Every time we got displaced, I lost somebody

A mother is sharing about her loss of family members during the time of ethnic conflict.


සෑම ප්රදේශයකම මට අහිමි වුණා

ජනවාර්ගික අර්බුදය තුළදී තම පවුලේ සාමාජිකයන් අහිමි වීම පිළිබඳව මවක් බෙදාහදා ගනී


ஒவ்வொரு இடப்பெயர்விலும் யாராவது ஒருவரை இழந்தேன்

இனப்பிரச்சினை காலத்தில் குடும்ப உறுப்பினர்களின் இழப்பு பற்றிய தாயொருவரின் பகிர்வு



CMP/MN/MW/ITH/03

My name is Peduru Margret Fernando. I was born in Nov 24th 1967 in ‘Parabakandar’. My father was a farmer. I had three brothers; I have studied up to Ordinary Level examination. In 1992 when I was 22 years old, I had a love marriage. My husband was a farmer. I have four children. 1990 was the beginning of our displacement. When we were displaced to Madu my husband was killed in the war. My son fell ill during the displacement and died as we were unable to take him to Colombo for treatment. He died at the age of 16. My three brothers died during the insurgency. We were being displaced for many years.

Every time we got displaced I lost somebody, my husband, my three brothers and finally my son. Finally we lived in ‘Poonthotam’ refugee camp with my children under military control. I struggled during displacement as my children were small. I took my parents and children along with me. 2009 we were resettled. My land was like a forest when I first returned, we lived in make shift huts. I earned for my family by working for daily wage. We lived in another land and later bought my own land. All my three children studied up to Ordinary level. Now my children do farming and work for daily wage. We now live in the house we got through the housing scheme project.I rare cows and chickens. I receive samurdhi fund. I receive Rs.400/- as PMA.

I am living happily now after going through so much of difficulty. I am providing for my aged parents. They come home weekly. I look after them as all my siblings are no more. I don’t receive any help from my husband’s family. My children look after me and keep me happy. The community is spoilt. Drug usage, smoking and child abuse have increased. Before the war we didn’t face these issues. Now we are scared to go or send our children out.

My daughter’s age attainment ceremony day was the happiest day in the recent past which happened a few days after displacement, during which time we didn’t have a place to stay or any utensils to cook. The military helped us with this. It was a great help. My daughter has followed classes for sewing, computer and beauty and obtained certificates. The government is helping us with which we are thriving but if the society is free of abuse and more secure we can live more happily. We live with difficulties; I am able to survive because my children are able to provide for me. I am content if my children live happily. My daughter is earning her living by dressing up brides and bridesmaids (beautician). If someone can help her develop her profession it would be of great help. My married name is Sebastianpillai Margret.

Ithikandal



මගේ නම පේදුරු මාග්‍රට් ප්‍රනාන්දුග මා 1967 නොවැම්බර් මස 24 වෙනි දින පරප්පාකන්ඩල් ගම්මානයේ ඉපදුනාග පියා ගොවිතැන් කටයුතුවල යෙදී සිටියාග මට සහෝදරවරුන් තිදෙනෙක් සිටිනවාග අගපොගසග :සාමාන්‍ය පෙළ* දක්වා ඉගෙන ගත්තාග

1992 වසරේ මා විවාහ වුණාග එවිට මගේ වයස අවුරුදු 24 යිග සැමියා ගොවිතැන් කටයුතුවල යෙදී සිටියාග මට දරුවන් 4 දෙනෙක් ඉන්නවාග අපේ අවතැන්වීම 1990 පටන් ගත්තාග මඩු ප්‍රදේශයට අවතැන්වී ගිය කාල වකවානුවේ යුද්ධයේ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මගේ සැමියා මිය ගියාග අවතැන්වීමේදී පුතා අසනීප වුණාග ප්‍රතිකාර පහසුකම් සඳහා කොළඹට රැගෙන යාමට අපට හැකියාවක් තිබුණේ නැහැග එම නිසා ඔහු මරණයට පත්වුණාග මිය යන විට ඔහුගේ වයස 16 යිග ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මගේ සහෝදරවරුන් තිදෙනාම ජීවිතක්ෂයට පත්වුණාග අපි වසර ගණනාවක් අවතැන්වී ජීවත් වුණාග

සෑම අවස්ථාවකම අවතැන් වන විට පවුලේ එක සාමාජිකයෙක් මට අහිමි වුණාග මගේ සැමියා සහෝදරවරුන් තිදෙනෙක්ල අවසානයේ මගේ පුතා එසේ අහිමි වුණාග අවසානයේදී හමුදා පාලන ප්‍රදේශය තුළ පිහිටි පූන්තෝට්ටම් කඳවුරේ අපි ජීවත් වුණාග මගේ දරුවන් එහි මා සමඟ සිටියාග අවතැන්වූ අවස්ථා වලදී විවිධ දුක් කරදර වලට මුහුණ පෑමට සිදුවුණාග මගේ දරුවන්ගේ කුඩා අවධියේ එම කරදර අපට සිදුවුණාග මගේ දෙමාපියන් හා දරුවන් රැගෙන එලෙස තැනින් තැනට ගියාග
2009 වසරේදී යළි පදිංචි වුණාග පළමුවෙන්ම අප අපගේ මුල් ගමට පැමිණි අවස්ථාවේ අප ජීවත්වූ ප්‍රදේශය වල් බිහිවී කැලෑ ලෙස පරිවර්තනය වී තිබුණාග තාවකාලික පැල්පත් තනාගෙන ජීවත් වුණාග මම කුලී වැඩට ගොස් ආදායමක් උපයා මගේ පවුල රැක බලා ගත්තාග තවත් පුද්ගලයෙකුට අයත් ඉඩමක තමයි අපි පදිංචි වී සිටියේග පසුව මම ඉඩම් කෑල්ලක් මිලදී ගත්තාග මගේ දරුවන් තිදෙනා අගපොගසග :සාමාන්‍ය පෙළ* දක්වා ඉගෙන තිබුණාග දැනට ඔවුන් ගොවිතැන් කටයුතු වලත්ල කුලී වැඩවලත් යෙදී සිටිනවාග

නිවාස යෝජනා ක්‍රමයෙන් ලැබුණු නිවසේ තමයි අපි දැනට පදිංචි වී සිටින්නේග මම ගෙදර කුකුලන් ඇති කරනවාල ගවයන්ද ඇති කරනවාග සමෘද්ධි දීමනාවක්ද ලැබෙනවාග ඡුඵ් මුදල් වශයෙන් රුපියල් 400 ක් ලැබෙනවාග

නොයෙක් දුක් කරදරවලට මුහුණ දුන් මම දැනට සතුටින් ජීවත් වෙනවාග මගේ දෙමව්පියෝ මම රැක බලා ගන්නවාග සතියකට වරක් ඔවුන් පැමිණෙනවාග පියා සහ මව වෙනුවෙන් සියලූම වියදම් මා විසින් දරනු ලබනවාග සහෝදරවරුන් සියලූ දෙනාම මිය ගොස් සිටින නිසා උදව් කිරීමට කිසි කෙනෙක් නැහැග මගේ සැමියාගේ ඥාතීන්ද මට උදව් කරන්නේ නැහැග මගේ දරුවන් මාව සතුටින් රැක බලා ගන්නවාග
සමාජයේ පිරිහීමක් තිබෙනවාග මත්ද්‍රව්‍ය භාවිතයල දුම් පානයල ළමා අපයෝජනය වැනි දේවල් වැඩිවී තිබෙනවාග යුද්ධයට පෙර කිසිම ප්‍රශ්නයකින් තොරවල බියෙන් තොරව අපි ජීවත් වුණාග දන් නිවසෙන් පිටට යාමට බයක් දැනෙනවාග ළමයින් බාහිර ස්ථාන වලට යැවීමට අපට බයක් ඇති වෙනවාග මම ජීවිතයෙන් සතුටින් සිටි දවස් වශයෙන් මගේ දියණිය වැඩිවියට පත්වීමෙන් පසු සංවිධානය කරන ලද උත්සව දිනයන් සඳහන් කරන්නට පුළුවන්ග අවතැන්වී දින කීපයකින් පසුව තමයි එම උත්සවය තිබුණේග එම අවස්ථාවේ අපට උන්හිටි තැන් අහිමිවී තිබුණාග කෑම පිසීමට කිසිම භාණ්ඩයක් තිබුණේ නැහැග හමුදාව අපට උදව් කළාග එම අවස්ථාවේ එය මහඟු උපකාරයක් වුණාග

මගේ දියණිය මැහුම් පන්තිල පරිගණක පන්ති හා රූපලාවන්‍ය පන්ති වලට සහභාගීවී සහතික ලබාගෙන සිටිනවාග රජය අපට උදව් කරනවාග රජයේ සහනාධාර වලින් තමයි අපි ජීවත් වෙන්නේග ඒවාගේම සමාජයේ පවතින අනාරක්ෂිත තත්ත්වය හා අපයෝජන තුරන් කළ හැකි නම් අපට සතුටින් ජීවත්වීමට හැකි වෙනවාග

නෙයෙකුත් කරදර මධ්‍යයේ අපි ජීවත් වෙනවාග මගේ දරුවන් රැකියා කර මුදල් උපයා මට ලබා දෙනවාග ඒ මුදල් වලින් තමයි මම ජීවත් වෙන්නේග මගේ එකම අවශ්‍යතාවය දරුවන් සතුටින් ජීවත් විය යුතුය යන්නයිග මගේ දියණිය දැන් රැකියාවක් වශයෙන් මනමාලියන් අන්දවන වෘත්තියේ යෙදී සිටිනවාග ඇයගේ වෘත්තීය වර්ධනය කර ගැනීමට යම් උදව්වක් ලැබේ නම් අපි එය අගය කොට සලකනවාග
මගේ නම විවාහයෙන් පසු :සෙබස්කතියන්පිල්ලෙයි මාග්‍රට්*

ඉන්දික්කන්ඩල්



CMP/MN/MW/ITH/03

எனது பெயர் பேதுரு மார்க்ரட் பெர்னாண்டோ. நான் 1967. 11ஆம் மாதம் 24ஆம் திகதி பிறந்தேன். எனது அப்பா விவசாயம் செய்து வந்தார். எனக்கு 3 சகோதரர்கள். நான் சாதாரண தரம் வரை படித்திருக்கிறேன்.

நான் 1992ஆம் ஆண்டு எனக்கு 24 வயதில் காதல் திருமணம் செய்து கொண்டேன். எனது கணவர் விவசாயம் செய்தார். எனக்கு 4 பிள்ளைகள். நாங்கள் 1990இல் இடம்பெயரத் தொடங்கி விட்டோம். நாங்கள் மடுவிற்கு இடம்பெயர்ந்து சென்ற வேளை போரின் வன்செயல் காரணமாக எனது கணவர் இறந்து விட்டார். எனதுமகன் இடப்பெயுர்வின் போது சுகவீனமுற்று இருந்தார். வைத்திய வசதிக்காக கொழும்பிற்கு கொண்டு செல்ல முடியாத காரணமாக இறந்துவிட்டார். அவர் இறக்கும் போது அவருக்கு16 வயது. எனது சகோதரர்கள் 3 பேரும் வன்செயல் காரணமாக இறந்து விட்டார்கள். நாங்கள் பல வருடங்களாக இடம்பெயர்ந்து இருந்தோம்.

இடப்பெயர்வுகளின் போது ஒவ்வொரு இடப்பெயர்விலும் யாராவது ஒருவரை இழந்தேன். என் கணவர் 3 சகோதரர்கள், இறுதியாக எனது மகன். இறுதியில் இராணுவக் கட்டுப்பாட்டிற்குக் கீழ் பூந்தோட்டம் முகாமில் இருந்தோம். எனதுபிள்ளைகளை வைத்துக் கொண்டு இருந்தேன். இடப்பெயர்வின் போது நிறைய கஷ்டப்பட்டேன். எனது பிள்ளைகள் சிறு வயதில் இருந்தார்கள். எனது பெற்றோர்களையும் என் குழந்தைகளையும் கொண்டு சென்றுன்.

2009இல் மீள் குடியேறினோம். முதல் முதலாக நாங்கள் எங்கள் சொந்த இடத்திற்குவரும் போது எனதுடம் நிலம் காடாக இருந்தது.

தற்காலிக கொட்டில்கள் அமைத்து வாழ்ந்து வந்தோம். கூலி வேலை செய்தே எனது குடும்பத்தை காப்பாற்றினோம். வேறொருவரின் காணியில் தான் இருந்தோம். பின்னர் எனக்கென்றுஒருசொந்தமான நிலம் ஒன்றை வாங்கினேன். எனது3 பிள்ளைகளும் சாதாரண தரம் வரை படித்திருக்கிறார்கள். இப்பொழுது பிள்ளைகள் விவசாயம் மற்றும் கூலி வேலைகள் செய்கிறார்கள்.

வீட்டுத் திட்டத்தில் கிடைத்த வீட்டிலேயே வாழ்ந்து வருகிறோம். நான் கோழி வளர்ப்பு மற்றும் மாடு வளர்த்து வருகின்றேன். சமுர்த்தி கட்டணம் கிடைக்கிறது. பி.எம்.ஏ பணம் 400 ரூபா கிடைக்கின்றது.

நான் பட்ட கஷ்டத்திற்கு இப்போது நான் சந்தோசமாக இருக்கின்றேன். எனது பெற்றோர்கள் வயதானவர்குள். அவர்களை நானே பராமரித்து வருகிறேன். கிழமைக்கு ஒரு தடவை வருகிறார்கள். என் அப்பா அம்மாவிற்கு அனைத்து செலவுகளையும் நானே செய்து வருகின்றேன். அனைத்து சகோதரர்களும் இறந்து விட்டதால் உதவி செய்ய எவரும் இல்லை. என் கணவரின் உறவினர்களும் எனக்கு உதவி செய்வதில்லை.

எனது பிள்ளைகள் என்னை சந்தோசமாக வைத்துகாத்து பராமரித்து வருகின்றனர்.

சமூகம் சீர்கேடாக இருக்கிறது. போதை வஸ்து, புகைத்தல், சிறுவர் துஷ்பிரயோகம், போன்றன அதிகமாக உள்ளது. போருக்கு முன் எந்தவித பிரச்சினைகளும் பயமும் இல்லாமல் வாழ்ந்து வந்தோம். இப்போதுவௌியே செல்ல பயமாக இருக்கிறது. பிள்ளைகளை வௌியே அனுப்ப பயமாக இருக்கிறோம்.

சந்தோசமாக இருந்த நான் என்றால் எனது மகளின் சாமத்திய திருநாள் இடம்பயெர்ந்து வந்து சில நாட்களில் தான் இருந்தது. அப்போது இருக்க இடமின்றி சமைக்க பாத்திரங்கள் இன்றி இருந்தோம். இராணுவம் தான் எங்களுக்கு உதவி செய்தது. அது பெரிய உதவியாக இருந்தது.

எனது மகள் தையல் வகுப்பு, கணனி வகுப்பு மேக்கப் வகுப்பு போன்றவற்றிற்கு சென்று சான்றிதழ் பெற்றுள்ளார்.

அரசாங்கம் எங்களுக்கு உதவி செய்து வருகின்றது. அவர்களின் உதவியில் தான் வாழ்ந்து வருகிறோம். ஆனால் சமூகத்தில் பாதுகாப்பும் துஷ்பிரயோகங்களும் இல்லாது ஒழித்தால் நாங்கள் சந்தோஷமாக வாழ்வோம்.

கஷ்டத்தில் மத்தியில் வாழ்ந்து வருகிறோம். எனது பிள்ளைகள் சம்பாதித்து தருவதில் வாழ்ந்து வருகிறேன். அவர்கள் சந்தோஷமாக நல்ல நிலையில் வாழ்ந்தால் எனக்குபோதும். எனது மகள் தனது வேலையை திருமன தோழிகளுக்குமணமகளுக்குஅலங்காரம் செய்கிறார். அவளது தொழில்விருத்திக்குயாராவது உதவி செய்தால் பெரும் உதவியாக இருக்கும். தற்போது எனது பெயர் (திருமணத்திற்குப் பின்) செபஸ்டியன் பிள்ளை மார்கிரட்.
இத்திக்கண்டல்.






A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License