The History of the temple -

3 boys and four girls illustrate the history behind landmarks of the village

පන්සලේ ඉතිහාසය

පිරිමි ළමුන් 3ක් සහ ගැහැණු ළමුන් 4ක් ගම්මානයේ ප්‍රසිද්ධ ස්ථානවල ඉතිහාසය නිරූපනය කරයි

3 பையன்கள் மற்றும் நான்கு பெண்கள் கிராமத்தின் அடையாளங்களை பின்னால் வரலாறு காட்டுகின்றன

The History of the temple -


This temple is over 100 years old. This temple is on Sirisumana Mawatha. This is a religious place. This temple was destroyed by the Tsunami. There is a paddy field around the temple. There is a pre-school at this temple.

පන්සලේ ඉතිහාසය

මෙම පන්සල අවුරුදු 100 වැඩි කාලයක් පැවතෙන පන්සලකි. පන්සල පිහිට තිබෙන්නේ සිරි සුමන මාවතේය. මෙම පන්සල පුජනීය ස්ථානයකි. මෙම පන්සල සුනාමියට හසු වී කැඩී බිදී ගියේය. පන්සල වට පිටාවේ වෙල් යායක් තිබේ. මෙම පන්සලේ පෙර පාසලක් පිහිටා තිබේ.



இப் பண்சல 100 வருடத்திற்கான பழைமையானது. இப்; பன்சல சிறி சுமன மாவத்தையில் அமைந்துள்ளது. இது ஒரு மதரீதியான இடமாகும். இப் பன்சல சுனாமியினால் அழிக்கப்பட்டது. இப் பன்சலையைச் சுற்றி வயல் நிலம் அமைந்துள்ளது. இப் பன்சலயில் பாலர் பாடசாலை உள்ளது




A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License