1. Me and my beloved wife took lot of trouble to bring up our son and daughter, with little money earned by preparing and selling “Kirala” drinks. We are proud of the way our dear son and daughter are brought up. They now doing a good service to the country and its people extending love and kindness to the entire society and the nature. Our only ambition is to see them continue their lives with full of goodness and away from corruption, malpractices and misbehavior. To this effect, our hope is
01) මමත් මගේ ආදර බිරිදත් හුගක් දුක්මහන්සි වෙලා කැපවීමක් කරලා හදලා උස්මහත් කර උගන්නලා, අද රැකියාවක් කරන ආදර දුවත්, පුතත් මගේ රටටත් රටේ ජනතාවටත් මහගු සේවයක් කරන්න පුළුවන් සොබා දහමට හා මුළු මහත් සමාජයට ආදරය, දයාව, කරුණාව ඇති අය ලෙස ජිවත් වන ආකාරය, ඉදිරි අනාගතය පුරාවටත් යහගුණ සපිරි ලෙස දුෂණයෙන් භීෂණයෙන් හා දුෂ්චරිතයෙන් මිදී සමාජයට ප්‍රිය අය ලෙස හිදිනු දැකීම මාගේ අධිෂ්ඨානයයි. එහිදී මම පුංචි පවුල ලෙස ගොඩ නගා ගෙන පැමිණි මගේ වටිනාකම දැනෙන මගේ හොදත් , මගේ බිරිදගේ හොදත් කිසි ලෙසක විනාශ නොකරන දරු දෙදෙනෙක්
01. எனதுமுக்கியமானநோக்கம்எனதுதாய்இதந்தைஇசகோதரஇசகோதரிகள்அவர்களதுபிள்ளைகள்எனதுகிராமத்தவர்கள்அனைவரும்எனதுசொந்தக்காரர்கள்ஆவார்கள்.
02. இதைச்செய்துமுடிந்ததும்மனதுக்குபெரும்மகிழ்ச்சிகிடைப்பதுடன்இநாம் இதனைச்செய்துமுடித்தோம்என்றதிருப்தியும்ஏற்படும்.
03. எனதுபிரார்த்தனைநாட்டுக்குஇகிராமத்துக்குவீட்டுக்குமகிழ்ச்சியும்சமாதானமும்கிடைத்துஇவீட்டுக்குஅதிர்ஸ்டம்கிடைத்துசகலரினதும்வாழ்க்கைமுன்னேறவேண்டும்; என்பதாகும். அதுவேஎனதுபேரவாஆகும்.
04. இன்றுஎனதுகிராமத்துப்பாடசாலைபெரிதும்சீரழிந்துள்ளது. அதற்கானகாரண