A lady from the Beliwatta village in Matara speaks of her unforgettable Tsunami experience in 2004

බෙලිවත්ත ප්රදේශයේ කාන්තාවක් ඇගේ අමතක නොවන භිහිසුණු සුනාමි අත්දැකීම පිළිබඳ කතා කරයි

மாத்தறைவிலுள்ள பெலிவத்த கிராமத்திலிருந்து ஒரு பெண் 2004 இல் அவரது மறக்கமுடியாத சுனாமி அனுபவத்தைப் பற்றி பேசுகிறார்

image

While the life went on, on 26th of December 2014 while we were engaged in house work my younger daughter looking at the sea, shouted saying “mother come, something is happening to the sea” I scolded her “what can happen to the sea” and when I looked at the sea I saw a very cruel sea coming in to the land felling all trees and inundating the entire area with water. I knew it is a disaster. I wanted find out the whereabouts of other members of the family and shouted calling them. My husband came

ඔය විදිහට කාළය ගත වෙද්දි 2004 දෙසැම්බර් 26 වෙනි දින උදේ සුපුරුදු පරිදි අපි ගෙදර වැඩ කටයුතු කරගෙන ඉන්න විට මගේ බාල දියනිය මුහුද දිහා බලාගෙන අම්මේ... මෙන්න මුහුදට මොකද්දෝ වෙනවා... කියා මහ හඩින් කෑ ගැසුවේය. එවිට මම දුවගෙන ඇවිත් දුවට බැන මුහුදට මොනවා වෙනවාදැයි කියා මුහුද දෙස බලන විට මුහුද මහා කුරිරු විදියට ගස් වැල් කඩා ගෙන බිද ගෙන වත්තේ පහල වතුර පිරිලා මහා සද්දෙන් ගලා යනවත් සමගම මුල් පලාතම බලන විට මහා කළු ජලයෙන් යට වී ගොස් එන විශාල විනාශයක් බව වැටහී ගිය අතර ගෙදර හිටි අය අඩුදැයි කියා බැලීමට අපි මහා හ

2004 டிசெம்பர் 26 ஆந் திகதி வழமைபோல வீட்டு வேலைகளில் ஈடுபட்டுக்கொண்டிருக்கும் போது எனது சிறிய மகள் கடலைப் பார்த்து அம்மா இதோ கடலுக்கு என்னவோ ஆகுது என்று சத்தமாக கூச்சலிட்டாள். நான் ஓடி வந்து மகளைத் திட்டிவிட்டு கடலுக்கு என்ன ஆகப்போகுது என்று கூறி கடலைப் பார்த்தபோது அது மரம் கற்களை புரட்டிக்கொண்டு முழுப் பிரதேசத்தையும் கறுப்பு நிற நீரால் மூடி பாரிய அழிவை ஏற்படுத்தியது. நல்ல வேளை வீட்டில் ஒருவரும் இருக்கவில்லை. பின்னர் நாங்கள் எமது அம்மா அப்பா வீட்டில் சில காலம் தங்கியிருந்தோம்.



A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License