After that on my mother’s advice we lived in the land called Kandewatta having built a small house covered with cadjans. It was a isolated forested land with only our house. At that time when my husband was aboard and I was living with my children I had an unforgettable experience. We had only a small radio as a valuable item in our house. A thief came in to the house to steel the radio. I work up and screamed. My son too screamed. Thief could not take the radio. We has such a difficult times.
ඉන් පසුව මගේ මවගේ උපදෙස් පරිදි කන්දෙවත්ත නැමති ඉඩමේ ගෙයක් සාදාගෙන ජිවත් වුනා. එය පොල් අතු සෙවිලි කර සාදාගෙන තිබුනා. ඒ වන විට මේ මුළු ඉඩමටම එකම ගෙයක්වත් තිබුනේ නෑ. තනිකර පාළු කැලෑ බද ඉඩමකි. ඒ අවස්ථාවේ මම දරුවනුත් සමග මහත්තයා රට ගිහිපු අවස්ථාවේ තනියම ඉන්නා විට මට අමතක නොවන සිද්ධියක් සිදු වුනා. එනම් මගේ මවත් දරුවනුත් ඉන්න අතර එවිට අපිට තිබුනේ පොඩි රේඩියෝ එකක් පමණයි වටිනා දෙයකට. එය ගැනීමට හොරෙකු පැන්න අවස්ථාවේ මගේ ඇහැ ඇරී කෑ ගසන විට පුතත් අවදි වී කෑ ගැහුවා. එවිට හොරා ආ කාරණය ඔහුට වැරදුනා. අන්න ඒ වග
நாங்கள் அதற்குப் பிறகு எனது தாயின் ஆலோசனைக்கிணங்க “கந்தேவத்தை” என்ற காணியில் வீடொன்றை அமைத்து வாழ்ந்தோம். அது தென்னமோலையால் செய்யப்பட்ட குடிசையொன்றாகும். அந்த காணியில் வேறெந்த வீடும் இருக்கவில்லை. வெறும் பாழடைந்த காட்டுப் பிரதேசமாகும். எனது கணவன் வெளிநாடு செண்டிருந்த வேளையில் நானும் எனது பிள்ளைகளும் தன்னந்தனியே இருக்கும் போது மறக்க முடியாத ஒரு சம்பவம் நடைபெற்றது. எனது தாயும் பிள்ளைகளும் இருக்கும் போது வீட்டில் விலைமதிப்புள்ள பொருளாக இருந்த ஒரேயொரு வானொலிப் பெட்டியை களவாடுவதற்கு திருடன் வந்த போத