CMP/AMP/POT/INE/15
Ilayathamby Vannakkili
Inspector Etham
Pottuvil – 10
2016 – 05 - 04
Sir,
Complaint regarding Missing person
I, Ilayathambi Vannakkili, wish to submit an application that my son Mahalingam Muhunthan has been missing in the communal disturbances since 1990. Although we have searched for him in many palaces and made complaints, still he is missing. We have no connection with him till now.
I beg to request you to please let me know if you get any information regarding my son.
Yours truly,
I.Vannakkili
Parent
CMP/AMP/POT/INE/15-01
ඉලයතම්බි වන්නක්කිලි,
ඉන්ස්පෙක්ටර් ඒත්තම්,
පොතුවිල් - 10.
04/05/2016
අතුරුදහන්වූවන් සම්බන්ධ පැමිණිල්ල
මහත්මයාණෙනි,
ඉහත සඳහන් නම දරණ සින්නතම්බි සිවපාක්කියම් යන මා ලබා දෙන්නාවූ ඉල්ලීම නම්, මාගේ පුත්රයා වන මහාලිංගම් මුරුන්දන් යන අය 1990 වර්ෂයේ ජාතිවාදී ප්රශ්නය තිබූ අවස්ථාවේ අතුරුදහන් විය. මාගේ පුත්රයාව බොහෝ ස්ථාන වල සෙවුවත්, පැමිණිලි කළත් හම්බ වුනේ නැත. මේ වනතුරු කිසිම තොරතුරක් නොමැතිව සිටිමු.
කරුණාකර මාගේ පුත්රයා සම්බන්ධ කුමන හෝ තොරතුරක් ලදහොත් එය දැනුම් දෙන මෙන් ඉතාමත් යටහත්ව ඉල්ලා සිටිමි.
ස්තුතියි.
මෙයට,
විශ්වාසී කාන්තාව,
ඉ. වන්නක්කිලි.
இளையதம்பி வண்ணக்கிளி
இன்ஸ்பெக்டர் ஏத்தம்
பொத்துவில் 10
2016.05.04
காணாமற் போனோர் தொடர்பான முறைப்பாடு
ஐயா,
மேற்படி பெயருடைய இளையதம்பி வண்ண்கிளி ஆகிய நான் தரும் விண்ணப்பம் யாதெனில் எனது மகனாகிய மகாலிங்கம் முகுந்தன் 1990ம் ஆண்டு இனவாத பிரச்சினையின்போது காணாமல்போய் உள்ளார். எனது மகனை பல இடங்களில் தேடியும் முறைப்பாடு செய்து கிடைக்கவில்லை. இதுவரைக்கும் அந்தத் தொடர்பும் இல்லாமல் இருக்கின்றோம்.
தயவு செய்து எனது மகனின் தகவல் ஏதும் கிடைப்பின் அதை அறியத்தருமாறு தாழ்மையுடன் கேட்டுக் கொள்கின்றேன்.
இவ்வண்ணம்
உண்மையுள்ள
பெற்றோர்