
Requesting assistance for a job
A woman in a poverty-stricken family seeks to help her get a job.
M.A. Ussain Beevee
150, Udanga -01
Pelasmawatha road
Sammanthurai
Asking for assistance for a job
Sir,
I am a poor person living in the above address. My father died when I was young. I have 3 sisters and 3 brothers. All are married. I have 3 boys and 1 girl. My husband has a weak leg and couldn’t do any job. I find it very difficult to run my family. I make string hoppers and sell them and manage my family.
Please I kindly request you to come and see my position and help me to find an employment .
Yours truly
M.A.Usain Beevee
රැකියාවක් කිරීමට ආධාර කරන ලෙස ඉල්ලා සිටිමි
දුප්පත් පවුලක කාන්තාවක් ඇය රැකියාවට යෑමට උත්සාහ කරයි.
CMP/AMP/SAM/UDA/03 – 01
M.A. උෂන්බිවි,
E 10, උඩංගා - 01,
පෞස් මාවත පාර,
සම්මන්තුරේ.
රැකියාවක් කිරීමට ආධාර කරන ලෙස ඉල්ලා සිටිමි
මහත්මයාණනි,
ඉහත නම් සඳහන් මා දුප්පත් කෙනෙක්. මගේ කුඩා කාලයේ දී ම පියා නැති වුණා. මට සහෝදරියන් 03 දෙනෙක් හා සහෝදරයන් 03 දෙනෙක් සිටිනවා. මේ සියලු දෙනා ම විවාහ වෙලා ඉන්නවා. මම විවාහ වෙලා මට පිරිමි දරුවන් 03 දෙනෙක් සහ ගැහැණු දරුවන් 01ක් ඉන්නවා. මගේ ස්වාමි පුරුෂයටත් කකුල්වල වාරු නැහැ. එම නිසා ඔහුට රැකියාවක් කරන්න අමාරු යි. මෙවැනි තත්ත්වයකින් සිටින මගේ පවුල නඩත්තු කිරීම ඉතා මත් අමාරු යි. එදිනෙදා ඉඳියාප්ප හදලා විකුණලා මගේ ජීවිතය තරමක් දුරට ඇද ගෙන යනවා.
එම නිසා මගේ ආදරයට පාත‍්‍ර වූ ඔබතුමන්ලා, මගේ තත්ත්වය ගැන කෙළින් ම ඇවිත් බලා හෝ මට රැකියාවක් කිරීමට පහසුකම් සලසා දෙන ලෙස ඉතා මත් කාරුණිකව ඉල්ලා සිටිමි.
මෙයට,
විශ්වාසී,
අත්සන ...
தொழில் புரிவதற்கு உதவி புரியுமாறு கோரல்
வறுமையான குடும்பத்திலுள்ள பெண்ணொருவர் தொழில் புரிய உதவி கோருகிறார்.
CMP/AMP/SAM/UDA/03
எம்.ஏ. உசன் பீவி
ஈ 10 உடங்கா 01,
பௌஸ்மாவத்தை வீதி
சம்மாந்துறை
தொழில் புரிவதற்கு உதவி புரியுமாறு கோரல்
ஐயா
மேற்படி பெயர் விலாசமுடைய நான் ஒரு ஏழை. எனது தந்தையும் சிறு வயதில் காலமாகிவிட்டார். எனக்கு 3 சகோதரர்களும் 3 சகோதரிகளும் உள்ளனர். இவர்கள் அனைவரும் திருமணம் செய்துவிட்டார்கள். நான் திருமணம் செய்து எனக்கு 3 ஆண் பிள்ளைகளும் 1 பெண் பிள்ளையும் உள்ளனர். இதனால் அவருக்கு தொழில்புரிவது கஷ்டமாக உள்ளது. இவ்வாறான நிலைமையில் உள்ள எனது குடும்பத்தை வழி நடாத்துவது மிகவும் கஷ்டமாக உள்ளது. அன்றாடம் நான் இடியப்பம் சுட்டு விற்று எனது வாழ்வை ஓரளவு பூர்த்தி செய்து கொண்டு வருகின்றேன்.