We came back to Sammanthurai

Experience sharing on the period of ethnic disharmony in Sri Lanka.


අපි ආපහු සමන්තුරේ පැමිණි

ශ්රී ලංකාවේ ජනවාර්ගික පිරිසිදු කිරීමේ කාලපරිච්ඡේදය පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීම.


நங்கள் சம்மாந்துறைக்கு மீண்டும் வந்தோம்

இலங்கையில் இனக்குழப்பம் உக்கிரமடைந்திருந்த காலத்தைப்பற்றி கூறும் அனுபவ பகிர்வு.



CMP/AMP/SAM/VLY/03
V.Abdul Raheem (50)
Mal/6th street
Viliyanayadi
Sammanthurai

I was born in Sammanthurai. We settled in Ethalakulam in Veeracholai. There were seven in my family and My father went to labour work and raised hens, goats and cows. My mother looked after them.

In 1987 the LTTE problem started, kidnapping, beating of people was done on a daily
basis. We heard gunshots one day and tamil person told us to run and escape. We ran through 5th colony and reached Veerathidal. We went to Sammanthurai with the assistance of the army. We were fed in the mosque and lived in temporary huts.
I married in Sammanthurai and had three girls. My wife died. I raised my children through a lot of difficulties. I married my wife’s sister with her consent. I had three more girls through that marriage. The house we lived in, was no more. Everything was destroyed. We were frightened to live there. We built a hut in the relative’s house and lived there with much difficulty.

My former wife’s eldest daughter was married and she had a daughter. She is two years old. My daughter goes to labour work. I have hernia and have to do operation. My son-in-law left my daughter. Other daughter goes to the garment for work and my third daughter works in a shop. There’s not enough salary. This is my story.




වෙ. අබ්¥ල් රහීම් 50
මල්/6 වැනි වීදිය
විලිනෛයඩි
සම්මාන්තුෙරෙයි.

මම ඉපදුනේ සම්මාන්තුෙරෙයිවල. ඉන්පසුව අපි හැමෝම වීරච්චෝලෙයි ඒත්තාලම්කුලම් පදිංචි වූයෙමු. අපේ පවුලේ සාමාජිකයන් 7 දෙනයි. ගොඩාක් අමාරුයි. තාත්තා කුලී වැඩට යයි. එත් එක්කම කුකුළන්, එළුවන්, ගවයින් ඇති කළෙමු. එයින් ලැබෙන ආදායමත් එක්ක මගේ අම්මා පවුල නඩත්තු කළා.

ඉන්පසුව 1987 ඛගඔගඔගෑ කලබල ඇතිවිය. ඒවාගේම මිනිසුන්ව පැහැර ගෙන යාම, වධ හිංසා කිරීම දිනපතා මෙවැනි කරදර ඇතිවිය. දිනක් වෙඩි ශබ්දයක් ඇසුණි. එවිට දෙමළ තරුණයෙක් ඇවිත් කෑගසා පැනලා බේරෙන්න කියා කිව්වා. අපි 5 වැනි කොලනිය අසලින් දුව ගොස් වීරතිඩල්වලට ගියෙමු. ඉන්පසුව හමුදාවේ උදව්වෙන් සම්මාන්තුෙරෙයිවලට පැමිණියෙමු. එහෙ පල්ලියෙන් අපට ආහාර ලබා දුන්නා. එහෙත් කූඩාරම්වලත් අපේ කාලය ගත විය.

මම සම්මාන්තුෙරෙයිවල කසාද බැන්දා. ගැහැණු දරුවන් 3 දෙනෙක් සිටියා. මගේ බිරිඳ ඉන්පසුව මිය ගියා. දරුවන් 3 දෙනා හදා වඩා ගැනීමට මට සිද්ධ වුනා. ගොඩාක් අමාරුයි කුලී වැඩවලට යාම. දරුවන් බලා ගැනීම ගොඩාක් අමාරු උනා. ඉන්පසුවත් ගැහැණු දරුවන්ම 3 දෙනෙක් ලැබුණා. පළමු බිරිඳගේ පළමු ගැහැණු දරුවා.....

ගෙවල් දොරවල් සියල්ල විනාශවී ගොස් තිබුණි. ගෙවල් කැඞී බඩු මුට්ටු කිසිවක් නැත. එහෙ ජීවත් වන්නට බියක් දැණුනි. (ඒත්තාලංකුලම්* කිසි කෙනෙක් එහෙ ගොස් සිටියේ නැහැ. නෑදෑ කට්ටියගේ වලව්වේ ඉඩමක කූඩාරමක් තනා සිටියෙමු. ගොඩාක් අමාරුයි.

දිනක් මගේ පුතා ඔහුගේ යාලූවාගේ මෝටර් බයිසිකලයේ පසුපස ඉදගෙන යනවිට ඔහු අල්ලපු බ්‍රේක් එක නිසා පුතා විසිවී වැටුනා. එසේ වැටුන වේගයට ඔහුගේ ඔලූව වැදී ඔහු එතැනදීම මිය ගියා. තවත් අපේ පවුලේ අමාරුකම නැති බැරිකම වැඩි උනා. මට කළ කිසිවක් නැතිව අවුරුදු 2 කකට පිටරට යාමට අදහස් කර ණය වී පිටරට ගොස් අවුරුදු 7 ක් එහි සිට සියලූ ණය ගෙවා ඉඩමක්ද ගත්තෙමි.

ඒ ඉඩමේ නිවසක් තනා ඉන්පසු අවුරුදු 7 ක් එහි සිට නැවත අපේ ගමට පැමිණියෙමි. 2013 දී මගේ පුතා ඉන්පසුව පිටරට රැුකියාවකට ගියා. ඊලඟ පුතාත් දුවත් අනෙක් දරුවාත් ්රැුඛ ධරැුඛ ,07 වසර ඉගෙන ගනිමින් සිටියි. පුතාත් ඉඳහිට සල්ලි එවයි. මමත් කූලී වැඩට යනවා. ඒ නිසා ලැබෙන ආදායමෙන් ගෙදර වියදම් ළමයින්ගේ අධ්‍යාපන වියදම් සේරම පිරිමහ ගෙන ජීවත් වෙමු.









CMP/AMP/SAM/VLY/03

வெ. அப்துல் றஹீம்
மல் 6ம் வீதி
விழினையடி
சம்மாந்துறை

நான் பிறந்தது சம்மாந்துறையில அதுக்குப் புறகு நாங்கள் எல்லாரும் வீரச்சோலை ஏத்தாளக்குளத்தில குடியேறினோம். எங்கட குடும்பத்தில எல்லாம் 7 பேர் கடும் கஸ்ரம் வாப்பா கூலித் தொழிலுக்கு போற அதோட கோழி ஆடு மாடும் வளக்கிற அதால வாறதையும் வைச்சி சமாளிச்சி உம்மா பாத்து வந்தா.

அதுக்குப் புறகு 87ம் ஆண்டுஅங்க எல்.ரி.ரி.ஈ பிரச்சினை வந்தது. ஆக்கள வட்டைக்குள்ள வைச்சி கடத்திற அடிக்கிற நாளுக்குநாள் நடந்து வந்தது. ஒரு நாள் வெடிச்சத்தம் கேக்க ஒரு தமிழ் ஆள் சொன்னார் ஓடித தப்புங்க என்டு கத்தினார். நாங்கள் 5ம் கொலனியால ஓடி வீரத்திடலுக்குப் போனேன். அதுக்குப் புறகு ராணுவத்துடன உதவியோட சம்மாந்துறைக்கு வந்தம். அங்க பள்ளியில வைச்சி சாப்பாடு தந்தாங்க. அங்கயும் கொட்டிலிலையும் காலத்தைக் கழிச்சம்.

நானும் சம்மாந்துறையில கலியாணம் முடிச்சிற்றன். 3 பொம்புளப் புள்ளைகள் அதுக்குப் பிறகு கொஞ்சக் காலத்தால அவ மௌத்தாயிற்றா. அதுக்குப் புறகு என்ன செய்ற பிள்ளைகள வளர்த்து வந்த. கடும் கஸ்ரம். (கூலி) வேலைக்கு போறதும் பிள்ளைகள் பராமரிப்பதும் என்ற செய்ற பிள்ளைகளையும் பார்க்க வேண்டும் என்டு (பொம்புள புள்ளைகள்) மதினிய (மனிசின்ர தங்கச்சி) ரெண்டாம் தாரமாக அவங்கட விருப்பத்தோட முடிச்சன். அதிலயும் 3 மனைவிர மூத்த பிள்ளை முடிச்சி வைச்சம். அதுக்கும் ஒரு பொம்புளப் புள்ளை அதுக்கு இப்ப 2 வயது அவரும் கூலி வேலைக்கு போற அதோட எனக்கும் கேனியா வருத்தம் ஒப்றேசன் செய்ய வேணும். நானும் நோயாளியாக இருக்கக்குள்ள மருமகளும் மகளை விட்டு பிரிந்து போயிற்றான். என்ன செய்ற ஒருபிள்ளை காமாட்சிக்கு போற மற்றப் பிள்ள கடைசிய நித்திர சம்பளமும் காணாது. என்ன செய்ற? இப்படியே போகுது என்ட கதை.






A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License