There is no any information about my husband

Complaint regarding Missing person


මගේ සැමියා පිළිබඳ කිසිදු තොරතුරක් නැත

ගෞරවනීය මහත්මයාණෙනි/මහත්මියනි


கணவர் தொடர்பான எந்த தகவலும் இல்லை

காணாமல் போனோர்தொடர்பான முறைப்பாடு



CMP/AMP/POT/INE/12

Mrs. Ramalingam Chandrakantha
Temple Road
Inspector Etham
Pottuvil – 10
06.05.2016

Sir / Madam,

I, living in the above address wish to complain that I live in the above area since my birth. I am married and have children; two girls and a boy. During the ethnic riots occurred in our area in 1990, we went to Komari as refugees. Again on 28.07.1990, we returned home in Pottuvil and at dawn on 31.07.1990 the army and police came to our house and
took my husband Veeran Pusparasa for a small inquiry and told us that he would be released shortly. From that day to date, I have been eagerly expecting my husband. There is no any information about my husband till to date.

I looked after my children as a window, by the earnings from coolly work. There is none to help me. Even if I have told about our misery to many people, still we haven’t got any relief. Nowadays, I am sick and live amidst lot of difficulties.

Therefore, I earnestly request you to provide possible assistance to eradicate my poverty.
Thanks.
Yours truly,
I.Chandrakantha.







CMP/AMP/POT/INE/12-01

රාමලිංගම් චන්ද්‍රකාන්තා මහත්මිය,
කෝවිල් වීදිය,
ඉන්ස්පෙක්ටර් ඒත්තම්,
පොතුවිල් - 10.
06/05/2016

ගරු මහත්මයාණෙනි/මහත්මියනි,

ඉහත සඳහන් ලිපිනයේ පදිංචි මා ලබා දෙන පැමිණිල්ල
ඉහත සඳහන් ලිපිනය දරණ ස්ථානයේ ඉපිද ජීවත්ව විවාහ ව සිටින මට දියණියන් දෙදෙනෙක් සහ එක් පුත්‍රයෙකි. පසුගිය 1990 වර්ෂයේ ඇතිවූ ජාතිවාදී ක්‍රියා මොහොතේ සරණාගතයන් ලෙස කෝමාරි වලට ගියෙමු. නැවත 1990/07/28 දින පොතුවිල් පැමිණ අපගේ නිවසට පැමිණි වේලේ, 1990/07/31 දින අළුයම අපගේ නිවසට පැමිණි හමුදාවසහ පොලිසිය මාගේ ස්වාමි පුරුෂයා වන වීසන් පුස්පරාසා යන අයව ප්‍රශ්න කිරීමක් කළ යුතු බවත් ඉන් පසු නිදහස් කරන බවත් පවසමින් රැගෙන ගියහ. මාගේ ස්වාමි පුරුෂයා පිළිබඳ බලාපොරොත්තුවෙන් එදා සිට අද දක්වා කඳුලෙන් සහ කම්පනයෙන් යුක්තව ජීවත් වෙමි. අදවනතුරුත් මාගේ ස්වාමි පුරුෂයා සම්බන්ධ කිසිම තොරතුරක් නැත.

ස්වාමි පුරුෂයාව අහිමි කරගත් වැන්දඹුවක්ව මාගේ දරුවන්ව දිනපතා කුලී රැකියා කරමින් උස් මහත් කලෙමි. මට උපකාර කරන්නාවූ තත්වයක කිසිම කෙනෙක් සිටියේ නැත. ගැනීමත් සමග බොහෝ අමාරුකම් මධ්‍යයේ ජීවත් වෙමින් සිටිමි. දැන් මහළුව වැන්දඹුවක්ව රෝගී තත්වයක සිටින මම මාගේ වැන්දඹු දියණියගේ රැක බලා ගැනීමත් සමග බොහෝ අමාරුකම් මධ්‍යයේ ජීවත් වෙමින් සිටිමි. මාගේ පුත්‍රයා සම්බන්ධව අපට කිසිම සංවිධානයක් තුලින් කිසිමාකාර උපකාරයක් ලැබී නැත.

ඒ නිසා මහත්මයා/ මහත්මිය, බොහෝ අමාරුකම් මධ්‍යයේ ජීවත්වන මට සහ මාගේ දියණියට, ඔබහට කළ හැකි යම් උපකාරයක් කරන මෙන් ඉතාමත් යටහත්ව අයැද සිටිමි.
ස්තුතියි.

මෙයට,
විශ්වාසී,
ඊ. චන්ද්‍රකාන්තා.


CMP/AMP/POT/INE/12

திருமதி இராமலிங்கம் சந்திரகாந்தா
கோவில் வீதி
இன்ஸ்பெக்டர் ஏத்தம்
பொத்துவில் 10
06.05.2016

கனம் ஐயா-அம்மணி.

மேற்படி விலாசத்தில் வசிக்கும் நான் தரும்மு றைப்பாடாவது மேற்படி பிரிவில் பிறந்தது முதல் வசித்து வருவதுடன் திருமணமான எனக்குஇரண்டு பெண் குழந்தைகளும் ஒரு ஆண் மகனும் உண்டு. கடந்த 1990ம் ஆண்டு எமது பிரசேத்தில் ஏற்பட்ட இனவன்செயலின் போது அகதியாக கோமாரி சென்றோம். மீண்டும் 199.7.28ம் திகதி மீண்டும் பொத்துவிலுக்கு வந்து எமது வீட்டுக்குவந்த வேலைள 1990.7.31ம் திகதி அதிகாலை எமது வீட்டுக்கு வந்த இராணுவத்தினரும் பொலிஸாரும் எனது கணவரைான வீசன் - புஸ்பராசா என்பவரை சிறு விசாரணை செய்ய வேண்டும் என்றும் பின்னர்விடுதலை செய்வதாகவும் கூறி அழைத்துச் சென்றனர். எனது கணவரை எதிர்பார்த்து அன்று முதல் இன்று வரை கண்ணீரும் கம்பளையுமாக வாழ்கின்றேன். இன்று வரை எனது கணவர் தொடர்பான எந்தத் தகவலும் இல்லை.

கணவரை இழந்த விதவையாக எனதுகுழந்தைகள அன்றாடம் கூலித் தொழில் செய்து வளர்த்து வந்தேன். எனக்குஉதவும் நிலையில் எவரும் இல்லை. எங்களின் இழப்பை பல பேரிடம் எடுத்தியம்பியும் எமக்கு இதுவரை எந்த நிவாரணம் இல்லை. இன்றைய நிலையில் சுகவீனமான நிலையில் இருக்க வீடும் இன்றி பல்வேறு இன்னல்களி மத்தியில் வாழ்ந்து வருகின்றேன்.

எனவே இந்த ஏழையின் துயர் துடைக்க தங்களால் இயன்ற உதவியை நல்குமாறு பணிவுடன் வேண்டுகிறேன்.

நன்றி

இவ்வண்ணம்
உண்மையுள்ள






A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License