A lady from the Beliwatta village in Matara speaks of her unforgettable Tsunami experience in 2004

බෙලිවත්ත ප්රදේශයේ කාන්තාවක් ඇගේ අමතක නොවන භිහිසුණු සුනාමි අත්දැකීම පිළිබඳ කතා කරයි

மாத்தறைவிலுள்ள பெலிவத்த கிராமத்திலிருந்து ஒரு பெண் 2004 இல் அவரது மறக்கமுடியாத சுனாமி அனுபவத்தைப் பற்றி பேசுகிறார்

image

Another profile of my life is that from 1997 onwards I have formed group societies in my village and joint the organization. I advised the low income families to uplift the good behaviors and conduct and did social work with other women, which is a fact that brought happiness to my life.

මගේ ජිවිතයේ තවත් පැතිකඩයක් වනුයේ මම 1997 සිට සමාජ සේවයක් වශයෙන් ගමේ කණ්ඩායම් සමිති පිහිටවා ආයතනයකට සහභාගී වී අඩු ආදායම් පවුල් වල සාරධර්ම ගොඩ නගා ගැනීමට උපදෙස් දී සමාජයේ ගෘහණියන් සමග කණ්ඩායම් වැඩ සටහන් කරගෙන යාම මගේ ජිවිතය තවත් සතුටට පත් කරනවා.

எனது வாழ்கையின் இன்னொரு பகுதியாக 1997இல் கிராமத்தில் சங்கங்களை அமைத்து குறைந்த வருமானமுடைய குடும்பங்களில் பண்பாடுகளை வளர்ப்பதற்காக அவர்களுக்கு ஆலோசனைகளை வழங்குவதும் இல்லத் தரிசிகளுடன் இணைந்து குழு நிகழ்ச்சித்திட்டங்களை மேற்கொள்ளல்.



A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License