A lady from the Beliwatta village in Matara speaks of her unforgettable Tsunami experience in 2004

බෙලිවත්ත ප්රදේශයේ කාන්තාවක් ඇගේ අමතක නොවන භිහිසුණු සුනාමි අත්දැකීම පිළිබඳ කතා කරයි

மாத்தறைவிலுள்ள பெலிவத்த கிராமத்திலிருந்து ஒரு பெண் 2004 இல் அவரது மறக்கமுடியாத சுனாமி அனுபவத்தைப் பற்றி பேசுகிறார்

image

After that, when the life was passing with lot of difficulties when the children were schooling, first, the elder daughter got a job. Their father brought up the children with earnings as a carpenter. Those days I made coir from coconut husks put in the soaking pits near the sea. I made coir ropes with the children and earned. As the income was not adequate their father went abroad to earn more. After tsunami all coir making and coir rope making work came to a halt. Life became even more difficu

ඉන් පසු ටිකෙන් ටිකෙන් ටික කාලය ගත වෙද්දී දරුවනුත් බොහොම දුෂ්කරතා මැද පාසල් කාලය ගත කිරීමෙන් පසුව පළමුව ලොකු දුවට රැකියාවක් ලැබුණා. තාත්තා වඩු වැඩ කරලා තමයි ළමයින් ලොකු මහත් කලේ. මම ඒ දවස් වල මුහුදේ මේ මුහුදේ ලෙන් වල වල් ලෙලි පල් කර කොහු තලමින් තමයි දරුවනුත් සමග ඒවා ලණු අබරා ජිවත් වුනේ. මහත්තයා රට ගිහින් ගෙන ආ මුදල් ඒ කාළයේ මදි නිසා ජිවත් වීම ඉතාම අමාරුවෙන් කරගෙන ගියා. සුනාමියෙන් පසු ලෙලි වැඩීම, ලණු ඇබරිම සියල්ලම නතර වුනා. ඒකත් ජිවත් වීමට අසීරු කාලයක් වුනා. බොහොම දුකෙන් දරුවෝ පස් දෙනාට උගන්නා ගත්

அதற்குப் பிறகு சிறிது காலம் கழியும் போது பிள்ளைகள் கஸ்டத்துக்கு மத்தியில் கல்வியைத் தொடர்ந்தார்கள். எனது மூத்த மகளுக்கு ஆரம்பத்தில் தொழிலொன்று கிடைத்தது. அவர்களின் தந்தை தச்சுத் தொழில் செய்து பிள்ளைகளை வளர்த்தார். நான் கடற்கரையில் தேங்காய் மட்டைகளை தகர்த்து பிள்ளைகளுடன் இணைந்து அவற்றைக் கொண்டு கயிறு செய்வேன். எனது கணவர் அந்த நாட்களில் வெளிநாடு சென்று சம்பாதித்த பணம் போதாதால் வாழ்க்கையை மிகவும் சிரமத்துடன் கொண்டு சென்றேன். சுனாமிக்குப் பிறகு கயிறு திரிக்கும் தொழிலும் இல்லாமல் போனது. ஆகவே மிகவும்



A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License