An exemplary woman

The story of a woman who grew up in a poor family and overcame countless barriers by herself.


ආදර්ශමත් කාන්තාවක්

දුප්පත් පවුලක උපත ලැබූ කාන්තාවක් ස්ව-උත්සාහයෙන් තමා ඉදිරියේ ඇති බාධක ජයගත් ආකරය ගැන කතාවකි.


முன்மாதிரிப் பெண்

வறுமையான குடும்பத்தில் பிறந்து பல்வேறு கஷ்டங்களுக்கு மத்தியிலும் தனது சுய ஊக்கத்தினால் முன்னேறிய ஒரு ஒரு பெண்ணின் கதை.



A.Jayira
141/D, Block “J” West II
Sammanthurai
06.05.2016

With much hardship my parent made us study. There are 4 girls including me and two boys. My father wanted me to study well. He was a farmer. He told me often, I was born a boy, all this hardships would have gone away. What my father earned was not enough to run the family. Expenses for education, meals, it was too much. We spent less amount for meals and lived our life. My father passed away. God gave us misery after misery. My main aim was to finish my studies and start a small industry and reduce the burden of my family. When I was studying Grade 7, I went to the fields and did odd jobs, with the money I got, I spent it on my studies. The balance money I gave it to my mother. I didn’t go for tuition . I borrowed books from others and studied. My sisters also went to the fields for work. I was the out going person in the family, and moved with the other society freely. I completed my studies and went as preschool teacher on 15.01.1991to Asma vidyalayam. I taught children from 3 years to 5 years. I went from house to house and took all the children who didn’t come to school and gave them free classes. All the staff in the school contributed 300/= and gave me 1800/= for a month.

I trained students for cultural programmes. The dance I trained got awards in Divisional level and Provincial level. I trained students in march past and drill. and got them awards. One day the principal called me and asked me to fill an application for well fare officers. I applied and went for the interview. I was selected and got my appointment in 1994. I worked as a welfare officer for 11/2 years. I got information that this job was only limited for Ampara and they want to stop this job. I applied for samurdhi and got the appointment in the District secretariat, that time the chairman came and told them not to give the letter to me as my brother had worked for United National Party. I was so shocked and I didn’t know what to do. I told them that my brother will get married and move away. I asked them to give the appointment letter. They refused. I went home and cried a lot. I believed myself and told myself not to trust anyone. I went to Al Ashar vidydalayam and taught there for 12 years. As there was shortage of space for the students the W.D.F constructed a building for the school in my land. Now there are 75 students and four teachers. I work as principal and 3 teachers are there. I went for several training and I have a diploma in the Batticaloa, a one year diploma.
• Ampara Aadi - one year diploma
• Colombo Bright Organization - One year Preschool diploma
• Akkaraipatru W.D.F Italian Organization - One year diploma
• Sainthamarudu Alhilal Preschool - One year diploma
• Nutritious food Project training

I did awareness training, health, management training. I am the vice president for V.C.R.M.C. Finally I did official language Sinhala III for 108 hours and passed the exam.I passed Sinhala in OL too. I have been doing this Slida Preschool for 25 years. on 28.04.2016 we received 3000/= for three months, totaling 9000/= and we were so happy. Its all God’s grace.




A. ගජායිරා"
141 බිලොක් J බටහිර ෂෂ
සමිමන්තුරේ’
2016.05.16

මගේ ජීවිතයේ ඇතිවූ ශෝකජනක තත්ත්වය’

මගේ ජීවිතයේ මාහට ඇතිවූ ශෝකය’ මුලදි මගේ දෙමවිපියන් ඉතාමත් අමාරුකමි මත මට අධ්‍යාපනය ඉගෙන්නුව’ මගේ පවෙුල් සාමාජිකයින් 08 දෙනයි’ මව" පියා" සහෝදරියන් 04 දෙනයි" නංගිලා 01යි’ මා ඇතුZZz සහෝදරියන් 02 දෙනෙකුගෙන් යුත් පවුලක ඉපදුණු මා" මාගේ පියාගේ අදහසක් තිබුණ මට හොඳින් උගන්වන්න ඔින කියලා’ පියා ගොවිතැන් කරනවා’ පියා නිතර නිතර කියනවා මගේ දුව පිරිම්යෙකු වෙලා ඉපදුණා නමි මගේ දුක් සියල්ල නැතිවෙනවා කියා’ පියාගේ ආදායම එදිනෙදා වියදමට ප්‍රමාණවත් නැහැ’ අධ්‍යාපනික වියදමි" සෞඛ්‍ය වියදමි" කෑම වියදමි මෙි විදියට වියදමි අධ්ක නිසා මගේ පියා රුඃ50/} ට ලබාගන්නා කෑම පාර්සලයක් මම රුඃ25/} ට ලබාගෙන අපි චාමි ජීවිතයක් ගත කළා’ ටික කලකට පසු පියා ම්ය ගියා’ අමාරුකමි මැද ජීවත්වූ අපිව දෙවියන්් වහන්සේ තවත් අමාරුවෙි දැමිමා’ පියා ගියත් මගේ අධ්‍යාපනය අතහැරියෙ නැහැ’ මම කෙසේ හෝ හොඳින් ඉගෙනගෙන පොඞ් රැකියාවක් හෝ කරල පවුලේ බර අඩු කරන්න ඔින කියනෙක තමා මගේ ඉලක්කය’ 7ශේ්‍රණිය ඉගෙන ගන්නා කාලයේ සිට සෙනසුරුදා ඉරිදා නිවාඩු දිනවල කුඹුරු වලට වල් නෙලන්න යනවා’ එහෙන් දෙන මුදල් අරගෙන මගේ අධ්‍යාපනයට අවශ්‍ය දේවල් ලබා ගන්නවා’ ඉතිරි මුදල් මවගේ අතට දෙනවා’ ටියුෂන් පංති වලට යන්නෙ නැහැ පහසුකමි නැති නිසා’

වෙනත් අය පාඩමි කරපු පොත් ටිකත් අරගෙන පාඩමි කරනවා’ මගේ අනික් සහෝදරියනුත් මා සමග වල් නෙලන්න එනවා’ එම සහෝදරියන්ට බය ගතියක් තිබෙනවා’ පියා මරණයට පත්වුණා කියන දුක’ මම තමයි ඔවුන්ගේ සිත් සනසන්නේ’ මම නිතරම කඞ්සරව තමයි ඉන්නෙ’ සමාජයේ ඔිනෑම කෙනෙකු සමග සුහදව කථා කරනවා’ මට බාල අයටත් ඉගෙන ගන්න අවශ්‍ය පහසුකමි සලසාදීලා ඉගෙන ගැනීමට දිරිගන්වනවා’ මෙතරමි අමාරුකමි මත ඉඳගෙන වුවත් අපගේ තත්ත්වය ගැන සලකා කෙසේ හෝ ඉගෙන ගන්න ඔින කියන ආශාවක් තිබුණා’ කෙසේ නමුත් මහන්සි වෙලා අධ්‍යාපනය අවසන් කළා’ 1991’01’15 දින පෙර පාසල් ගුරුවරියක් ලෙස අල්-අස්මා විද්‍යාලයට එන ලෙස විදුහල්පතිතුමා කීවා’ අපේ තත්ත්වය ගැන සිතලා’ එහි වයස අවුඃ 03 සිට 05 දක්වා වූ ළමුන් 30ක් සිටිනවා’ එහි ඉගෙන්නුවා’ එම පාසලේ 05 වසර දක්වා තිබෙනවා’ පෙර පාසල අවසන් කරලා ඉන්පසු නොපැම්ණි ගුරුවරුන්ගේ පංති වලට උගන්වනවා’ එම පාසල් පරිසරයේ නූගත් දෙමවිපියන් තම දරුවන්ව පාසලට එවන්නෙ නැහැ’ එවැනි දරුවන්ව ගෙයක් ගෙයක් ගාණෙ සොයාගෙන ගොස් පාසලට ඇතුලත් කිරීම" ඉගෙන ගන්න පහසුකමි නැති දරුවන්ට නොම්ලේ පංති පැවැත්වීම වැනි සේවාවන්වල යෙදී සිටියා’ එම පාසලේ ගුරුවරු එක්කෙනෙකුගෙන් රුඃ300/= බැගින් අය කරලා මසකට රුඃ1800/= වැටුපක් මට ලබා දෙනවා’ එම පාසලේ සංස්කෘතික වැඩසටහනුත් මම පුරුදු කරනවා’ මා ඉගෙන්වූ ග්‍රාමීය ගොයමි කැපීමෙි නැටුමක් ප්‍රාදේශිය මටිටමෙි සිට කොටිඨාශ මටිටම දක්වා තේරි" මෙම පාසල හොඳ පාසලක් ලෙස ප්‍රසිද්ධ වුණා’ තවද" ඇවිදීම" ශාරීරික අභ්‍යාස එවැනි දේවල් වලටත් ළමුන් තේරී" මමත් බොහෝ

තෑගි හා ප්‍රසංශා ලබාගෙන තිබෙනවා’ එකපාරටම විදුහල්පති තුමා කීවා සමාජ සේවා නිලධාරී තනතුර සඳහා ඉල්ලූමිපත් කැඳවලා තිබෙනවා’ ඉල්ලූමිපත්‍රය තිබෙනවා’ සමිපූර්ණ කරලා යවන්න කියා’ එසේම මමත් ඉල්ලූමිපත්‍රය සමිපූර්ණ කරලා යැවිවා’ සමිමුඛ පරීCෂණයට කැෙඳවිවා’ ඒකෙන් මම තේරිලා ප්‍රාදේශිය ලේකමි කාර්යාලයට පත්වීමක් ලැබුණා’ 1994 වර්ෂයේ පත්වීමි ලිපිය අතට ලැබුණා’ මට හරි සන්තෝසයි අවුරුදු 1 ½ ක් සමාජ සේවා නිලධාරිණියෙකු ලෙස රාජකාරි කළා’ ඉන්පසු කථාවක් තිබුණා අමිපාර දිස්ති්‍රක්කයේ පමණයි මෙම තනතුර තිබෙන්නෙ’ මෙය නවත්වලා වෙනත් රැකියාවක් දෙනවා කියලා’ සමෘද්ධ් නියාමක තනතුර සඳහා සමිමුඛ පරීCෂණය පැවැත්තුවා’ එයිනුත් මම තේරිලා පත්වීමි ලිපිය මගේ නමට ඇවිල්ලා තිබෙනවා කියා එහි වැඩ කරන අයෙකු කීවා’ පෙර පාසලත් කරගෙන මම සමාජ සේවා නිලධාරි ලෙසත් සේවය කළා’ පත්වීමි ලිපිය භාර ගන්න එන්න කීවා’ මම ගියා’ පත්වීමි ලිපිය මගේ අතට දුන්නා’ මගේ සතුටට නිමක් නැහැ’ ඒ අවස්ථාවට ප්‍රාදේශිය සභාවෙි සභාපතිත් ඇවිත් සිටියා’ ඔහු මට පත්වීම දෙන්න එපා කියලත්" මගේ සහෝදරයා එක්සත් ජාතික පCෂය සඳහා වැඩ කරන බවත්" කොඞ් බැඳපු බවත් කියා මගේ පත්වීමි ලිපිය ඉල්ලා ගත්තා’ මට පපුව පුපුරනවා වාගේ දැනුණා’ මම ඉන්නෙ කොහෙද කියාවත් මතකයක් නැහැ’ තත්පර කිහිපයකට පසු මම කීවා මගේ සහෝදරයා විවාහ කරගත්තාට පසු ඔහු මෙහෙන් යනවා’ මගේ පත්වීම දෙන්න කියා කීවා’ ඔහු දුන්නෙ නහැ’ මම කිවිවා අඬන දරුවෙකුට බිස්කටි දෙනවා වාගේ පත්වීමි ලිපිය අතට දීලා උදුරාගත්තා නේද කියලා’ තවදුරටත් එම ස්ථානයේ සිටියොත් මට ඇඬෙනවා’ ඇඟට පණ නැහැ වාගේ දැනුණා’ මම ගෙදරට ගියා’ ගෙදර ඇවිල්ලා හයියෙන් කෑගහලා ඇඬුවා’ එවිට"

මගේ බර ටිකක් අඩුවුණා මාගේ දැනුණා’ මගේ හිත මමම සනසාගත්තා’ මා තුල විශ්වාසයක් ඇති කරගත්තා’ මීන්පසු කිසිම කෙනෙකු විශ්වාස කරන්නෙ නැහැ කියා එදා මම අධ්ෂ්ඨානය කරගත්තා’ කලින් සේවය කළ පෙර පාසල අතහැරලා ළඟ තිබෙන අල්-අස්හර් විද්‍යාලයේ අවුරුදු 12 ක් වැඩ කළා’ සිසුන් 65 දෙනෙකු හා ගුරුවරු 03 සිටිනවා’ එහි 09 වසර දක්වා පංති තිබෙනවා’ ඉඩ පහසුකමි මදි නිසා උගෘගF එක මගින් ඉතාලි ආයතනයක් මගේ ඉඩමෙි සියz පහසුකමි සහිතව ගොඩනැගිල්ලක් සාදා දුන්නා’ ඉතාමත් සතුටින් ඉන්නවා’ එහි සිසුන් 75 ක් හා ගුරුවරු 04 දෙනෙකු සිටිනවා’ එහි මම තමයි විදුහල්පති’ මා යටතේ ගුරුවරු 03 දෙනෙකු වැඩ කරනවා’ මම පුහුණු හා ඞ්ප්ලෝමා පාඨමාලා හදාරා තිබෙනවා’

1ග මඩකලපු විශ්ව විද්‍යාලය - 1 අවුරුදු ඞ්ප්ලෝමා’
2ග අමිපාර හාඞ් - 1 අවුරුදු ඞ්ප්ලෝමා’
3ග කොළඹ පුද්ගලික ආයතනයක පෙරපාසල් පුහුණු - 1 අවුරුදු ඞ්ප්ලෝමා’
4ග අක්කරෙයිපත්තු උගෘගF ඉතාලි ආයතනයේ - 1 අවුරුදු ඞ්ප්ලෝමා’
5ග සායින්දමරුදු අල්-හිලාල් පෙරපාසල් පුහුණු - 1 අවුරුදු ඞ්ප්ලෝමා’

6ග පෝෂණ වැඩසටන් පිළිබඳ පුහුණු’ මෙවැනි විවිධ ඞ්ප්ලෝමා පුහුණු" දැනුවත් කිරීමි" සෞඛ්‍ය පිළිබඳ සමිමන්ත්‍රණ හා නායකත්ව පුහුණු" ලබාගෙන තිබෙනවා’ අපේ ගමෙි ඪගCගඍගඵ කම්ටුවෙි උප සභාපති’ මෙි සියල්ල කරලා පසුව රාජ්‍ය භාෂාව සිංහල ෂෂ පැය 108 සමිපූර්ණ කරලා විභාගය සමත්වුණා’ අ’පො’ස’(සා/පෙළ- විභාගයේ සිංහල විෂය සමත්වී තිබෙනවා’ මෙි සියල්ලත් සමග සිලයිඩා පෙර පාසල අවුරුදු 30 ක කාලයක් ඉතා සතුටින් පවත්වාගෙන යනවා’ තවත් සතුටක් 2016.04.08 දින පෙරපාසල් ගුරුවරුන්ට ගෙවූ ම






A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License