Sinhala and Tamil new year

A group of children along with village elders illustrate the Batugoda village

සිංහල හින්දු අලුත් අවුරුද්ද

බටුගොඩ ගම්මානයේ ළමුන් තම වැඩිහිටියන් සමඟ ගම්මනය නිරූපනය කරයි

கிராமப்புற மூப்பர்களுடன் குழந்தைகளின் குழு பட்டுகொடா கிராமத்தை விளக்குகிறது

Sinhala and Tamil new year
We do various activities to celebrate the Sinhalese and Hindu new year. We come to the religious place near the community hall and engage in religious activities. After that we participate in the functions and folk games which are conducted to celebrate the New Year festival. Many functions are held in Batugoda to celebrate the New Year festival.
සිංහල හින්දු අලුත් අවුරුද්ද
සිංහල හින්දු අලුත් අවුරුද්දට අපි බොහෝදේ කරනවා. ඒ ගමේ සියලු දෙනා සමග ප්‍රජා ශාලාව පිහිටි ස්ථානයේ තිබෙන පූජනීය ස්ථානයට ඇවිත් පිං දහමම් කර පසු අලුත් අවුරුද්දේ තිබෙන අවුරුදු උත්සව වලට සිංහල හා දෙමළ සියලු දෙනා සහභාගි වී එය ඉතා සතුටින් ජන ක්‍රීඩා කර ගත කරනවා. අලුත් අවුරුද්දට බටුගොඩ ප්‍රදේශයේ බොහො අවුරුදු උත්සව පවත්වයි.

சிங்கள – தமிழ்ப் புத்தாண்டை முன்னிட்டு நாங்கள் பல கொண்டாட்டங்களை நடத்துகின்றோம்.
நாங்கள் எல்லோரும் சனசமூக நிலையத்தருகில் உள்ள வழிபாட்டுத் தலத்துக்கு வந்து வழிபாடுகளில் ஈடுபடுகின்றோம். நாம் சிங்களம், தமிழ் அனைவரும் இணைந்து பல விளைாயட்டு நிகழ்வுகளையும் நடத்துகின்றோம். புத்தாண்டை முன்னிட்டுப் பட்டுகொட பிரதேசத்தில் பல நிகழ்வுகள் நடைபெறுகின்றன.




A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License