We suffered without food

The woman says about the bad experiences she has encountered while displacing due to war.


අපි ආහාර නැතිව දුක් විඳිනවා

යුද්ධයෙන් අවතැන් වූ අතර ඇය මුහුණ දුන් නරක අත්දැකීම් ගැන කාන්තාව පවසන්නේ.


உணவின்றி பிள்ளைகளுடன் தவித்தோம்

போரினால் இடம்பெயரும்போது தான் சந்தித்த மோசமான அனுபவங்கள் பற்றி பெண்ணொருவர் கூறுகின்றார்.



CMP/MN/MW/SAL/01

I was born on 10.09.1973 in Adampan. I studied till Grade 5 at Kannaddi School and up to Grade 9 Adampan M.M.V. We displaced for one year in Aandankulam for two years in Madhu and again went to Kannaddi and studied O/Level there. I have 7 brothers. My father is a farmer and ours is a poor family. But the family is good in education. Elder brother is a Principal. When I was 17 years old, one of my brother died of diphtheria. The other brother is a Catholic Priest and the fourth one is employed at Pradesha Sabah. My sister is an Ayurvedic Dispenser. The other brother is working at Agriculture Department. Amidst poverty, they studied well and have got employment.

We several times displaced to various places and again returned to our village. I married at the age of 23. When I displaced to Mulankavil, I had two children. Then I displaced to Oothukkulam, Vaddddakkachchi, Suthanthirapuram and so on. We underwent lot of adversities during displacement. We had no clothing and food and shifted with the two children. At that time, the LTTE took us for some work and we suffered a lot. Then they kept my husband and I faced lot of difficulties and again in November 2009, we went via Irudddumadu to the Idayamadu Army. Then they took us to Vavuniya College of Education Camp. From there, on 30.11.2010 we came to Kannadddi, our native place for resettlement. We were given money and things by UNHCR. Then we were given food items, things for employment, paddy and fertilizer for agriculture as incentives. We were able to improve our life through this assistance.

While travelling on a tractor, one man fell down and broke his head. My daughter was in Grade 2. She used things left in bunkers. If she sleeps we leave her. We protected our children. We left everything at home. There were no trees left, when we returned. My father died due to non-availability of medical facility. Four families displaced together. Relatives died and uncle’s son was paralyzed. When I was bathing, the ‘Kifir’ bomber came downwards. I kept my children hiding. Bombs dropped but I was not affected, but I was injured when I fell down. We left our grandmother at Temple and the people there told that she had died. They conducted the last rituals of her. There was no medical facility.

Now, we are living happily but the society has changed. There is no past problems. We now have drug addiction, no safety, afraid of other people and army while traveling at night. Use of drugs from young age is a big problem. School is 3 miles away. Daughter is studying in A/Level and staying in hostel. Other daughter is in Grade 9. I am eager to see my children study well.

They should become well in life and we get back to our former life. Younger generation should be given awareness on social destruction caused by drugs and liquor. It would be better if this is reduced by 100%. The same problem prevails in the neighboring village also.

Permanent freedom and permission to go everywhere are needed. There should not be ethnic and religious differences and all should live with unity. Economic status must be improved.
01

Intermarriages should be accepted. There will not be discrimination. There is less opportunity for rift. Good schools from Grade 1 to A/Level, Tuition centers, Playground and Library are not available. Cross roads must be renovated. There is discrimination in resettlement and different amounts for housing. I was not provided any housing scheme. Materials worth one hundred and twenty five thousand was given for house repair. I could not register for housing scheme. Repaired house with ceiling. Husband is doing agriculture. I was a Pre-school teacher. Now I feel sorry that I did not study well.
History of the Village

A woman from India came to our village and put up a stone. As she was from Marathi, this village was named Marathi Kannaddi. At the beginning, 7 to 8 families lived here putting up cottages for School and Church and conducted prayers. As time passed, the church was built by fathers. A big Church was constructed 200m away from the school.

All the people are Christians. After displacement, two Hindu families are here but they have married Christians. Children follow their maternal religion. There are about 68 families. We did not go to Madu. This is our present situation. I am worried about my daughter’s University entrance.











උපන් දිනය : 10.09.1973
ස්ථානය: අඩම්පන්.

උගත් පාසල: 5වන ශ්‍රේණිය දක්වා. කනන්ඩි විද්‍යාලය, 6වන ශ්‍රේණිය, අඩම්පන් මහා විද්‍යාලය.
අවතැන් වී ආන්ඩාල්කුලම් ප‍්‍රදේශයේ වසරක් ජීවත් වුණා. මඩු ප‍්‍රදේශයේ වසර 2ක් ජීවත් වුණා. නැවතත් කනන්ඩි විද්‍යාලයේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) ඉගෙන ගත්තා. සහෝදර සහෝදරියන් 7දෙනෙක් ඉන්නවා. පියා ගොවියෙක්. අපගේ පවුල ඉතා දුප්පත් පවුලක්. හොඳ අධ්‍යාපනයක් ලබාගත් පවුලක්. වැඩිමහල් සහෝදරයා විදුහල්පතිවරයෙක්. තවත් සහෝදරයෙක් ප්‍රාදේශීය සභාවේ සේවය කරනවා. 5වෙනි සහෝදරිය ආයුර්වේද වෛද්‍යවරියක්. තවත් සහෝදරයෙක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කරනවා. ඉතා දිළිඳු පසුබිමක සිටියත් සියලුදෙනාම හොඳ අධ්‍යාපනයක් ලබා රැකියාවන් ලබාගෙන තිබෙනවා.

විවිධ අවස්ථාවල අවතැන් වී සිට නැවතත් ගමට පැමිණියා. ඉන්පසු විශාල අවතැන්වීමක් සිදුවුණා. මා අවරුදු 23 දී විවාහ වුණා. 2007 වසරේ මුලන්ගාවිල් ප‍්‍රදේශයට අවතැන්වී ගිය අවස්ථාවේ දරුවන් දෙදෙනෙක් සිටියා. ඉන්පසු ඌත්තුම්කුලම්, වට්ටක්කච්චි, සුතන්දිරම්පුරම් වැනි විවිධ ප‍්‍රදේශවල අවතැන්වී ජීවත් වුණා. මේ අවතැන්වීම හේතුවෙන් අපට දැඩි දුෂ්කරතාවන්ට හා වේදනාවන්ට මුහුණදීමට සිදුවුණා.
වසර 2ක් අදින්න වස්ත්‍රයක් නැතුව, ආහාර නැතුව අපි දරුවන් සමඟ ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කළා. එම අවස්ථාවේ කොටි සංවිධානය ළමුන් වැඩ සඳහා රැගෙන ගිය විට අපි විවිධ කරදරවලට මුහුණ දුන්නා. ඉන්පසු ඔවුන් සැමියා අල්ලා ගෙන ගියා. ඒ හේතුවෙනුත් අපි දුක් වින්දා.

අවසන් යුද්ධයේදීත් අපි විවිධ දුක් ගැහැටවලට මුහුණ දුන්නා. නැවත 2009 නොවැම්බර් මාසයේ ඉරුට්ටුමඩු හරහා හමුදා පාලන ප‍්‍රදේශයට පැමිණියා. පසවු හමුදාව මගින් අපිව වවුනියා අධ්‍යාපන විද්‍යා පීඨයට රැගෙන යනු ලැබුවා. එහි සිට 2010 වසරේ නොවැම්බර් 30 වෙනි දින නැවතත් අපගේ ගම වන කනන්ඩි ප‍්‍රදේශයට නැවත පදිංචි වීම සඳහා පැමිණියා. ඒ අවස්ථාවේ UNHCR හරහා මුදල් හා භාණ්ඩ ලැබුණා. ඉන්පසු ආහාර හා වෘත්තීය ආරම්භ කිරීම සඳහා සමහර උපකරණ, කෘෂි කර්මය කිරීම සඳහා සහනාධාර, වී, පොහොර වැනි දේවල් ලැබුණා. එය අපගේ දියුණුවට මඟ පෑදුවා.

බංකරවල තබා අපගේ දරුවන් ආරක්ෂා කර ගත්තා. අපි අපගේ ගබ් බිම් අත්හැර යනවිට තිබූ දේවල් ඒ ආකාරයෙන්ම තබා ගියා. නැවත පැමිණෙන විට වත්තේ තිබූ ගස් කොළන් පවා නැතිවී තිබුණා. පියා වෛද්‍ය පහසුකම් නොමැතිවීම නිසා මිය ගියා. පවුල් 4ක් වශයෙන් අපි අවතැන් වී ගියා. අපට ජීවිත හානි සිදු වුණේ නැහැ. ඥාතීන් අතර ජීවිත හානි සිදුවුණා. බාප්පාගේ දුවට අංශභාගය වැළඳුනා. මම දිය නාමින් සිටින විට කෆීර් ගුවන් යානයක් ආවා. එම අවස්ථාවේ දරුවන් එක ස්ථානයක සඟවා තිබ්බා. බෝම්බයක් වැටුණා. මට කිසිම හානියක් සිදුවුණේ නෑ. දුවන විට ඇඳුම ලිස්සා බිම වැටී තුවාල සිදුවුණා. අපේ ආච්චි කෝවිලේ රඳවා තබා අපි පැමිණියා. ඇය මිය ගිය බව එහි සිටි අය කිව්වා. ඇයගේ අවසන් කටයුතු කෝවිලේම සිදු කළා. වෛද්‍ය පහසුකම් ලැබුණේ නැහැ.

දැන් තත්ත්වය
සතුටින් ජීවත් වෙනවා. පවුල්වල, ප‍්‍රජාව තුළ වෙනස්වීම් සිදු වෙලා තිබෙනවා. දැන් ප‍්‍රශ්නයක් නැහැ. දැනට මත්ද්‍රව්‍ය ප‍්‍රශ්නය තිබෙනවා. අපිට ආරක්ෂාව නැහැ. රාත්‍රී ගමන් කිරීමට බයයි. කුඩා කල සිටම ජනතාව හමුදාවට බයයි. මගේ දුව උසස් පෙළ විභාගය අවසන් කර නේවාසිකාගාරයක නතර වී සිටිනවා. දියණිය 9වෙනි පන්තියේ ඉගෙන ගන්නවා. දරුවන් හොඳට අධ්‍යාපනය ලබා ගත යුතුයි. ඔවුන්ගේ සතුට තමයි අපේ සතුට.
සමාජය වෙනස් විය යුතුයි. පෙර තත්ත්වයට පැමිණිය යුතුයි. සමාජ පිරිහීමේ තත්ත්වය නැතිවිය යුතුයි.
මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව තරුණ පරපුරට දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විය යුතුයි. මත්ද්‍රව්‍ය භාවිතය අඩු වුණොත් හොඳයි. අවට ගම්මානවලත් මෙම ප‍්‍රශ්නය තිබෙනවා.
අපට ස්ථිර නිදහස අවශ්‍යයි. සෑම ස්ථානයකටම යාමට අනුමැතිය ලබාදිය යුතුයි. ජාති, ආගම් භේදවලින් තොරව සියලුම අය සමානව සිටිය යුතුයි. ආගමික ගැටුම් නැතුව සාමකාමීව අපි සියලුදෙනාම ජීවත් විය යුතුයි.
තවදුරටත් ආර්ථික වර්ධනයන් අවශ්‍ය වේ. මිශ්‍ර විවාහ සමාජය පිළිගත යුතුයි. කිසිම කෙනෙකුට වෙනස් කොට නොසැලකිය යුතුයි. එවිට ගැටුම් ඇතිවීමේ අවස්ථා අඩු වෙනවා. හොඳ පාසල් ලැබිය යුතුයි. ක්‍රීඩාංගන, පුස්තකාල පහසුකම් අපට නැහැ. ගමේ මාර්ග පිළිසකර කළ යුතුයි.
නැවත පදිංචි කිරීමේදී නිවාස ලබා දීමේදී විවිධ ආකාරයෙන් වෙනස් කොට සැලකුවා. ලබා දුන් මුදල් ප‍්‍රමාණවලත් වෙනසක් තිබුණා. මට ගෙවතු වගාවට සහනාධාර ලැබුණේ නැහැ. නිවාස අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් 125,000ක භාණ්ඩ ලබා දුන්නා. සැමියා ගොවිතැන් කරනවා. මා පෙර පාසල් ගුරුවරියක් වශයෙන් කලින් කටයුතු කළා. මට තවදුරටත් උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකියාවක් තිබුණා. නමුත්, එය නොකිරීම ගැන කනගාටු වෙනවා.
ගමේ ඉතිහාසය
මුලදී ඉන්දියාවෙන් පැමිණි කාන්තාවක් මෙම ස්ථානයේ ගලක් හිටවා ඇත. එම නිසා එය (ගල හිටවූ තැන යනුවෙන්) කන්නාට්ටි යන නමින් මේ ගම හැඳින්වුණා. මුලදී පවුල් 7-8 ක් පමණක් ජීවත් වුණා. පාසලක් හා කතෝලික පල්ලියක් ඉදිකර තිබුණා. කාලයාගේ ඇවෑමෙන් ක්‍රිස්තියානි පූජකවරුන්ගේ මැදිහත්වීමෙන් ස්ථිර පල්ලියක් ඉදි කෙරුණා. පාසලේ සිට මීටර් 20ක පමණ දුරකින් තමයි මෙම පල්ලිය ඉදි කෙරුවේ. මෙහි පවුල් සියල්ලක්ම වාගේ ක්‍රිස්තියානි පවුල්. හින්දු පවුල් 2ක් ජීවත් වෙනවා. ඔවුන් ක්‍රිස්තියානි භක්තිකයන් විවාහ කරගෙන සිටිනවා. දරුවන් මව් පාර්ශ්වයේ ආගම පිළිපදිනවා.
දැනට ජීවත්වන පවුල් ප‍්‍රමාණය 68ක් පමණ.


CMP/MN/MW/SAL/01

1973.09.10 அடம்பன், கன்னடி பாடசாலை, 5ம் தரம் வரை அடம்பன் ம.ம.வி 9ம் தரம். இடப்பெயர்வு ஆண்டாள்குளம் 4 வருடம். இடம்பெயர்ந்து மடுவில் 2 வருடம். மீண்டும் கன்னாடி சாதாரண தரம் படித்துதன். சகோதரர்கள் 7. அப்பா விவசாயம். வறிய குடும்பம். கல்வியில் சிறந்த குடும்பம். மூத்த சகோதரர் அதிபர். 17 வயதில் தொண்டை கரப்பான் நோயால் உளறி அனுபவம் இல்லை. (நோய் பற்றி) நான் கத்தோலிக மத குரு. பிரதேச சபையில் வேலை. 4 சகோதரர், 5ம் சகோதரி ஆயுர்வேத மருத்துவர்கள். சகோதரர் விவசாயத் திணைக்களம். கஷ்டமான நிலையிலும் கற்று தமது தொழிலை தேடிக் கொண்டார்கள்.

பல தடவை இடம்பெயர்ந்து மீண்டும் கிராமத்திற்கு வந்து சேர்ந்து பாரியதொரு இடப்பெயர்வு ஏற்பட்டது. 23 வயதில் திருமணம் முடித்தேன். வடபகுதிக்கு 2007இல் முழங்காவில் இடம்பெயரும் போது எனக்கு 2 பிள்ளைகள். அதனைத் தொடர்ந்து ஊற்றுக்குளம் வட்டக்கச்சி சுதந்திரபுரம் போன்ற பல இடங்களுக்கு இடம்பெயர்ந்து சென்றேன். இந்த இடம்பெயர்வில் பல துன்பங்களை அனுபவித்தேன்.

உடுக்க உடையின்றி, உண்ண உணவின்றி பிள்ளைகள் இருவருடன் தடுமாறி சென்றோம். அந்த தருணத்தில் எல்.ரி.ரி.ஈ பின்கள வேலைகளுக்கு கொண்டு சென்ற போது பல துன்பங்களை எதிர்நோக்கினோம். பின் கணவனை மறித்து வைத்து பல துன்பங்களை எதிர்நோக்கினேன்.

இறுதிப் போரின் போதும் பல துன்பங்கள் அனுபவித்து மீண்டும் 2009ஆம் ஆண்டு 11ஆம் மாதம் இருட்டுமடு ஊடாக ஊர் வந்து சேர்ந்தோம். பின்னர் அவர்களுடாக கல்வியியற் கல்லூரி (வவுனியா), முகாமிற்கு எங்களை அழைத்துச் சென்றார்கள். அங்கிருந்து மீள்குடியேற்றமாக 2010ஆம் ஆண்டு கார்த்திகை மாதம் மீண்டும் இடமாக கண்ணாடிக்கு வந்துந்தோம். வந்து சேர்ந்த போது யு.என்.எச்.சி.ஆர் ஊடாக பணமும், பொருட்களும் சில தொழில் பொருட்கள் விவசாயத்திற்கான மானியமாக நெல்,பசளை தந்து ஊக்குவிக்கப்பட்டது. அதனூடாக தற்போது நாம் முன்னேற எங்களுக்கு வாய்ப்பாக இருந்தது.

டிரக்டரில் வாகனம் ஹர் ஏறி வரும் போது ஒரு மனிதன் விழுந்து மண்டையோடு வெடித்தது. மகன் 2ஆம் தரம் ஆக்கள் பங்கரில் விட்டு செல்லும் பொருட்களை பாவிப்பான். நித்திரை கொண்டால் விட்டிட்டு போவோம். பிள்ளைகளை காப்பாற்றி வந்தோம். மகன் கேட்பார் அம்மா கள்ளனை மூடப்படாது தானே என்று கேட்பார். எல்லாவற்றையும் விட்டிட்டு போனோம். போகும் போது இந்த மரங்கள் கூட வரும் போது இல்லை. அப்பா இறந்துவிட்டார். வைத்திய வசதி இல்லாமல் நாங்கள் குடும்பமாக போனோம். உயிரிழப்பு ஒன்றும் இல்லை. உறவினர்கள் உயிரிழப்புகள் இடம்பெற்றன. சித்தப்பாவின் மகன் பெரலைஸ்ட். குடிச்சிக் கொண்டு இருந்தேன். கிபீர் பதிவாக வந்தது. பிள்ளைகளை ஒரு இடத்தில் மறைத்து வைத்தேன். கிபீர் விழுந்து ஆனால் எனக்கு ஒன்றும் ஆகவில்லை. ஆடை தடுக்கி காயமான அப்பம்மாவை கோயிலில் வைத்துவிட்டு வந்தோம். அவர் இறந்துவிட்டதாக அங்கிருந்தவர்கள் கூறினார்கள். அங்கிருந்து இறுதி சடங்கு செய்தனர். வைத்திய வசதி இல்லை.

தற்போது,சந்தோசம். குடும்பங்கள் சமூகத்தில் மாற்றங்கள். இந்த பிரச்சினைகள் இல்லை. Drug addiction. now have. safety no. drug addiction. night traveling. மக்களுக்குபயம். இராணுவம் போதை பாவிப்பு சிறுவயதிலிருந்தே பொம்புளை பிரச்சினை. பிள்ளைகள் 3 மடங்குதுயரம். மகள் உயர்தரம் முடிஞ்சி ஹொஸ்டல் இருக்கிறார். பி.பி.சி மகள் தரம் 9. பிள்ளைகள் நன்றாக படிக்கவும். பிள்ளைகளின் சந்தோசத்தை காணோம்.

சமூகம் மாறவேண்டும். முன் இருந்த நிலைமைக்குவர வேண்டும். தடைகள் சீரழிவு ஏற்பட்டு கிராம மட்டம் சமூகம் மது போதை பற்றி விழிப்புணர்வு இளைஞர்களுக்கு குறைந்ததால் நல்ல இருக்கும். அயல் கிராமங்களிலும் இதே பிரச்சினை.

நிரந்தர சுதந்திரம். சகல இடங்களுக்கும் போய்வர அனுமதி தேவை. இன, மத பேதமின்றி எல்லோரும் சமமாக இருக்கனும். மத குழப்பம் இல்லாமல் ஒற்றுமையாக இருக்கும். பொருளாதார ரீதியில் இன்னும் வளர வேண்டும்.

கலப்பு திருமணங்களை ஏற்றுக் கொள்ள வேண்டும். பாகுபாடு காட்டமாட்டார்கள். பிளவுகள் ஏற்பட சந்தர்ப்பம் குறைவு. சின்ன பாடசாலை. முதலாம் தரம் முதல் உயர்தர மாணவர்கள். வகுப்பு நிலையங்கள். விளையாட்டு மைதானம். நூலகம் இல்லை. குறுக்கு வீதிகள் புனரமைக்கப்படல் வேண்டும்.

மீள்குடியேற்றத்தில் வீட்டுதிட்டத்தில் பாகுபாடு. பெறுமதி வேறுபாடு. எனக்கும் வீட்டுத்திட்டம் இல்லை. 11-4 இலக்கம் திருத்த வேலைக்குதரிய சாமான் தந்தார்கள். வீட்டுத்திட்டம் பதிய பின்தங்கிச் சென்றேன். சீட் (விட்டு) எடுத்து போய் கட்டினோம். சீட் வித்தோம். கணவர் விவசாயம் நர்சரி படிப்பித்தேன். இப்போது கவலைப்படுகின்றேன். நன்றாக படிக்க இருந்தது என்று.

கிராம வரலாறு
கல் நாட்டி இந்தியாவில் இருந்த ஒரு மரப்பெண்மனி இந்த கிராமம் வந்து ஒருகல்லை நாட்டினார்கள். அவர் மரத்தினை சேர்ந்தபடியால் மரத்தி கண்ணாட்டி என்றுபெயர். ஆரம்பத்தில் 718 குடும்பம். காவோலையால் கொட்டகை பாடசாலை அமைத்து, தேவாயலம் ஒன்றை அமைத்து ஆரம்ப வழிபாடுகளை மேற்கொண்டது. கோயில் அமைக்கப்பட்டது. பாதரின் ஆலோசனையின் படி தற்போதிருந்த இடத்தில்… பாடசாலைக்கு அருகாமையில் பெரிய தேவாலயம் கட்டப்பட்டது.

கிறிஸ்தவ மக்கள் எல்லோரும் இடப்பெயர்வில் பின் 2 குடும்பங்கள் ஹிந்து, அவர்கள் கிறிஸ்தவரை திருமணம் செய்து உள்ளனர். தாய்வழி மதத்தில் பிள்ளைகள் உள்ளனர்.
68 குடும்பம் (கிட்டத்தட்ட)
மடு தீவு - கோவில்லை.
தற்போது - இந்த நிலைமையில் உள்ளோம்.
பி.பி.சி. மகன் campus entering.
கவலை.






A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License