CMP/AMP/POT/KOM/03
• Camp life
• Rehabilitation Camp (husband)
Dear me,
I am well, I pray to god that you are too.
I was born seventh and the last girl . I had no father. I studied from Grade 1 to 8 in my village, later from Grade 8 to A/L in popular girls school in the town. Unfortunately I didn’t do my A/L and did it as a repeat. If I had done my A/L in the same year, out come would have been different. I think about it and worry.
After my studies, I trained sewing, colouring and yoga. I loved social work. I worked as a preschool teacher and got married. I loved my race and my husband also loved his race. Unknown to my parents and destroying their dreams we went away from the district and got married. Nobody talked to me
I went for nurse training before marriage, After my marriage I joined a hospital as a volunteer. To me it was like my life. It’s job which saved life. A son was born to me. After that only my husbands true self was exposed. Suspicion like cyclone went to his heart. Me, I didn’t do any wrong willfully after or before my marriage. There was respect for me in my village.
After my son was born, within six months we were displaced due to war. My mother was with me. I left my son and went to work. I think because I had saved a lot of lives, God didn’t test us too much. I thank God for giving me a son and bringing me safely to the refugee camp. I suffered untold hardships with my baby in the camp. When we were sent to our own village, my husband was at the rehabilitation camp. I was concerned and sad. My village and my family made me recover from this. I was volunteer for a counseling centre. After three years trouble came. My husband. When he was in the camp, I went with my family to see him.
After my husband’s release my life turned into a question mark. He suspected everything, his words tortured me. I had never heard those words in my life. If I was bad person, I would have accepted it. Why should I bear false blame. I waited for two years because of my child. Even my mother didn’t know. I didn’t tell anybody but my son knew.
Even a drunkard can be changed but a suspicious person cannot be changed. Nobody should suffer a life like mine. I told him several times but his mistrust didn’t end. He insulted my mother, sister but I kept my calm and didn’t tell anything about his family. What could they do for his crime. I couldn’t forget his words and fights. Even if I die I won’t forgive him. To distrust even relation, that’s what he did.
I live because of my son. He is my world. I want to raise him like me. I want to educate him, and raise him well, that’s my aim. I want my family to be proud of him. My brothers, their children and my mother support me. Most importantly my relative sister who is working in the same place supports me and she is my good friend. She is a gift from god
I want to write more but I couldn’t. My elder sister does a lot for my child. I repeat don’t be suspicious, it’s like a fire, it burns everything. Even now he thinks that I shouldn’t be left in peace but God is on my side. I definitely know that I will be well off. My aim is as before my marriage till I die, I should die with a good name. I want to make my son a good citizen. I pray to God that he will make my dreams come true.
Nobody should ask me Is this the way you raise your son? but tell me” this is the way to raise your son”
Yours loving
conscience
CMP/AMP/POT/KOM/03 – 01
• කඳවුරු ජීවිතය
• පුනරුත්ථාපන කඳවුර (ස්වාමි පුරුෂයා)
ආදරණීය මා හට!
මා සනීපෙන් ඉන්නවා. ඒ වාගේ ම ඔබගේ සැපදුක් සඳහාත් දෙවියන් වහන්සේ වෙත ප‍්‍රාර්ථනා කරනවා.
තව ද, මා දන්නා ඔබට මෙම ලිපිය ලියනවා. මා පවුලේ 7 වැනි බාල ම දුවක් ලෙස ඉපදුණා. තාත්තා නැහැ. 1 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා ගමේ ඉස්කෝලෙ ඉගෙන ගත්තා. ඉන් පසු 8 ශ්‍රේණියේ සිට A/L දක්වා නගරයේ ප‍්‍රසිද්ධ බාලිකා විදුහලක ඉගෙනුම ලැබුවා. මගේ අවාසනාවට A/L විභාගය ලිවිය යුතු වර්ෂයේ ලීවේ නැහැ. පසුව ප‍්‍රතිකාර්ය කරලා ලීවා. මම A/L විභාගය ලිවිය යුතු වර්ෂයේ ලීවා නම් මගේ ඉරණම වෙනස් වෙන්න ඉඩ තිබුණා. ඒ ගැන සිතා හරියට දුක් වෙනවා.
අධ්‍යාපනය අවසන් කළ පසු මැහුම්, පාට කිරීම්, යෝගා වැනි පුහුණු ලබා ගත්තා. සමාජ සේවයට මම හරි කැමති යි. ඉන් පසු පෙර පාසල් පාලිකාවක් ලෙස සේවය කළා. ඒ අවස්ථාවේ දී තමා මගේ මිතුරියකගේ අම්මා කෙනෙකු මගින් විවාහ යෝජනාවක් ආවෙ. මට ජාතිය ගැන අභිමානයක් තිබෙනවා. ඔහුත් ජාතිය වෙනුවෙන් සටන් කළ කෙනෙක්. ඒ නිසා මගේ ගෙදරට නො කියා දිස්ති‍්‍රක්කයෙන් පිට වෙනත් දිස්ති‍්‍රක්කයකට ගොස් විවාහ කර ගත්තා. මගේ දෙමව්පියන් මා ගැන මවා ගෙන සිටි සිහිනය සුන් වී ගියා.
මම විවාහයට පෙර හෙද පුහුණුව ලබා ගත්තා. ඒ නිසා විවාහ කර ගත් පසු රෝහලක ස්වේච්ඡාවෙන් සේවය කළා. එම රැකියාව මට පණට වඩා වටිනවා. ජීවිතය ආරක්ෂා කරන මහඟු සේවාවක් එය. මට පුතෙකුත් ඉපදුණා. ඉන් පසුව තමයි මගේ ස්වාමි පුරුෂයාගේ සැබෑ මුහුණුවර පෙනුණෙ.
03 - 02
ඔහුට මා ගැන සැකයක් ඇති වුණා. නමුත් මගේ හෘදය සාක්ෂිය අනුව විවාහයට පෙර හෝ විවාහයෙන් පසුව හෝ මම කිසිදු වරදක් කරලා නැහැ. මගේ ගමේ කාගෙන් ඇහුවත් කියයි. මට ම කියා තනි ගරුත්වයක් තිබෙනවා.
පුතා ඉපදිලා මාස 06කට පසු යුද්ධය නිසා අවතැන් වෙන්න පටන් ගත්තා. මා ළඟ අම්මා කෙනෙකු සිටියා. මගේ සුරතල් පුතා ඇය වෙත භාර දීලා තමයි මම වැඩට යන්නෙ. මම ජීවිත ගණනාවක් බේරා ගත් නිසා දෝ කොහෙදෝ දන්නෙ නැහැ, දෙවියන් වහන්සේ අපට කිසිදු කරදරයක් නැතිව ආරක්ෂා කළා. මට මව කියන පදවියත් දීලා, සුරතල් පුතෙකුත් දීලා, කිසිදු අනතුරකින් තොරව යා යුතු ස්ථානය කරා ළඟා කළ දෙවියන් වහන්සේට මම ස්තුතිවන්ත වෙනවා. කඳවුරේ දී අතදරුවත් තියා ගෙන දරා ගත නොහැකි වේදනා වින්දා. පසුව ජනතාව ඔවුන්ගේ ස්ථිර පදිංචි ස්ථානවලට යවන විට මගේ ගමට ආවා. එවිට මගේ ස්වාමි පුරුෂයා පුනරුත්ථාපන කඳවුරේ සිටියා. කල්පනාව, වේදනාව, දුක මගේ හිතට වධ දුන්නා. මගේ ගමත්, මගේ පවුලත් මට එම තත්ත්වයෙන් මිදීමට උපකාර වුණා. උපදේශන සේවා ආයතනයක ස්වේච්ඡාවෙන් සේවය කරමින්, මැහුම් කර්මාන්තයත් කළා. අවුරුදු 03කට පසු නැවතත් මගේ ජීවිතයට ශෝකය ඇතුල් වුණා. ඒ තමයි මගේ ස්වාමි පුරුෂයා ඔහු එහි සිටිය දී මගේ ගෙදර අය සමග බලන්න යනවා.
දැන් තමයි, එනම් මගේ ස්වාමි පුරුෂයා නිදහස් වී ආවට පසුව තමයි මගේ ජීවිතය ප‍්‍රශ්නාර්ථයක් වුණේ. හැම දෙයකට ම සැක යි. ඔහුගේ වචන හා වධහිංසා වචනවලින් කියා නිම කරන්න බැහැ. මගේ ජීවිතේට අහල වත් නැති වචන ඒවා.
03 - 03
ඇත්තෙන් ම මම නරක ගැහැණියක් නම්, මගේ හැසිරීම වැරදි යි නම් මම ඒවා පිළිගන්නවා. මොකට ද මම නිකරුණේ චෝදනාවලට ලක් වන්නෙ. එහෙත් අවුරුදු 02ක් ඉවසා ගෙන හිටියා මගේ දරුවා වෙනුවෙන්. මගේ අම්මා පවා දන්නෙ නැහැ. කාට වත් කීවෙත් නැහැ. මගේ පුතා හැම දෙයක් ගැන ම දන්නවා.
බේබද්දයි, වෙරිකාරයයි හදන්න පුළුවනි. නමුත් සැක කරන මිනිස්සුන්ව හදන්න බැහැ. මට ලැබුණු ජීවිතයක් මෙන් වෙන කිසි ම කෙනෙකුට වෙන්න එපා. මිනීමැරෙන තරමට තත්ත්වෙ උග‍්‍ර වුණා. මමත් බොහෝ විට කීවා. සැකය දුරු වුණේ නැහැ. මගේ අම්මා, අක්කා හැමෝට ම බැණ වැදුණා. අපහාස කළා. නමුත් මම ඔහුගේ පවුලේ උදවියට කිසිවක් කීවේ නැහැ. මොහු කරන වැරදිවලට ඒ අය මොනවා කරන්න ද? සැකය කියනෙක කිසි ම පවුලකට ඇති වෙන්න හොඳ නැහැ. ඔහු අල්ලපු රණ්ඩුයි, කියපු වචනයි මගේ හිතේ මැවි මැවී පේනවා. මැරුණත් අමතක කරන්න බැරි වැරදි. නෑකම් මිතුරුකම් කියා දන්නෙ නැතිව සැක කිරීම පාපයක්. ඒක තමයි ඔහු කළේ.
මම දැනුත් ජීවත් වෙන්නෙ මගේ පුතා වෙනුවෙන් තමයි. මගේ ලෝකය ම ඔහු තමයි. මගේ දරුවා මා වගේ ම හදන්න ඕන කියා ආශාවක් තිබෙනවා. මොන දුකක් විඳලා හරි ඔහුට උගන්වන්න ඕන. ඔහුට යහපත් ජීවිතයක් ඇති කර දෙන්න ඕන. ඒක යි මගේ අධිෂ්ඨානය. මගේ පවුලේ අය මා දෙස බලා ආඩම්බර විය යුතු තත්ත්වයට ජීවිතයේ මම ඉදිරියට එන්න ඕන. ඒකට මගේ සහෝදරයොත් ඔවුන්ගේ දරුවොත් අම්මත් මට උදව් කරනවා. විශේෂයෙන් දැන් මම වැඩ කරන තැන මගේ ඥාති වෙන අක්කා කෙනෙකු මට
03 - 04
හොඳ මිතුරියක්ව ඉන්නවා. ඒකත් මට දෙවියන්ගෙන් ලැබුණු දායාදයක් කියලා හිතෙනවා.
ගොඩාක් ලියන්න හිතට එනවා. නමුත් ලියන්න බැහැ. මට වැඩිමහල් සහෝදරියක් ඉන්නවා. මගේ පුතාට හැම දෙයක් ම එයා තමයි. මම නැවතත් කියන්නම් සැකය එපා. සැකය කියන්නෙ ගිනි පුපුරක්. ටිකින් ටික පිච්චිලා පිච්චිලා අළු වෙලා යනවා. දැනුත් මට නිදහසේ සතුටින් ජීවත් වෙන්න ඉඩ දෙන්නෙ නැහැ කියනෙක තමයි ඔහුගේ චේතනාව. නමුත් දෙවියන් වහන්සේ මගේ පැත්තෙ ඉන්නවා. අනිවාර්යයෙන් ම මම හොඳින් ඉන්නවා කියලා මම දන්නවා. මට දෙවියන්ගේ ආශීර්වාද බොහොමයක් ලැබිලා තිබෙනවා. මට ඒ ඇති. විවාහ වෙන්නට පෙර මට තිබුණු නම්බු නාමය දැනටත් තිබෙනවා. මැරුණත් නම්බුව ආරක්ෂා කර ගෙන ඉඳලා මැරෙන්න ඕන. ඒක යි මගේ පරමාර්ථය. අවසාන වශයෙන් මගේ පුතාව යහපත් ප‍්‍රජාවක් කළ යුතු යි යන මගේ සිහිනය සැබෑ කරන්නට මා වෙනුවෙන් ප‍්‍රාර්ථනා කරන්න කියා ඔබගෙන් ඉල්ලා සිටිනවා.
තවත් කෙනෙකු මා දෙස බලා “මෙහෙම ද ළමයි හදන්නෙ” කියා අහන්න ඉඩ තියන්නෙ නැහැ. ඒ වෙනුවට “ළමයි හදනවා නම් මෙහෙම යි හදන්න ඕන” කියා කියන්න ඕන.
සදාදරණීය,
හෘදය සාක්ෂිය.
MP/AMP/POT/KOM/03
முகாம் வாழ்க்கை
புனர்வாழ்வு முகாம் (கணவர்)
அன்புள்ள எனக்கு,
நான் நலம், அதுபோல் உன் நலனிற்காகவும் இறைவனை வேண்டுகிறேன்.
மேலும், என்னைத் தெரிந்த உனக்கு இக்கடிதம் எழுதுகிறேன். எனது குடும்பத்தில் 7வது கடைசி மகளாகப் பிறந்னே். தந்தை இல்லை. தரம் 1-8 வரை எனது கிராமத்தில் கல்வி கற்றேன். எனது துரதிஸ்ரம் உயர் தரம் எழுத வேண்டிய வருடத்தில் எழுதவில்லை. பின்பு மீட்டல் செய்து எழுதினேன். நான் உயர்தரம் எழுத வேண்டிய வருடமே எழுதியிருந்தால் எனது நிலைமை வேறாகி இருக்கும். அதனை நினைத்து மிகவும் வேதனைப்படுகிறோம்.
படிப்பை முடித்த பின்பு தையல்,வர்ணம் தீட்டல், யோகா போன்ற பயிற்சிகளைப் பெற்றேன். சமூகத் தொண்டு செய்வது என்றால் எனக்கு மிகுந்த ஆசைஇ அதன் பின்பு முன்பள்ளி ஆசிரியையாகக் கடமை ஆற்றினேன். அப்போதுதான் எனது சினேகிதியின் அம்மா மூலமாக வாழ்க்கைத் துணை ஒன்று வந்தது. எனக்குஇனப்பற்றுஅதிகமாகவே இருந்தது. அவரும் ஒரு இனத்திற்காக போராடியவர்என்ற வகையில் எனது வீட்டாருக்குத் தெரியாமல் மாவட்டம் விட்டு மாவட்டம் சென்று திருமணம் செய்து கொண்டேன். எனது வீட்டார் என்னைப் பற்றி கண்ட கனவுகளைத் தவிடுபொடியாக்கி விட்டேன். யாரும் என்னுடன் பேசுவதில்லை.
நான் திருமணம் செய்வதற்கு முன்பு தாதிப் பயிற்சி பெற்றேன். அதனால் திருமணம் செய்தவுடன் வைத்தியசாலையில் தொண்டராகச் சேர்ந்து பணியாற்றினேன். எனக்கு அத்தொழில் உயிரிலும் மோலனது என்று தான் சொல்வேன். உயிர்காக்கும் உத்தம பணி அது. எனக்கு ஒருமகனும் பிறந்தார். பின்புதான் எனதுதுணைவரின் சுயரூபம் வெளிப்பட்டது.
சந்தேகம் எனும் சூறாவளி அவரின் மனதிற்குள் புகுந்தது. ஆனால் எனது மனசாட்சிப்படி திருமணம் செய்யும் முன்போ, அதற்குப் பின்னரோ எந்தவித தவறும் நான் செய்யவில்லை. எனது கிராமத்தில் யாரிடம் கேட்டாலும் எனக்கென்று தனி மரியாதை உண்டு.
மகன் பிறந்து 6 மாதத்தின் பின் யுத்தம் காரணமாக இடம்பெயரத் தொடங்கினோம். என்னுடன் ஒரு அம்மா இருந்தார். அவரிடம் எனது செல்ல மகன் விட்டு வேலைக்குச் செல்வன். நான் பல உயிர்களைக் காப்பாற்றிபயடியால்தான் என்னவோ தெரியவில்லை கடவுள் எங்களுக்கு ஒரு ஆபத்தும் இல்லாமல் காப்பாற்றினார். எனக்குத் தாய் ஏனும் பட்டத்தை தந்து எனக்கு செல்லக்குட்டி மகனையும் தந்து ஒரு ஆபத்துமில்லாமல் கொண்டுவந்து சேர்த்த இறைவனுக்கும் நன்றி கூறுகின்றேன். முகாமில் சொல்லொண்ணாத் துன்பத்தைக் கைக்குழந்தையுடன் அனுபவித்தேன். பின்பு மக்களை சொந்த இடத்திற்கு அனுப்பும் போது எனது ஊருக்கு வந்து சேர்ந்தேன். அப்போது எனது துணைவர் புனர்வாழ்வு முகாமில் இருந்தார். யோசைனயும் வேதனையும் கவலையும் என்னை வாட்டியது. எனது ஊரும் எனது குடும்பமும் என்னை அதிலிருந்து மீள வைத்தது. ஒருஉளவள நிறுவனத்தில் தொண்டராகவும் தையல் தொழிலையும் செய்தேன். 3 வருடங்களின் பின் துன்பம் வந்து சேர்ந்தது. அதுதான் எனது கணவர் அவர் அங்கு இருக்கும் போது எனது வீட்டாரின் துணையுடன் பார்க்கச் செல்வேன்.
இப்போதுததான் அதாவது எனதுகணவர்விடுதலை பெற்று வந்த பின்தான் என் வாழ்க்கை கேள்விக்குறியானது. எதற்கெடுத்தாலும் சந்தேகம். அவர் சொன்ன சார்த்தைகளையும், சித்திரவதைகளையும் வார்த்தைகளால் வர்ணிக்க முடியாது. எனது வாழ்க்கையில் கேட்டறியாத வார்த்தைகள் அவை.
உண்மையில் நான் தப்பானவள், தப்பாக நடந்திருந்தால் நான் ஏற்றியிருப்பேன். எதற்காக நான் வீண் பழி சுமக்க வேண்டும். இருந்தாலும் நான் 2 வருடங்கள் பொறுத்திருந்தேன். என பிள்ளைக்காக. எனது அம்மாவிற்குக் கூடத் தெரியாது. யாருக்கும் சொல்லவில்லை. எனது மகனுக்கு எல்லாம் தெரியும்.
குடிகாரனையும் வெறிகாரனயும் திருத்த முடியும். சந்தேகக் காரனைத் திருத்த முடியாது. எனக்கு கிடைத்த எனக்கு கிடைத்த வாழ்க்கை போல் யாருக்கும் வரக்கூடாது. கொலை செய்யும் அளவிற்கு பிரச்சினை வந்தது. நானும் பல தடவைகள் சொன்னேன். சந்தேகம் தீரவில்லை. எனதுஅம்மா, அக்கா, எல்லோரையும் சாடினார். அவதூறாகப் பேசினார். ஆனால் நான் அவரின் குடும்பத்தாருக்கு ஒன்றும் சொல்லவில்லை. இவன் செய்த குற்றத்திற்கு அவர்கள் என்ன செய்வார்கள். யாருடைய குடும்பத்திலும் சந்தேகம் வரக்கூடாது. அவர்பிடித்த சண்டையும், சொன்ன வார்த்தையும் என் மனக்கண் முன் இருக்கிறது. செத்தாலும் மன்னிக்க முடியாத குற்றம் அது. முறைகள், உறவுகள், தெரியாமல் சந்தேகப்படுவது பாவமான செயல். அதைத்தான் அவன் செய்தான்.
நான் இப்போதும் வாழ்வது என் மகனுக்காகத்தான். என் உலகமே அவன்தான். எனதுபிள்ளையை என்னைப் போலவே வளர்க்க ஆசைப்படுகிறேன். என்ன கஸ்ரப்பட்டாவது என் பிள்ளையைப் படிப்பிக்க வேண்டும். அவனை நன்றாக வாழ வைக்க வேண்டும். என்பதுதான் என் இலட்சியம். என் குடும்பத்தவர்கள்எ ன்னைப் பார்த்து பெருமைப்படும் அளவிற்குநான் முன்னுக்கு வரவேண்டும். அதற்கு என்னுடைய சகோதரர்களும் அவர்கள் பிள்ளைகளும் அம்மாவும் எனக்குஆதரவு தருகிறார்கள். மிக முக்கியமாக தற்போது நான் வேலை செய்யும் இடத்தில் என் உறவுக்கார அக்கா எனக்கு நல்ல சினேகிதியாக இருக்கிறார். அவரும் கடவுள் தந்த ஒரு கொடையாகவே நினைக்கிறேன்.
நிறையவே எழுத வேண்டும் என நிகைக்கிறேன். ஆனால் முடியவில்லை. எனக்கு மூத்த சகோதரி இருக்கிறார். அவர்தான்என் மகனுக்கு எல்லாமுமாக இருக்கிறார். நான் திரும்பவும் சொல்லுகிறேன். சந்தேகம் வேண்டாம். அது ஒரு தீப்பொறி. கொஞ்சம், கொஞ்சமாக கொழுந்துவிட்டு எரித்து சாம்பலாக்கிவிடும். இப்பவும் என்னை நிம்மதியாக சந்தோசமாக வாழ வைக்கக் கூடாது என்பதுதான் அவனுடைய நோக்கம். இருந்தாலும் கடவுள் என் பக்கம் இருக்கிறார். கட்டாயம் எனக்குத் தெரியும் நான் நல்லா இருப்பேன். என்றுஎன்னை கடவுள் நிறைய ஆசிர்வதிக்கிறார். அது மட்டும் எனக்குப் போதும். நான் திருமணம் செய்யும் முன்பு எவ்வாறான நல்ல பெயருடன் இருந்தேனோ தற்போதும் சாகும் வரைக்கும் அந்த நல்ல பெயருடன் சாகவேண்டும் என்பதும், என் இலட்சியம். கடைசியாக என் மகனை நல்ல பிரஜையாக்க வேண்டும் என்ற என்ட கனவை கடவுள் நிறைவேற்ற எனக்காகக் பிரார்த்திக்க உங்களிடம் வேண்டுகிறேன்.
மற்றவர்கள் என்னைப் பார்த்து இப்படியா பிள்ளையை வளர்ப்பது? என்று கேட்கக் கூடாது. மாறாக இப்படித்தான் பிள்ளையை வளர்க்க வேண்டும் எனக் கேட்க வேண்டும்.
என்றும் அன்புடன்
என் மனசாட்சி பேசுகின்றது