Most terrified and sadden period in my life is 1983 insurgency period where the boys who claimed themselves JVP gave us enough fear and trouble. At that time I questioned them, “are you real JVP? How many class you have attended to? and, told them that “ I am a JVPer in 1971”, which is a lie. They have not harmed us after that. Subsequently they were arrested by the army and I was in fear whether they will come out about me. I was afraid to tell this incidence to anyone. They will blame me f
මගේ ජිවිතයේ වැඩියෙන්ම මා බියට හා දුකට පත් වූ අවස්ථාව නම් 1988 ජවිපෙන් නම කියාගෙන මිනිසුන්ට කරදර කරමින් සිටි කොල්ලන්ගෙන් අපට ඉතා කරදර සිදු විය. ඒ අවස්ථාවේ මා ඔවුන් භය ගැන්විම සදහා ඔවුන්ට කතා කර තමුසෙලා ජවිපෙද? පන්ති කීයකට ගියාද කියා අසන විට ඔවුන් බොරු ජවිපෙ ය බව මට වැටහුණා. ඉන් පසු මම කීවා තමුසෙලා දැනගන්නවා මම 1971 ජවිපෙ සාමාජිකයෙක් කියා. බොරුවට ඔවුන් බය කලා. එදා සිට ඔවුන්ගෙන් අපිට කරදරයක් උනේ නැහැ. දින කීපයකට පසු ඔවුන් හමුදාවෙන් අල්ලාගෙන ගියා. ඊට පස්සේ ඔවුන්ට ගහන කොට මා ගැන කියාවිද කියා මම ඉතා භ
1988ஆம் ஆண்டு அச்சம் நிலவிய காலம். நாம் பயந்து துயரங்களுக்கு உள்ளான காலமாக இருந்தது. ஜே.வீ.பீ.யினர் வீடுகளுக்கு வந்து பெயர் கூறி அழைத்து எம்மை பெரும் கஸ்டங்களுக்கு உள்ளாக்கினர். நான் அவர்களைப் பார்த்து நீங்கள் ஜே.வீ.பீ.யின் எத்தனை வகுப்புகளுக்குச் சென்றீர்கள் எனக் கேட்கும்போது அவர்கள் பதிலளிக்க முடியாதவர்களாக காணப்பட்டதனால் அவர்கள் போலி ஜே.வீ.பீ.யினர் என்பதைப் புரிந்து கொண்டேன். நான் 1971 இல் ஜே.வீ.பீ. உறுப்பினராக இருந்தேன் எனக் கூறியபோது அவர்கள் அச்சம் அடைந்தார்கள். அதன் பின்னர் அவர்களால் எங்க