக் கொள்வதற்காக 2008-8-19ம் திகதி அன்று மன்னாரிலிருந்து கொழும்பு சென்று வதிவிடத்தில் தங்கியிருந்த வேளையில் இனந்தெரியாத ஆயுதக் ஒன்றால் கடத்தப்பட்டனர். அது தொடர்பான விபரம்

கடத்தப்பட்ட திகதி: 2008-8-25 திங்கள், இரவு 10.15

கடத்தப்பட்ட இடம்: 82ஃ73 இராமநாதன் பிளாட்ஸ், கொழும்பு 13

கடத்தப்பட்ட வீட்டு உரிமையாளர்: அலோசியஸ் (கடத்தப்பட்ட வேளை உடனிருந்த இது இதுதொடர்பான சாட்சியும் ஆவார்).

கடத்தல் குழு தொடர்பான விபரம்: 8 பேர் (5 சீருடை அணிந்த ஆயுததாரிகள், 3 சாதாரண உடை அணிந்தோர், சிங்களம் மற்றும் ஆங்கில மொழி பேசினர்)

கடத்திச் சென்ற வாகன விபரம்: வர்ண ஒட்டு வேலைவாய்ப்புடன் கூடிய வௌ்ளை நிற வான்

கடத்தப்பட்ட பின்னர் எம்மால் மேற்கொள்ளப்பட்ட முயற்சி,நடவடிக்கை பின்வருமாறு:

பொலிஸ் பதிவு:கொச்சிக்கடை காவல் நிலையம்

உதவிகோரல் பதிவு:அமைச்சர் றிஷாட் பதியூதீன்
பாராளுமன்ற உறுப்பினர் இராதாகிருஸ்ணன்
பாராளுமன்ற உறுப்பினர் மனோ கணேசன்
இலங்கை செஞ்சிலுவைச் சங்கம் (ஐ.சி.ஆர்.சி)


மேலே என்னால் தரப்பட்ட விபரங்கள் என் அறிவுக்குஎட்டிய வரையில் உண்மையென அறியத் தருகுின்றேன்.

தகவல்- ஸ் மேரி அசந்தா பீரிஸ்
அரிப்பு, கிழக்கு
சிலாவத்துறை
அ.அ.இல: 628341303 V
தொ.பே. இல: 0237910450, 0773157222

இதற்கு மேலதிகமாக கொழும்பிலிருந்து வந்த விசேட புலனாய்வு பிரிவினரால் இருவரினது தே அடையாள அட்டை மற்றும் மகனதுகடவுச் சீட்டுகண்டெடுக்கப்பட்டுஎன்னிடம் காண்பிக்கப்பட்டு லேதிக விசாரணகளுக்கு கொண்டு சென்றுவிட்டனர்.






A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License