My name is Ariyadasa. I am from Beliwatta. I am 62 years old. Social worker. My farther is from Beliwatta. Mother is from Matara. We are 8 sisters and brothers in the family. All are now married. I married from Weeraketiya. We have three children. Elder daughter is working at Divisional Secretary’s Office, Second son is in Navy and the younger daughter is studding at Ruhuna University.
මගේ නම ආරියදාස. ගම බෙලිඅත්ත. මගේ වයස අවු: 62. මගේ පියාගේ ගම බෙලිඅත්ත. මවගේ ගම මාතර. පවුලේ සොයුරු සොයුරියන් 8 දෙනෙකි. ඒ සැවොම දැන් විවාහ වී ඇත. මා විවාහ වුනේ වීරකැටියෙන්. අපිට ළමයි 3 දෙනෙක් සිටිති. වැඩිමල් දුව ප්‍රා.ලේ. කාර්යාලයේ සේවය කරයි. දෙවෙනි පුතා නාවික හමුදාවේ සේවය කරයි. බාල දියණිය රුහුණු සරසවියේ ඉගෙනුම ලබයි.
எனது பெயர் ஆரியதாச. ஊர் பெலிவத்த. வயது 62 தந்தையின் ஊர் பெலிவத்த எனக்கு 08 சகோதரிகள். தாயின் ஊர் மாத்தறை. அனைவரும் திருமணமானவர்கள். எனக்கு 03 பிள்ளைகள். ஒருவர் வீரகெட்டிய பிரதேச செயலகத்தில் வேலை செய்கின்றார். மற்றவர் கடற்படையில் பணிபுரிகின்றார். மகள் ருஹுணு பல்கலைக்கழகத்தில் பயில்கின்றார்.