CMP/AMP/SAM/MAL/01
Once our village was surrounded by thick forest, the chola princess Seerpathadevi came through Batticaloa Lake in a ship which grounded here. She brought a Vinayagar Statue and built a temple Sri Sinthathurai Pillayar temple with that people began to live here. History tells that Years later, Princess Seerpathadevi brought people from South India settled them and gave them land. Many villages were developed. 37 kilometers around the temple was green and people were settled here. Flowers for the temple were planted here. It was called Malligaiwathai, one part was called malligaitheevu and other was called Malwatha.
As civilization developed, jungles were developed into fields. People lived in separate families. Lands were bordered. Huts were made. In 1961 D.S.Senanayake revolutionized agriculture and he developed a lake in Inginiyagala with this water he made small ponds and water was given for land to be cultivated. People from other districts were settled. In the ethnic conflict in 1957, people were displaced and settled in Veeramunai, Thurai Neelamunai and Thambalawatha. Later in the Muslim, tamil conflict, people from Veeramunai settled again in Malwatha.
There was a bigh mountain range in our village. This mountain was called Unduwa malai or Uyarntha malai. A Buddhist monk lived here before 1978 and moved closely with the people here and got to know about the details of the land.
The Buddhist monk brought sinhalese from outside and settled them in the land of our people. There were division between the Sinhalese and the land owners. The landowners went to court but the Buddhist monk named the mountain Buddangala and built a Vihara and made the land around it theirs. Our people were left landless.
At this time terrorism developed and in the court, the judgment was given on the side of our people, but the Sinhalese didn’t honour the judgment of the court. Mean while the people who worked hard for the land settlement were either displaced or disappeared or died in the conflict. When the terrorism was worst in 12.06.1990, thousands of people from the village was displaced and went to the Pillayar temple. but in the conflict with Muslims, many were killed. With the assistance of the army several camps were made in Thirukovil, Karaitheevu and the people lived there for four years. The people from our village went back but some died on the road and some disappeared. With the help of member of parliament P.Dayarathna the people of our village settled in their own land in 28.12.1994.
The village had turned into a jungle, roofless houses, destroyed buildings. The land around 40 houses was turned into high security area. The relief for our people was given by the District Secretary Sivalingam and the A.G.A. Many N.G.O’s helped namely W.D.F, U.N.D.P, S.O.B.A, I.O.M. The late Minister M.H.M.Ashraf declared Malwatha as a model village and built needed schools, hospital quarters , roads, playgrounds, religious places but the security forces didn’t hand over the land with houses to the people for 23 years. Finally on December 2013 handed over to the land owners. As ours is a border village, people have to face problems of land, social, work related. The indifference of politicians is the main reason. The village of Malwatha was separated as Malwatha village council in 1965. but the law brought in 1983, Malwatha was joined in the Sammanthurai District Council. Our village is surrounded by 08 villages. Our village has an ancient history but after the conflict in 1990, it was revolutionized.
Our village has two basic requirements, drinking water problems. The wells didn’t provide clean drinking water except salt water. Many efforts failed. After complaining to the member of parliament P.Dayaratna, two and a half crores were spent for piped water to the village.
Because of the indifference of the politicians, the effort to develop the hospital wasn’t successful. The people couldn’t receive better health facilities. If politicians made the effort to upgrade the hospital, the people of this village will receive better health care.
CMP/AMP/POT/SAM/MAL/01-01
දැනට කි‍්‍ර.පූ. වර්ෂයකට පෙර අපේ ගම පලතුරු ගස්වලින් සහ බොහෝ ගස්කොළන්වලින් පිරි ඝන කැලෑ ප‍්‍රදේශයක් ලෙස දක්නට තිබුණු බවත්, සොලී රටේ රාජ කුමාරිකාව සීර්පාද දේවි කි‍්‍ර.පූ. 839 දී අපේ ගමේ නැගෙනහිර දෙසින් ගලන මඩකලපුව ඔය හරහා ඇවිත් වෙරළට ගොඩ වූ නැවෙන් රැුගෙන ආ ගණ දෙවි (පුල්ලෙයාරු දෙවියන්) පිළිමයත් සමග ඉදි කරන ලද වීරමුනෙයි ගණ දෙවි කෝවිලට යාබදව අපගේ ජනතාව රොක් වී ජීවත් වෙන්න පටන් ගත්තා. වසර ගණනාවකට පසු සොලී රටේ රාජ කුමාරිකාව සීර්පාද දේවි විසින් මෙම දේවස්ථානය නඩත්තු කිරීම සඳහා දකුණු ඉන්දියාවෙන් ජනතාව ගෙන්වලා පදිංචි කරලා ඔවුන්ගේ ජීවනෝපාය සඳහා බොහෝ ස්ථානවල ඉඩම් ලබා දී ජනපද ඇති කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වීරමුනෙයි ප‍්‍රදේශයේ කෝවිල ඉදි කර තිබූ ස්ථානයේ සිට කි.මී. 07ක පමණ නුදුරින් පිහිටි බිම් ප‍්‍රදේශ සරුසාර ප‍්‍රදේශයක් වූ නිසාත්, ඒ අසල ස්වාභාවික දිය ඇල්ලක් පිහිටා තිබුණු නිසාත් එම ප‍්‍රදේශයේ ජනතාව පදිංචි කරලා දේවාලයට අවශ්‍ය මල් නෙළීම සඳහා ඉද්ද මල් ගස් වගා කර තිබුණු නිසා මෙම ස්ථානය මල්ලිගෙයි වත්තෙයි යන නමින් හඳුන්වලා. මෙම ස්ථානය එක පැත්තකින් මල්ලිගෙයි වත්තෙයි කියාත්, තවත් පැත්තකින් මල්වත්ත කියාත් (මල් - වත්ත) හැඳින්වෙනවා.
මිනිස් ශිෂ්ටාචාරය මනා ලෙස දියුණු වෙනවාත් සමග අපේ ජනතාව කොහෙත් ම සැලෙන්නෙ නැහැ. කැලෑ හෙළි කරලා ගෙවල් දොරවල් හදලා මානව ශක්තිය බොහෝ දුරට දියුණු වුණා. විස්තෘත පවුල් වශයෙන් ජීවත් වූ ජනතාව සංවෘත පවුල් වශයෙන් ජීවත් වෙන්න පටන් ගත්තා. සීමා නැති බිම් ප‍්‍රදේශයේ මේක මට මේක මට කියා මායිම් වෙන් කර ගත්තා. පැල්පත් හැදවා. තමන්ගේ ජනවර්ගය බෝ කරලා 1961 ශී‍්‍ර ලංකාවේ ගොවි අරගලයක් ඇති කළ D.S. සේනානයක (එවකට සිටි අග‍්‍රාමාත්‍ය) මැතිතුමා විසින් අපේ ගම අයත් අම්පාර දිස්ති‍්‍රක්කයේ ඉඟිනියාගල නමැති ස්ථානයේ වැවක් ඉදි කර එම වැව් ජලයෙන් බොහෝ කුඩා වැව් ඉදි කර අපගේ ජනතාවගේ
01-02
ඉඩම්වලට වතුර ලබා දෙන විට අපගේ ජනතාව සතුටු වුණා. ඒ සැණින් ම කරදරයකුත් ඇති වුණා. අප ජනතාවගේ ඉඩම් පිහිටි ස්ථානවල පිට පළාත්වලින් ගෙන්වූ සහෝදර සිංහල ජනතාවත් පදිංචි කළා. එය අප ජනතාවට වැදුණු විශාල හෙණයක් කියලත් කියන්න පුළුවනි. 1958 වර්ෂයේ මෙම පළාතේ ඇති වූ සිංහල දෙමළ ජාතිවාදී අරගලය නිසා අපගේ ජනතාව අවතැන් වී වීරමුනෙයි, තුරෙයි නීලාවනෙයි, තම්බලවත්ත වැනි ස්ථානවලට ගොස් පදිංචි වුණා. නමුත් වීරමුනෙයි ප‍්‍රදේශයේ මුස්ලිම් දෙමළ අරගලය නිසා එහි සිටි අපගේ ජනතාව නැවතත් අවතැන් වී මල්වත්තට ගොස් පදිංචි වුණා.
අපේ ගම්මානයට එහා කඳු වැටියක් තිබෙනවා. එම කඳු වැටියට අපේ ජනතාව උයර්න්ද මලෙයි (උස් කන්ද) නොහොත් ඌත්තුමලෙයි කියා කියනවා. එම කන්දෙ 1978 වර්ෂයට පෙර බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් පදිංචි වෙලා ඉඳ ගෙන අපේ ජනතාව සමග ඉතා සමීපයෙන් ආශ‍්‍රය කරලා අපගේ ජනතාවගේ ඉඩකඩම් පිළිබඳ විස්තර සියල්ලක් ම දැන ගත්තා.
මෙවැනි තත්ත්වයක් මත බෞද්ධ භික්ෂූන් වහන්සේත් අපගේ ජනතාවගෙන් ඈත් වෙලා ගියාට පසු අපගේ ජනතාවට පහර වැදුණා. මෙම බෞද්ධ භික්ෂූන් වහන්සේ පිට පළාත්වලින් ජනතාව ගෙන්වලා දෙමළ ජනතාවගේ ඉඩම් බලාත්කාරයෙන් අත්පත් කර ගෙන සිංහල ජනතාව පදිංචි කළා. මේ හේතුවෙන් ඉඩම් අයිතිකරුවන් වන දෙමළ ජනතාවත් සිංහල ජනතාවත් අතර මතභේද ඇති වුණා. දෙමළ ජනතාව සාධාරණය ඉල්ලා අධිකරණයට ගියා. බෞද්ධ භික්ෂූන් වහන්සේ උයර්න්ද මලෙයි යන නම වෙනස් කරලා බුද්ධංගල කියා නමකුත් තියලා එම ස්ථානයේ ලස්සන විහාරස්ථානයකුත් ඉදි කරලා එම ප‍්‍රදේශයේ තිබෙන ඉඩම් සියල්ල ම විහාරයට අයිති ඉඩම් කියලා අයිතිවාසිකම් කීවා. අපගේ ජනතාව කර කියා ගන්න දෙයක් නැතිව අතරමං වුණා.
අපගේ ඉඩම් අපට ලැබෙයි කියා දෙමළ මිනිස්සු විශ්වාස කළා. ඒ වෙලාවේ දී තමයි ත‍්‍රස්තවාදය ඇවිත් ජනතාවට එබිකම් කළේ.
01-03
රටේ ත‍්‍රස්තවාදය පටන් ගැන්මත් සමග අප ජනතාවට ඉඩම්වලට තිබුණු ආශාවත් නැති වෙලා ගියා. අධිකරණයේ නඩුවෙන් ජයග‍්‍රහණය කළ නමුත් සාධාරණයට හිස නමන්නෙ නැති සිංහල ජනතාවගේ අඩන්තේට්ටම්කම් නිසා අපගේ ඉඩම් වෙනුවෙන් කථා කළ බොහෝ දෙනෙකු අතුරුදන් වෙලා, ත‍්‍රස්තවාදයෙන් මරණයට පත් වෙලා, වෙනත් ප‍්‍රදේශවලට අවතැන් වෙලා ජීවත් වෙන්නත් පටන් ගත් අවස්ථාවේ දී අමතක කළ නොහැකි එම සිද්ධිය ඇති වුණා. 1990.06.12 දින අප ගම්මානයේ ත‍්‍රස්තවාදය ඉතා දරුණුවට තිබුණා. අප ගම්මානයේ ජීවත් වූ දහස් ගණන් ජනතාව වීරමුනෙයි පුල්ලෙයාරු කෝවිලට දුව ගෙන ගියා. එහි දී සිදු වූ මුස්ලිම් ජනතාවගේ ප‍්‍රහාරය නිසා බොහෝ දෙනෙකු මිය ගියා. ඉන් පසු හමුදාවේ උදව් ඇතිව තිරුක්කෝවිල්, වීරමුනෙයි යන ප‍්‍රදේශවල කඳවුරු හදලා වසර 04ක පමණ කාලයක් එහි පදිංචිව සිටියා. මේ අතරතුර අපගේ ජනතාව තම දේපළ හා ලියකියවිලි රැගෙන ඒම සඳහා කණ්ඩායම් වශයෙන් හා තනි තනිව ම තමන්ගේ නිවෙස්වලට ගිය අයගෙන් ඇතැම් අය අතරමග දී මැරිලා තිබුණා. බොහෝ දෙනෙකු අතුරුදන් වෙලා තිබුණා. මෙසේ වසර 04ක ජීවිතය ජනතාවට ඉතා මත් වේදනාකාරී වුණා. කවදා අපගේ ස්ථිර පදිංචි ස්ථානවලට යම් දෝ කියා ආශාවෙන් සිටි අප එවකට අම්පාර දිස්ති‍්‍රක්ක පාර්ලිමේන්තු මන්තී‍්‍ර පී. දයාරත්න මන්තී‍්‍රතුමා ගත් උත්සාහයේ ප‍්‍රතිඵලය මත 1994.12.28 දින අප ජනතාව තම ස්ථිර පදිංචි ස්ථානවලට නැවත පදිංචියට ගියා. ගම්මානය ඝන වනාන්තරයක් මෙන් තිබුණා. වහල නැති ගෙවල්, කැඞී ගිය ගෙවල්, මායිම් නැති ඉඩම් කී‍්‍රඩා පිට්ටනියක් මෙන් තිබුණා. නිවාස 40ක් තිබූ මෙම ගම්මානයේ එක පැත්තකින් හමුදාව වට කරලා කටු කම්බි වැට ගහලා විශාල ආරක්ෂක හමුදා කඳවුරක් ඉදි කර තිබුණා.
අපගේ ජනතාවගේ පුනරුත්ථාපන කටයුතු සම්මන්තුරේ
01-04
ප‍්‍රාදේශීය ලේකම් ලෙස සිටි සිවලිංගම් මහතාගේ සහ දිසාපතිතුමාගේ නොමසුරු උත්සාහය මත ඔවුන්ගේ ජීවනෝපාය දියුණු කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධානවලට මේ ගමේ වැඩ කරන්න පත් කළා. එයින් WDF, UNDP, SOBA, IOM වැනි සංවිධාන විශාල දායකත්වයක් ලබා දුන්නා. මේ අතරතුර දී 1998 වර්ෂයේ අභාවප‍්‍රාප්ත පුනරුත්ථාපන අමාත්‍ය ඵග්‍යගඵග අෂ්රොෆ් මැතිතුමා විසින් මල්වත්ත ගම්මානය ආදර්ශ ගම්මානයක් ලෙස ප‍්‍රකාශයට පත් කොට, මෙම ගම්මානයට අවශ්‍ය පාසල් ගොඩනැගිලි, රෝහල්, නිල නිවාස, මාර්ග, ක‍්‍රීඩා පිටි, ආගමික සිද්ධස්ථාන ආදිය ඉදි කර, ප‍්‍රතිසංස්කරණ කටයුතු කි‍්‍රයාත්මක කරන ලදුව, අප ගම්මානය නව ගම්මානයක් ලෙස අපගේ මල්වත්ත ගම්මානය බිහි වුණ ද හමුදාව භාරයේ තිබුණු නිවාස ජනතාවට ලබා නො දී අවුරුදු 23ක් ම ඇදි ඇදී තිබී අවසානයේ පසු ගිය 2013.12 වැනි මාසයේ ජනතා අයිතියට පත් කරන ලදි. මෙසේ අප ගම්මානය මායිම් ගම්මානයක්ව තිබෙන නිසා ප‍්‍රශ්න රාශියකට මුහුණ දීමට මෙම ජනතාව හුරු වෙලා තිබුණා. ඉඩම් ප‍්‍රශ්න, සමාජ ප‍්‍රශ්න, රැකියා ප‍්‍රශ්න, දේශපාලන නායකයන්ගේ නො සලකා හැරීම්, මෙසේ ප‍්‍රශ්න රාශියකට අපගේ ජනතාව මුහුණ දුන්නා. තව ද නාවිදන්වෙලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ව තිබූ අපගේ මල්වත්ත ගම්මානය 1965 වර්ෂයේ මල්වත්ත ගම් සභාව යන නමින් වෙන ම ප‍්‍රදේශයක්ව තිබුණා වුව ද 1983 වර්ෂයේ ප‍්‍රකාශයට පත් කළ ප‍්‍රාදේශීය සභා ආඥා පණත මගින් අපගේ මල්වත්ත ගම් සභාව සම්මන්තුරේ ප‍්‍රදේශයට යා කිරීමෙන් සම්මන්තුරේ ප‍්‍රාදේශීය සභාවේ උපකාර්යාලය යන නමින් දැනට මල්වත්ත ගම්මානය හැඳින්වෙන අතර, අප ගම්මානය වටා තවත් ගම්මාන 08ක් බිහි වී තිබෙනවා. මෙසේ අප ගම්මානයට පැරණි ඉතිහාසයක් තිබුණා වුව ද 1990 කලබලකාරී තත්ත්වයෙන් පසුව තමයි නව පිබිදීමක් ඇති වුණේ යන්න කිසිවෙකුට නැතැයි කියා කිව නොහැකි ය.
තව ද, අප ගම්මානයේ මූලික අවශ්‍යතාවන් දෙකක් දිගින් දිගට ම පැවතුණා.
01-05
පානීය ජල ප‍්‍රශ්නය නිසා ජනතාව දුක් වින්දා. පානීය ජල ළිංවලත් පිරිසිදු ජලය නැහැ. ඒ වෙනුවට ලූණු වතුර තමයි තිබෙන්නෙ. පානීය ජලය ලබා ගැනීම සඳහා විවිධ ක‍්‍රමවලින් උත්සාහ ගත්ත ද පලක් වුණේ නැහැ. අවසාන උත්සාහය වශයෙන් නැවතත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගරු පී. දයාරත්න මන්තී‍්‍රතුමා වෙතින් ඉල්ලීමක් කළා. එතුමා අපගේ ගම්මානයට නර්බ් ව්‍යාපෘතිය යටතේ කෝටි දෙකහමාරක පමණ වියදමින් ජල නළ එළලා අපගේ ගම්මානයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලැබෙන්න සැලැස්සුවා.
තව ද, රෝහල සංවර්ධනය කිරීම සඳහා කිහිප විටක් ම උත්සාහ කළත් දේශපාලන නායකයන්ගේ නොසැලකිල්ල නිසාත්, සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ උසස් නිලධාරීන්ගේ සහයෝගය නොලැබුණු නිසාත් අප ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලැබුණෙ නැහැ. වෙරළබඩ ප‍්‍රදේශයේ කථා කරන හඬ ඇසෙන තරම් දුරක එක් එක් රෝහල් ගානෙ ඉදි කරලා ලස්සන බලන අපගේ දේශපාලන නායකයන් අප ගම්මානයේ සිටින රෝගීන්ට එම රෝහල වැඩි දියුණු සෞඛ්‍ය පහසුකම් ලබා දීමෙන් මෙම ගම්මානය තවත් ශක්තිමත් වනු නිසැක යි.
CMP/AMP/SAM/MAL/01
இன்றைக்கு சுமார்கி.பி நூறு வருடங்களுக்கு முன் எமது கிராமம் ஒரு பாலை மரங்களாலும் பல மரங்கள் சூழ்ந்த ஒரு அடர்ந்த வனப்பிரதேசமாக காட்சியளித்ததாகவும் சோழ இளவரசி சீர்பாததேவி கி.பி 839 இல் எமது கிராமத்தில் கிழக்கே ஓடும் மட்டக்களப்பு வாவி ஊடாக வந்து தரை தட்டிய கப்பலுடன் கொண்டுவந்த அமைந்த வீரமுனை ஶ்ரீசித்தாந்ததுறை பிள்ளையார் கோயிலுடன் எமது கிராமத்தின் மக்கள் கூட்டமும் வாழ ஆரம்பித்துவிட்டனர். சுமார் ஆண்டுகள் கடந்த நிலையில் சோழ இளவரசி சீர்பாத தேவியினால் இவ் ஆலயத்தை பராமரிக்கவும் தென்னிந்தியாவில் இருந்து மக்களை குடியேற்றம் செய்து அவர்களது ஜீவனோபாயத்துக்கு பல இடங்களில் காணிகள் வழங்கிய கிராமங்களை உருவாக்கியதாக வரலாறு மூலம் அறியக்கூடியதாக உள்ளது. இந்தவகையில் வீரமுனையில் கோயில் அமைந்திருந்த இடத்திலிருந்த சுமார் 7 கி.மீ தூரத்தில் இருந்த நிலப்பரப்பு மிகவும் பசுமை நிறைந்ததாகும். இவ்விடத்தில் இயற்கையாக ஒரு நீர்நிலை காணப்பட்டதாலும் இவ்விடத்திலும் மக்களை குடியமர்த்தி ஆலயத்திற்கு தேவையான பூக்களை கொய்வதற்காக பெருமளவு மல்லிகை மரங்களை உண்டாக்கியதால் மல்லிகைவத்தை என இவ்விடத்திற்கு பெயரிட்டு அழைக்கப்பட்டு ஒரு பகுதி மல்லிகைத்தீவாகவும் மறுபகுதி மல்வத்தை (பூந்தோட்டம்) எனவும்அழைத்து வந்துள்ளனர்.
மனித நாகரீகம் இனிதாய் முன்னேற எமது மக்களும் இதற்கு விதிவிலக்கல்ல. காடுகள் எல்லாம் கழனியாகின. மனித சக்தி மிகவும் முன்னேற்றம் கண்டது. கூட்டமாய் வாழ்ந்த மக்கள் தனிக் குடும்பமாய் வாழத் தெடாங்கினான். எல்லை இல்லா நிலத்தொடரின் தனக்குதனக்கென எல்லையிட்டான். குடிசைகள் கட்டினான். தன் குலத்தினை பெருக்கிவரும் வேளையில் 1961ம் ஆண்டு இலங்கையில் விவசாயப்புரட்சியை ஏற்படுத்தி டீஎஸ். சேனாநாயக்கா (அப்போதையபிரதமர்) அவர்களால் எமது கிராமத்தின் மாவட்டமான அம்பாறை மாவட்டத்தில் இங்கினியாகலவில் எனும் இடத்தில் ஓர் நீர்த்தேக்கத்தை அமைத்து இக்குளநீர் மூலம் பல சிறியகுளங்கள் அமைத்து எமது மக்களின் காணிகளுக்கு நீர் வழங்கப்பட்டபோது எமது மக்கள் மிகவும் சந்தோசப்பட்டவேளைகூட வேசஞ்சலமும் தொடர்ந்துவந்தது.
எமது மக்களின் காணிகள் அமைந்த இடங்களில் வெளி மாவட்டங்களை சேர்ந்த எமது சகோதர சிங்கள மக்களையும் குடியேற்றமும் செய்துவிட்டனர். எமது மக்களுக்கு விழுந்த பேரிடி என்றே சொல்லலாம். 1958ம் ஆண்டு இப்பகுதியில் ஏற்பட்ட சிங்கள தமிழ் கலவரம் காரணமாக எமது கிராம மக்கள் இடம்பெயர்ந்து வீரமுனைதுறை, நீலாவணை, தம்பாவத்தை போன்ற இடங்களில் குடியேறினர். ஆனால் வீரமுனையில் பின் இடம்பெற்ற முஸ்லீம் தமிழ் கலவரத்தில் அங்கு வாழ்ந்த மக்கள் மீண்டும் இடம்பெயர்ந்து மல்வத்தையில்குடியேறினார்கள்.
எமது கிராமத்தின் மேற்கேய ஒரு மலைத்தொடர் உள்ளது. இம்மலையை எமதுகிராம மக்கள் உயர்ந்த மலை அல்லது உத்துவ மலை என அழைப்பதுண்டு. இம்மலையில் 1978க்கு முன் ஒரு பௌத்த பிக்கு தங்கியிருந்து எமதுமக்களுடன் மிகவும் நெருங்கி பழகி எமது மக்களி்ன நில புலன்களின் விபரங்களை அனைத்தையும் அறிந்துகொண்டார்.
இவ்வாறான கால கட்டத்தில் பௌத்த பிக்குவும் எமதுமக்களை விட்டு தூர விலகிச் சென்றாலும் எமதுமக்களுக்கு விழுந்தது பேரிடி. இப்பௌத்த பிக்குவால் தூர இடங்பளில் வாழ்ந்த மக்களை அழைத்து வந்து தமிழ் மக்களின் காணிகளை அடர்ந்ததாக கைப்பற்றில சிங்கள மக்களுக்குவழங்கினர். இச்செயல் காரணமாக காணிச் சொந்தக்காரரான தமிழ் மக்களுக்கும் சிங்கள மக்களுக்கும் இடையே விரிசல் ஏற்பட்டு விட்டன. தமிழ் மக்கள் நீதியை தேடி நீதிமன்றம் சென்றார்கள். பௌத்த பிக்குவோ உயர்ந்தமலை என்பதனை புறக்கணித்துவிட்டு “புத்தங்கல என பெயரிட்டு இம்மலையில் ஓர் அழகிய விகாரையும் அமைத்து விட்டதுமில்லாமல் இப்பகுதி காணி அனைத்தும் விகாரைக்குச் சொந்தமானது என சொந்தம் கொண்டாட எமது மக்களை வீதியில் தள்ளினர்.
எமது காணி கிடைக்கும் என தமிழ் மக்கள் நம்பியிருக்க பயங்கரவாதம் வந்துமக்களை எட்டிப்பார்த்தது.
காட்டில் பயங்கரவாதம் தலை தூக்க எமது மக்களின் காணி ஆசையும் நிராசையாக போய்விட்டது. நீதிமன்றில் வெற்று பெற்றும் நீதிக்கு தலை வணங்காத சிங்கள மக்களின் அடாவடித்தனத்தால் எமது காணிக்குமுன்னின்ற உழைத்த பல பேர் காணாமல் போயும் பயங்கரவாதத்தால் இறந்தும் வேறு பகுதிகளில் இடம்பெயர்ந்தும் வாழத் தொடங்கிய போது மறக்க முடியாத சம்பவமாக அந்த 1990.6.12ம் திகதி எமதுகிராமத்தில் பயங்கரவாத வன்செயல் மிகவும் மோசமாக இடம்பெறவே எமது கிராமத்தில் வாழ்ந்த ஆயிரக்கணக்கான பொது மக்கள் வீரமுனை பிள்ளையார் ஆலயத்தை நோக்கி ஓடினார். அங்கும் ஏற்பட்ட முஸ்லிம் மக்களின் தாக்குதலால் பல பேர் கொல்லப்பட்டனர். பின் இராணவத்தின் உதவியால் திருக்கோவில் காரைதீவு போன்ற இடங்களில் அகதி முகாம் அமைத்து சுமார்4 வருடங்கள் வாழ்ந்து வந்தனர். எமது கிராமத்தை விட்டுச் சென்ற மக்கள் தமது சொத்துக்கள் ஆவணங்கைளை மீளவும் எடுத்து கூட்டமாகவும் தனியாகவும் தமது வீடுகளுக்குசெல்பவர்கள் சில பேர்இடைவழிப் பாதைகளில் இறந்துகிடந்தனர். பல பேர் காணாமல் போகின்ற இவ்வாறுசுமார்4 வருட வாழ்க்கை மக்களை மிகவும் வேதனைக்கு ஆளாக்கியது. என்று நமது சொந்த கிராமங்களுக்கு செல்வோம் என தவித்துக் கொண்டிருந்தார்கள். அப்போது அம்பாறை மாவட்ட பா.உ இருந்த பி தயாரத்தின அவர்களது முயற்சியின் பயனாக 1994.12.28ம் திகதி எமது மக்கள் மீளவும் சொந்த மண்ணில் கால் பதித்தனர்.
கிராமம் அடர்ந்த கானகமாக காட்சியளித்த கூரையற்ற வீடுகளும் உடைந்த கட்டடங்களும் எல்லையற்ற குடியிருப்பு காணிகள் விளையாட்டுத் திடல் போன்று காட்சியளித்தன. சுமார்40 வீடுகள் கொண்ட கிராமத்தின் ஒருபகுதியை பாதுகாப்புப் படை சுற்றுவர முட்கம்பி இட்டு பெரிய பாதுகாப்பு முகாம் அமைத்திருந்தனர்.
எமது மக்களுக்கான புனர்வாழ்வு நடவடிக்கைகளை சம்மாந்துறை பிரதேச செயலாளரான இருந்த சிவலிங்கம் ஐயா அவர்களும் அரசாங்க அதிபர் அவர்களும் முயற்சி செய்து அவர்களது வாழ்வாதாரத்தை முன்னேற்றிட முயற்சி செய்து பல என்.ஜி.ஓக்களை கிராமத்திற்காக வேலை செய்யப் பணிக்கப்பட்டனர். இவற்றின் டபிள்யு.டி.எப், யு.என்.டி.பி, சோபா, ஐ.ஓ.எம் போன்ற நிறுவனங்கள் பெரும் பங்களிப்பு செய்தன. இதனைத் தொடர்ந்து 1998ம் ஆண்டு மறைந்த புனர்வாழ்வு அமைச்சர் எம்.எச்.எம். அஸ்ரப் அவர்களினால் மல்வத்தை கிராமத்தை ஒரு மாதிரிக் கிராமமாக பிரகடனப்படுத்தி இக்கிராமத்தில் தேவையான பாடசாலைக் கட்டடம் வைத்தியசாலை விடுதிகள் பாதைகள் விளையாட்டு மைதானம் சமய ஸ்தலங்கள் அமைத்தும் புனரமைத்தும் ஒரு புதிய கிராமமாக எமது மல்வத்தை கிராமம் உருவெடுத்தாலும் பாதுகாப்பு படையினர் வசமிருந்த வீடுகள் மக்களுக்குவழங்கப்படாமல் சுமார்23 வருடங்கள் இழுத்தடிக்கப்பட்டு கடந்த 2013.12ம் மாதம் மக்களிடம் கையளிப்பு செய்யப்பட்டது. இவ்வாறு எமதுகிராமம் ஒரு எல்லைக்கிராமமாக உள்ளதால் பல பிரச்சினைகளுக்கு முகம் கொடுப்பது இம்மக்களின் பழகிப் போன விடயமாகிவிட்டது. காணிப்பிரச்சினை சமூகப் பிரச்சினை தொழில் பிரச்சினை அரசியல்வாதிகளின் பாராமுகம் இவ்வாறான பல பிரச்சினைகளுக்கு எமது மக்களக் முகம் கொடுத்து வருகின்றனர். மேலும் நாவிதன் வௌி பிரதேச சபையின் ஒருபகுதியாக இருந்த எமது பல்வத்தை கிராமம் 1965ம் ஆண்டு மல்வத்தை கிராமாட்சி மன்றம் எனும் பெயரில் தனி பிரதேசமாக உருவெடுத்தாலும் 1983ம் ஆண்டு கொண்டுவரப்பட்ட பிரதேச சபைக் கட்டளை சட்டத்தினால் எமது மல்வத்தை கிராமாட்சி மன்றம் சம்மாந்துறையுடன் இணைக்கப்பட்டு சம்மாந்துறை பிரதேச சபை மல்வத்தை உப அலுவலகம் எனு்ம பெயரில் தற்போது உள்ளதுடன் எமது கிராமத்தைச் சுறறி 8 கிராமங்கள் அமைந்துள்ளன. இவ்வாறு எமது கிராமம் ஒரு பழைய வரலாறு கொண்ட கிராமமாக இருந்தாலும் 1990ம் ஆண்டு வன்செயலின் பின்தான் புதிய எழுச்சி பெற்றுள்ளது என்பதை யாரும் மறுப்பதற்கில்லை.
மேலும் எமதுகிராமத்தின் மிகவும் அடிப்படைத் தேவையாக 2 தேவைகள் தொடராக இருந்துவந்தன. குடிநீர்ப்பிரச்சினையால் மக்கள் மிகவும் துன்னப்பட்டனர். குடிநீர்க்கணிறுகள் சுத்தமான நீரை தரவில்லை மாறாக உப்பு நீரைத் தந்தன. குடிநீருக்காக பல வழிகளில் முயற்சி செய்தும் பலன் கிடைக்கவில்லை. கடைசி முயற்சியாக மீண்டும் பா.உ பி. தயாரத்ன அவர்குளிடம் முறையிட்டதற்கு இணங்கள் எமது கிராதத்திற்கான குடிநீர் வசதியை நேர்ப் திட்டத்தினூடாக சுமார் இரண்டரைக் கோடி செலவில் குழாய்கள் பாதிக்கப்பட்டு இக்கிராம மக்களுக்குசுத்தமான குடிநீரை கிடைக்க ஆவண செய்தனர்.
மேலும் வைத்தியசாலையை அபிவிருத்தி செய்யுமகமாக பல தடவைகள் முயற்சி செய்தும் அரசியல்வாதிகளின் பாராமுகம் சுகாதார மேலதிகளின்ஒத்துழைப்பு இன்மையும் எமதுமக்களுக்கு சுகாதார வசதி கிடைக்கவில்லை. கரையோரப் பிரதேசத்தில் கூப்பிடு தூரத்திற்கு ஒவ்வொருவைத்தியசாலையை கட்டி அழகு பார்க்கும் எமது மாவட்ட அரசியல்வாதிகள் எமது கிராமத்தின் உள்ள நோயாளர்களுக்கு இவ்வைத்தியசாலையயை தரம் உயர்த்தி சிறந்த சுகாதார வசதிகளை ஏற்படுத்திக் கொடுப்பதானது இக்கிராமத்திற்கு ஒருவலு சேர்க்கும் என்பதில் ஐயமில்லை.