I came back for my family
Ex-army soldier speaks of his experience on the war
යලි පැමිණියේ මගේ පවුල නිසාය...
හිටපු යුද හමුදා සෙබලෙක් කුරිරු යුද්ධයේ අත්දැකීම් පිළිබඳ කතා කරයි
நான் என் குடும்பத்திற்கு திரும்பி வந்தேன்
முன்னாள் இராணுவ வீரர் போரில் தனது அனுபவத்தைப் பற்றி பேசுகிறார்
I was born in Padiyathalawa. I was born 74, 11.9. Mum is Karunawathi and dad is HM Appuhami. My parents left me when I was 2 years old. They separated and each re-married, but I lived with my grandparents. They were uneducated and poor. I met my wife in Palathuruwella, which is where my father was from. Neither of us studied more than grade 6. We got married in 1996.
මම ඉපදුණේ පදියතලාවයි. මම ඉපදුණේ 1974. 11.9. අම්මා කරුණානාති සහ තාත්තා HM අප්පුහාමි. මගේ දෙමව්පියන් මට වයස අවුරුදු 2 දීයි මාව දාලා ගියා. ඔවුන් නැවත විවාහ කර ගත්තා, නමුත් මම මගේ ආච්චිලා සීයලා සමඟ ජීවත් වුණා. ඔවුන් අධ්‍යාපනය නොලද හා දුප්පත් අය විය. මගේ බිරිඳ පලතුරුවැල්ලේදී තමයි මට හමුවුනේ, මගේ තත්තාත් එහේ කෙනෙක්. අපි දෙන්නාගෙන් එක්කෙනෙක්වත් 6 වසරට වඩා ඉහලට ඉගෙන ගෙන තිබ්බෙ නැහ. 1996දී අපි විවාහ වුනා
நான் பிறந்த இடம் படியத்தாலவ. நான் 74.11.09 பிறந்தேன். என்னுடைய அம்மா கருணாவதி. என்னுடைய அப்பா அப்புஹாமி. நான் 2 வயதாக இருக்கும் போது என்னுடைய பெற்றோர என்னை விட்டு சென்றுவிட்டார்கள். அவர்கள் பிரிந்து இன்னுமொரு கல்யாணம் செய்து கொண்டார்கள். நான் என்னுடைய தாத்தா பாட்டியோடு இருந்தேன். அவர்கள் படிக்காத வறுமையானவர்கள். என்னுடைய மனைவியை நான் பலத்துருவெல்லவில் சந்தித்தேன். என்னுடைய அப்பா அங்குதான் பிறந்தார். நாமிருவரும் 6ம் வகுப்பு வரைதான் படித்திருந்தோம். நாம் 1996ல் கல்யாணம் செய்து கொண்டோம்.
In 1987 when the LTTE hit Aranthalawe, I was 13 years old. It was at that time, that my wife’s sister, father and grandparents as well as other relatives, 28 people in total, were hacked to death here. It happened around 6 – 7 p.m. My wife, her mother and brother were in the hospital because of fever, so they escaped death. But of the people who were here, no one was spared; everyone died. Children, aunts - everyone. Her sister’s head was chopped off, and it had fallen onto the plate of rice that her father was using to feed her. Her mother still has the fear, that she won’t even stay a night here. She is still so afraid that she won’t even talk to a Tamil person, for fear that the LTTE still survives. They only got 25000 each for the deaths from the Government. Nothing else. They were buried together here. No tombstone, no sign of it. Where it has sunk into the ground now, that is where they are buried. This whole area became isolated after that. The monks massacre happened 5 months later
1987 දී එල්.ටී.ටී.ඊ. සංවිධානය අරන්තාලාවා පැත්තට ගහන කොට, මට වයස අවුරුදු 13 යි. මගේ බිරිඳගේ සොහොයුරිය, පියා සහ ආච්චිලා සීයලා මෙන්ම අනෙකුත් ඥාතීන් 28 දෙනෙක් මෙලෙස ඝාතනයට ලක් වුනා. එය 6 - 7 ට පමණ සිදු විය. මගේ බිරිඳ, ඇගේ අම්මා සහ සහෝදරයා උණ නිසා හිටියේ රොහලේ, එ නිසා එගොල්ලො බේරුනා. නමුත් මෙහි සිටි ජනතාවගෙන් කිසිවෙකු බේරුණේ නැත; හැමෝම මැරුණා. ළමයි, නැන්දලා - හැමෝම. ඇගේ සහොදරියගේ හිස කැඩ්ලා වැටුනේ තත්තා එයාට කවන පිගනා උඩට. එයාගේ අම්මා තාමත් ඉන්නේ බයකින්. මෙහෙ එක රැයක්වත් ඉන්නෙ නැහැ. එයා දෙමළ මිනිස්සුත් එක්ක කතා කරන්නෙ නැහැ එල්. ටී. ටී. ඊ එක තාම තියෙනවා කියන බයට. ආණ්ඩුවේන් මරණ සඳහා එක් අයෙකුට 25000 ක් පමණයි දුන්නේ. වෙන කිසිමදෙයක් දුන්නේ නැහැ. ඔවුන් හැමෝම එකම තැන තමයි භූමදාන කරේ, සොහොනක්වත් තිබෙබේ නැහැ. ඔය පොළොව අතුලට ගිහිල්ලා තියෙන තැන තමයි එගොල්ලන්ව වැලලුවේ. ඊට පස්සේ මේ පැත්තම හුදෙකලාවට පත් වුනා.. භික්ෂු ඝාතනය සිදූ වුනේ මාස 5කට විතර පස්සේ
1987 ல் LTTE அரந்தாலவையை தாக்கும்போது, என்னுடைய வயது 13. அந்த நேரத்தில். என்னுடைய மனைவியின் சகோதரி, அப்பா, தாத்தா பாட்டி மற்றும் உறவினர்கள் எல்லாமாக 28 பேர், வெட்டி கொலை செய்யப்பட்டார்கள் அந்த சம்பவம் நடக்கும்போது 6 அல்லது 7 மணி இருக்கும். என்னுடைய மனைவி, அம்மா மற்றும் சகோதரர்கள் மருத்துவமனையில் காய்ச்சல் காரணமாக இருந்ததால் அவர்கள் மரணத்திலிருந்து தப்பினார்கள். ஆனால் இங்கு இருந்த அனைவரும் இறந்தார்கள். பிள்ளைகள், அத்தைமார்கள், எல்லோருமே. மனைவியின் சகோதரியின் தலை வெட்டப்பட்டு அவளின் தந்தை அந்தநேரத்தில் அவளுக்கு சோறு கொடுத்த தட்டில் விழுந்தது. மனைவியின் அம்மா இன்னும் அந்த பயத்தில் வாழ்கிறார். இன்னும் தனியாக இரவில் இருக்கமாட்டார். அந்த பயத்தால் இன்னும் தமிழர்களோடு கதைக்கமாட்டார். இன்னும் LTTE இருப்பதாக நினைத்து கொண்டு இருக்கிறார். ஒவ்வொரு மரணத்திற்கும் அரசாங்கத்தால் 25000/= நஷ்;ட ஈடாக கொடுக்கப்பட்டது. வேறு எதுவுமே கொடுக்கப்படவில்லை அவர்கள் அனைவரும் இங்கே புதைக்கப்பட்டார்கள். எந்தவிதமான அடையாளமோ.கல்லறையோ இல்லை. மண்ணடியில் ஆழமாக போய்விட்டார்கள். அதற்கு பிறகு இந்த இடம் தனிமைப்பட்டு போ
I was in the army. I am friendly with Tamils. Even if I was in the Army, I can say that we should all be together. I admit, I did think when I was at war, if they attacked us we would attack them, but we never went after them to kill them. But I left the army in 2012 because I couldn’t leave my family alone here. Wild elephants have broken this house twice. We can’t survive with them, so the 3 kids and the wife sleep up on the tree house while I sleep in the house. We survive all by ourselves because no one has given us anything after the war. It is very difficult to survive. Not even Samurdhi for us. A water bowser brings us water. I have got 10000 to rebuild the house. But I had to put up 35000 for elephant fence around the land by my self. We don’t look like beggars, but we are also affected. If people stop by at our roadside tea shop, then we get a few coins. No one knows how hard it is.
මම හමුදාවේ හිටියේ. නමුත් මම දෙමළ මිනිස්සු එක්ක සුහදව ඉන්නවා. මම හමුදාවේ හිටියට, අපි සියලුදෙනාම එකට එකතු විය යුතු බව තමයි මගේ හැගීම. මම පිළිගන්නවා, මම යුද්ධයෙදී හිතුවේ, අපිට පහර දුන්නොත් අපි ඔවුන්ට පහර දෙන්න ඔනේ කියලා, ඒත් අපි කවදාවත් ඒගොල්ලන්ව මරන්න පස්සෙන් ගියේ නැහැ. නමුත් 2012 වසරේදී මම හමුදාව අස්වුන, එ මගේ පවුලේ අයව තනියම මෙහෙ තියන්න බැරි නිසා. අලි ඇවිල්ලා දෙසරයක්ම ගෙදර කඩලා දාලා ගිහිල්ලා තියෙනවා.. අපි ඔවුන් සමඟ ජීවත් වෙන්න අමාරුයි, ඒ නිසා දරුවන් 3යි සහ බිරිඳයි නිදගන්නේ ග උඩ හදලා තියෙන කාමරයක. මම විතරයි ගෙදර නිදාගන්නේ. යුද්ධයෙන් පස්සේ කිසිම දෙයක් අපිට ලබා දුන්නේ නැති නිසා අපි අසරණ්යී. අපි ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. අපිට සමෘද්ධි පවා ලැබුනේ නැහැ . ජල බවුසරයකින් අපිට වතුර ගේනවා. මට ගෙදර නැවත හදා ගැනීමට 10000 ක් දුන්නා. නමුත් මට අපේ ගෙදර වටේට අලි වැටක් හදා ගන්නම 35000ක් අතින් ගියා. අපි යාචකයන් නෙවෙයි, නමුත් අපිත් ගොඩාක් අසරණ වෙච්ච මිනිස්සු. මිනිස්සු අපේ පාරේ තේ සාප්පුවක නැවතිලා ගියොත් අපිට සල්ලි ටිකක් ලැබෙනවා. කාටවත් අපේ ජීවිත කොතරම් දුෂ්කර ද කියලා තේරුම් ගන්න බැහැ.
நான் இராணுவத்தில் இருந்தேன். நான் தமிழர்களளோடு நன்றாக பழகுவேன். நான் இராணுவத்திலிருந்தாலும், நாங்கள் எல்லோரும் ஒற்றுமையாக இருக்க வேண்டும் என்றே சொல்வேன். யுத்தத்திலிருந்த போது அவர்கள் எங்களை தாக்கினால் மட்டுமே அவர்களை நாங்கள் தாக்குவோம், ஆனால் நாங்கள் அவர்கள் பின்னால் விரட்டி சென்று கொல்வதில்லை. நான் இராணுவத்திலிருந்து 2012 ல் விலகி சென்றேன். ஏனென்றால் என்னுடைய குடும்பத்தை தனிமை படுத்த நான் விரும்பவில்லை. இந்த வீட்டை இரண்டு முறை காட்டு யானைகள் சேதப்படுத்தி விட்டன. நாங்கள் அவைகளோடு வாழ முடியவில்லை. என்னுடைய மனைவியும், 3 பிள்ளைகளும் மரத்திலிருக்கும் வீட்டில் இருக்க நான் வீட்டில் படுத்திருப்பேன். நாங்களே எங்கள் வாழ்வாதாரத்தை தேடி கொள்கிறோம். யுத்தத்திற்கு பிறகு யாரும் எங்களுக்கு உதவிகள் வழங்குவதில்லை. வாழுவது கஸ்டமாக இருக்கிறது. எங்களுக்கு சமுர்த்தியும் கிடைப்பதில்லை. லொறியில் தண்ணீர் கொண்டு வருவார்கள். எனக்கு 10000/= வீடு சீர்திருத்த கிடைத்தது. யானைகளிலிருந்து பாதுகாக்க வேலி அமைப்பதற்கு 35000/= நானே கொடுக்க வேண்டியிருந்தது நாங்கள் பிச்சைகாரர்களை போல் தோற்றத்தில் இல்லை. ஆனால
I think the LTTE issue happened because of mistakes that our leaders have made. Even for me, when I see what’s happening around, and how difficult things are, even I get angry. For example, the land in front of our house belonged to Kumudini’s father. We have all the documents to prove that it is ours but the forestry department has taken it. Likewise, we have to remember that there were injustices that made people rise up, or this wouldn’t have happened, or become this bad. It’s because some promises from the leaders were broken and because of these injustices that a Prabhakaran rose up.
එල්.ටී. ටී. ඊ ප්රශ්නය සිදුවූනේ අපේ නායකයින් විසින් සිදු කළ වැරදි නිසා තමයි. මට උනත් සිද්දවෙන දේවල් දකින කොට, ජීවිතේ කොච්චර දුශ්කරද කියලා දැනෙන කොට කේන්තියක් ඇතිවෙනවා. උදාහරනයක් විදියට මම මේ කියන්නේ, අපේ ගෙදර ඉස්සරහ තියෙන ඉඩම අයිති කුමුදිනිගේ තාත්තාට. ඒක අපට අයිති බව ඔප්පු කරන්න වුවමනා ලියකියවිලි තිබුනට, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඒක අල්ලගෙන ඉන්නේ. ඒ හා සමානව අපි මතක තියගන්න ඕනේ මිනිසුන් නැඟී සිටීමට හේතුවුනේ විවිධ අසාධාරණකම් නිස තමයි, නැත්තන් මේ වගේ දෙයක් සිදුවෙන්නේ නැහැ. නායකයින්ගෙන් සමහර බොරු පොරොන්දු නිසඉ අසාධාරණය නිසා සහ අසාධරණකම් නිසා තමයි ප්රභාකරන් නැගී සිටියේ.
LTTE பிரச்சினை எங்களுடைய தலைவர்கள் செய்த பிழைகளினால் தான் நடந்தது. என்னை சுற்றி இருக்கும் பிரச்சினைகளையும், கஷ்டங்களையும் பார்க்கும் போது எனக்கும் கோபம் வருகிறது. உதாரணமாக என்னுடைய வீட்டிற்கு முன்னால் இருக்கும் காணி என் மனைவியன் தந்தையினுடையது. அந்த நிலம் எங்களுடையதென்பதை நிருபிக்க எங்களிடம் எல்லாவிதமான ஆவணங்களும் இருந்தன. ஆனால் காட்டு இலாக்கா அதை எடுத்து கொண்டது. இதே போல் அநீதிகள் எல்லோருக்கும் நடந்து, மக்கள் அதைதட்டி கேட்டிருக்க கூடும். அதனால் தான் இவ்விடயங்கள் நடந்தன, இவ்வளவு மோசமாக போனது எங்களுடைய தலைவர்களின் வாக்குறுதிகள் மீறப்பட்டதாலும், அநீதிகளினாலும் பிரபாகரன் கிளர்ந்தெழுந்தார்.
Collecting these memories and archiving them is important. Because some day in the future if some of these same problems come up, then the answers are here in these memories. You have to see why there was a problem…without understanding and inquiring about the root cause of the problem, there is no point fighting or beating each other up. No solution will come of it. I am happy to tell this story – it should be given, because the future generations should know why these struggles started.
මෙම මතකයන් එකතු කිරීම හා ඒවා සංරක්ෂණය කිරීම ඉතාමත් වැදගත්. අනාගතයේදී සමහර විට මෙම ගැටලුවලින් සමහරක් අයෙත් මතු වුවනොත්, එවාට පිළිතුරු මෙම මතකයන්වල තියෙනවා. අපි මුලින්ම තේරුම් ගන්න ඕන ප්‍රශ්නයට හේතුව මොකද්ද කියන එක. ගැටළුවේ මූල හේතුව පිළිබඳව අවබෝධ කර ගැනීමක් හො සොයා බැලීමක් නැතුව, ගහ මරා ගෙන වැඩක් නැහැ. ඒකෙන් අපි කාටවත් විසඳුමක් ලැබෙන්නේ නැහැ. මගේ කථාව කියන්න මා සතුටුයි - මෙම අරගලයන් ආරම්භ වූයේ ඇයිදැයි අනාගත පරම්පරා දැනගත යුතුය.
இந்நினைவுகளை சேர்த்து ஒரு காப்பகத்தில் வைப்பது முக்கியமானது. ஏனென்றால் இந்த பிரச்சினைகள் எதிர்காலத்தில் வந்தால், அதற்குரிய பதில்கள் இந்த நினைவுகளில் இருக்கும் நீங்கள் ஏனிந்த பிரச்சினைகள் வருகிறது என்று பார்க்க வேண்டும். இந்த பிரச்சினைகளின் மூல காரணங்களை விளங்கி கொள்ளாமல், மற்றும் அதைப்பற்றி விசாரணை செய்யாமல் இருபக்கத்திலும் அடிபடுவதில் ஒரு பிரயோசனமும் இல்லை. எந்தவிதமான தீர்வுகளும் வரப்போவதில்லை. இந்த கதையை சொல்வதினால் சந்தோஷம் அடைகிறேன். இது சொல்லப்பட வேண்டியது ஏனென்றால் வருங்கால சந்ததியினர் இந்த போராட்டம் ஏன் ஆரம்பமானதென்று அறிய வேண்டும்
But things like this should never happen. War is cruel. In this country, there was a time that every mother cried - Tamil, Muslim, Sinhala mothers. Tamils and Sinhala people both suffered: But I have to tell you the truth, Tamil people suffered more. Because they were harassed by the Army on one side, and from the other side by their own people. If they didn’t join, at least one person, they would beat the family and take one by force. When I was working in the Army, in Maarailluppana I remember, seeing old men married to young girls. When I asked why, they said it is to prevent them from joining the LTTE. They were willing to give the child to even an old man to save them. But this motherland belongs to all of us. If you’re are born here in Sri Lanka, if you’re a citizen, this belongs to us all. We all have rights here. It doesn’t matter the race. This is how I see it.
නමුත් මෙවැනි දෙ අයෙමත් කිසිදා සිදු නොවිය යුතුයි. යුද්ධය කෲරයි. මේ රටේ සෑම, දෙමළ, මුස්ලිම්, සිංහල මව්වරුන් හඬා වැලපෙන කාලයක් තිබුණා. දෙමළ සහ සිංහල ජනතාව දුක්වින්දා. ඒත්, මම ඔබට ඇත්ත කියන්න ඕනෑ, දෙමළ ජනයා තමයි වැඩිපුරම දුක් වින්දේ. හමුදාව එක පැත්තකින් සහ අනෙක් පැත්තෙන් තමන්ගේම ජනතාව විසින්ම හිරිහැර වින්දා. ඔවුන් කොටි සංවිධානයට එක් නොවූයේ නම්, පවුලට පහර දී බලහත්කාරයෙන් එක්කෙනෙක් අල්ලා ගෙන යනවා. මම හමුදා සේවයේ වැඩ කළ විට, මහාරුපොප්නාහිදී, තරුණ ගැහැණු ළමුන් වයසක මිනිස්සුන්ට විවාහවෙලා ඉන්නවා මම දැක්කා. මා ඇසූ විට,කිව්වී ඔවුන් එල්.ටී.ටී.ඊ යට බැඳී සිටීමෙන් වැළැකීමට තමයි එහෙම කරේ කියලා. ඔවුන් බේරා ගැනීමට දෙමාපියන්, වයසක පුද්ගලයෙකුට පවා දරුවාට ලබා දීමට කැමැත්තෙන් සිටියා. නමුත් මේ මාතෘ භූමිය අපි හැමෝටම අයිතී. ඔබ ලංකාවේ උපත ලැබුවානම්, ඔබ පුරවැසියෙකු නම්, එය අප සියල්ලන්ටම අයත් වේ. අපි හැමෝටම අයිතිවාසිකම් තියෙනවා. එයට ඔබේ කුලය වැදගත් නැහැ. මම එය දකින්නේ මෙසේ.
இந்த நிகழ்வுகள் நடந்திருக்கவே கூடாது. யுத்தம் கொடுரமானது. இந்த நாட்டில் ஒரு நேரத்தில் எல்லா அம்மாவும் அழுதிருக்கின்றனர். சிங்கள, தமிழ், முஸ்லிம் அம்மாக்கள். தமிழரும், சிங்களவரும் இதில் பாதிப்படைந்தனர். தமிழ் மக்கள் துன்பத்தை கூடவே அனுபவித்தார்கள் என்று கூறிக் கொள்ளுகிறேன். அவர்கள் இராணுவத்தினாலும் அவர்களுடைய ஆட்களாலும் துன்பப்பட்டார்கள். அவர்கள் யாராவது ஒருவர் இயக்கத்தில் சேராவிட்டால், குடும்பத்தையே அடித்துவிட்டு ஒருவரை கொண்டு சென்றார்கள். நான் இராணுவத்தில் இருக்கும் போது மார இலுப்பனவில், வயது போனவர்களுக்கு இளம் பெண்களை மணமுடித்து வைத்தார்கள். ஏன் என்று கேட்டபோது, அவர்கள் LTTE ல் சேர்வதை தடுப்பதற்காகவே என்று சொன்னார்கள். அவர்கள் தங்களுடைய பிள்ளைகளை வயதானவர்களுக்கு கொடுக்க தயாராக இருந்தார்கள். ஆனால் இந்த தாய் நாடு எல்லோருக்கும் உரிமையானது. நீங்கள் இங்கு பிறந்திருந்தால், இங்கு குடிமகனாக இருந்தால், இந் நாடு எங்களுக்கு உரித்தானது. எங்களுக்கு இங்கு உரிமைகள் இருக்கின்றன. அவர்கள் எந்த இனமாக இருந்தாலும் பிரச்சினை இல்லை. இந்தவிதமாகத் தான் நான் இதை பார்க்கிறேன்